මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධ ව්‍යාපාර පාසල පසුගියදා විවෘත විය. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වය යටතේ එය දියත් කරන ලදී. අනාගත ව්‍යාපාර වෘත්තිකයන් අතර ව්‍යවසායකත්වය, ගෝලීය නිපුණතා ප්‍රවර්ධනය තුළින් ව්‍යාපාර සහ සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ධනාත්මක විප්ලවයක් ඇති කිරීම මෙම…
Asia Green Solutions පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී Water Treatment Solution Provider of the Year සම්මානය දිනා ගත්තේය. Asia Green Solutions ආයතනය කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින හරිත ඉංජිනේරු අවශ්‍යතා සඳහා තිරසාර සහ නව්‍ය විසඳුම් සපයයි. Water Treatment Solutions, Energy Environmental Solutions, Environmental Engineering Solutions පිළිබඳ විශේෂඥතාවක් සහිත එම සමාගමේ පළපුරුදු සහ දක්ෂ කාර්ය මණ්ඩලයෙන්…
E.B. Creasy & Co., PLC සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E.B. Creasy Solar හි SUNGROW සේවා මධ්‍යස්ථානය සහ E.B. Creasy Solar පාරිභෝගික සේවා මධ්‍යස්ථානය 2025 මාර්තු 12 දින උත්සවාකාරයෙන් විවෘත කරන ල දී. මෙම මධ්‍යස්ථාන අංක 505, යූනියන් පෙදෙස, කොළඹ 03 යන ස්ථානයෙහි පිහිටා තිබේ. මෙම අවස්ථාවට E.B. Creasy Solar සහ SUNGROW නියෝජිතයෝ පිරිසක් සහභාගී…
NDB බැංකුව විසින් මාර්තු මස 8 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයේ දී, එම දිනය සමරමින් අරලිය ගිණුම් හිමි කාන්තා ගනුදෙනුකරුවන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් බැංකුවේ ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේ දී අරලිය වෛද්‍ය සායනික කඳවුරක් පවත්වන ලදී. කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, යහපැවැත්ම සහ ඔවුන් සඳහා අවශ්‍ය වටිනා මඟ පෙන්වීමේ වැඩසටහන් ආදිය සඳහා කාන්තාවන්ගේ ප්‍රවේශය වැඩි කිරීම…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක හොස්පිටල්ස් දකුණු ආසියානු සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ AI බලයෙන් ක්‍රියාත්මක ප්‍රථම MRI යන්ත්‍රය හඳුන්වා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. මාර්තු 18 වැනි දින නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම අති නවීන පද්ධතිය තුලින් සෞඛ්‍ය නවෝත්පාදනය හා උසස් රෝගී සත්කාරක පුරෝගාමියකු ලෙස සිය…
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව දියත් කරන ලද ‘අපි නොදන්න අපේ කෑම’ ව්‍යාපෘතිය 2025 ජනවාරි මස 22 වන දින ආරම්භය සනිටුහන් කළ අතර පෝෂ්‍යදායි සහ සාම්ප්‍රදායික ඌන භාවිතයක් සහිත භෝග ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේලට නැවත හඳුන්වාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ…
ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 2025 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇති අතර, ජාත්‍යන්තර වේදිකාවේ බැංකුව අඛණ්ඩ මෙම සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වන වසර මෙය වේ. මෙම සම්මාන සඳාහා නවතම ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරමින්, ග්ලෝබල් ෆයිනෑන්ස් පැවසුවේ, ඔවුන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල විශේෂ අවශ්‍යතාවන් වෙනුවෙන් හොඳම සේවාවන්…
මෙරට ව්‍යාපාරික ක‍්ෂේත්‍රයේ ප්‍රමුඛතම තාක්ෂණික විසඳුම් සපයන්නා වන Retail IT (පුද්ගලික) සමාගම, වෝටර්ස් එජ් හි පැවති ‘Retail Technology Trends 2025’ සඳහා සත්කාරකත්වය දරමින් සිය වෙළඳපොළ නායකත්වය යළිත් වරක් සනිටුහන් කළේ ය. එම උත්සවය සඳහා හෝටල් හා අවන්හල් ක‍්ෂේත්‍රයේ මෙන්ම ඇඳුම් වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් සහ පොත් සාප්පු ඇතුළු ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වෘත්තිකයින් 150කට අධික සංඛ්‍යාවක් සහභාගී…
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH විසින් ‘Level-Up’ නමින් නවතම සැලසුම් එකතුවක් හඳුන්වා දී තිබේ. ‘Level-Up’ යනු හුදෙක් ජංගම දුරකථන සම්බන්ධතා සැලසුම් එකතුවක් පමණක් නොව, වර්තමාන අධිවේගී ඩිජිටල් ජීවන රටාවන් තුළ තම හැකියාවන් හා සම්බන්ධතා වැඩිදියුණු කරගනිමින්, වෘත්තීය සහ පෞද්ගලික දියුණුව ළඟා කරගැනීමට උපකාරී වන විශේෂ කතා කාලයක් සහ Data සැලසුම් එකතුවකි. HUTCH ‘Level-Up’…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, “ අනාගතය පැහැදිලිව දකින්න” යන තේමාවට යටතේ 2025 ලෝක ග්ලෝකෝමා සතිය සනිටුහන් කරමින් ග්ලෝකෝමා රෝගයේ අවධානම සහ නිරන්තරයෙන් තම ඇස් පරීක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරයි. “ලෝක ග්ලෝකෝමා සතිය” යනු ලෝක ග්ලෝකෝමා සංවිධානය විසින් ග්ලෝකෝමා රෝගයේ අවධානම පිළිබඳව ජනතාව…
Video Story