Featured News

සිනමන් ලයිෆ් හි පැවති අති උත්කර්ෂවත් දෙදින උළෙලක් සමඟ සෙලින්කෝ ලයිෆ් 2024 වසරේ තම දැවැන්තයන් අගයයි

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් හි කාර්යසාධන විශිෂ්ඨත්වය සැමරීම නව තලයකට ගෙනයමින් සමාගමේ සාර්ථකත්වයට උරදුන් ‘ටයිටන්වරුන්ට’  ගෞරව දක්වමින් දෙදිනක අති උත්කර්ෂවත් සම්මාන උළෙලක් කොළඹ නවතම  විනෝදාස්වාද ගමනාන්තය වන සිනමන් ලයිෆ් හි දී පවත්වන ලදී. සෙලින්කෝ ලයිෆ් හි ‘High Flyers Day’ හා වාර්ෂික සම්මාන උළෙල ඒකාබද්ධ කරමින් පැවැත්වූ මෙම උත්සවයේ දී සමාගමේ ඉහළම කාර්යසාධනයක්…

(0)Comments | April 9, 2025 3:28 pm

මාලන් ෆෙරෙයිරා ව්‍යවසායකත්ව සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛතම පළිබෝධ කළමනාකරණ සමාගම වන Exterminators සමාගමේ නිර්මාතෘ මාලන් ෆෙරෙයිරා ශ්‍රී ලංකා ව්‍යවසායක සම්මාන උළෙලේදී ව්‍යවසායකත්වය සඳහා ඔහු ලැබූ 21 වැනි සම්මානය දිනා ගත්තේය. තරුණ ලාංකික ව්‍යවසායක මණ්ඩලය (COYLE) සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. එහිදී Exterminators සමාගම සිය 68 වන සම්මානය දිනා ගත්තේ පළිබෝධ කළමනාකරණ ක්ෂේත්‍රයේ නායකත්වය තව දුරටත් තහවුරු කරමිනි….

(0)Comments | April 9, 2025 3:17 pm

APIDM සිය පළමු ඩිජිටල් අලෙවිකරණ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පවත්වයි

ආසියා පැසිෆික් ඩිජිටල් අලෙවිකරණ ආයතනය (APIDM) විසින් සිය ඩිජිටල් ඩ්‍රිවන් මාර්කටින් ඩිප්ලෝමා පාඨමාලාව පළමු වරට අවසන් කළ සිසුන්ට ඩිප්ලෝමා පිරිනැමීමේ උත්සවය පසුගියදා පවත්වන ලදී. එම ඩිප්ලෝමාධාරීන්ගෙන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයට සුවිශාල බලපෑමක් සිදු කරනු ඇත. උපාධි ප්‍රදානෝත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා වූ දර්ශන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 2009දී eBusiness Academy…

(0)Comments | April 9, 2025 3:14 pm

Salon Sudarshani Academy of Hair Cutting ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන දිනයි

Salon Sudarshani Academy of Hair Cutting ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ නැගී එන කොණ්ඩා කැපීමේ පුහුණු ඇකඩමිය ලෙස සම්මාන ලැබීය. ව්‍යවසායකත්ව සහ ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය එම සම්මාන උළෙල සංවිධානය කර තිබිණි. එම සම්මානය දිනා ගැනීමෙන් ගුණාත්මක පුහුණුවක් සැපැයීමෙන් සහ රැකියාගත කිරීමෙන් තරුණ පරපුරේ අනාගතය ගොඩ නැගීමට එම ආයතනය සතු කැපවීම තහවුරු වේ. මීට වසර 31කට…

(0)Comments | April 9, 2025 3:03 pm

Brandview Labels Lanka සමාගම විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන දිනයි

Brandview Labels Lanka පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිර්මාණ, ඇසුරුම් සහ කඩදාසි සම්බන්ධ කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. රෙදිපිළි සහ ඇගැලුම් කර්මාන්තයට අවශ්‍ය ප්‍රින්ටඩ් ෆැබ්රික් ලේබල්, වියන ලද ලේබල්, කෙයාර් ලේබල්, ස්ටිකර්, Hang Tag සහ RFID විසඳුම් වැනි නිෂ්පාදන සහ සේවා සපයන ආයතනයක් ලෙස Brandview සමාගම…

(0)Comments | April 9, 2025 12:27 pm

FentonsIT සමඟ සහයෝගීතාවයෙන් IceWarp විද්‍යුත් තැපැල් විසඳුම ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ව්‍යාපාරික සන්නිවේදන විසඳුම් පිළිබඳ  ප්‍රමුඛතම ගෝලීය සමාගමක්  වන IceWarp විසින් ඔවුන්ගේ අති නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යුත් තැපැල් විසඳුම (Email) නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. මෙමඟින් විද්‍යුත් තැපෑල (Email) සහ ඒ හා සමගාමී සහයෝගීතා විසඳුම් පිළිබඳ යුරෝපීය තාක්ෂණික විශේෂඥතාවය මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත පිරිනමයි. Hayleys Fentons සමාගමේ තොරතුරු තාක්ෂණික අංශය වන Fentons Information Technology…

(0)Comments | April 9, 2025 11:25 am

සෙලාන් බැංකුවෙන් රථවාහන ආනයන සහ ලීසිං ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සුවිශේෂී සේවාවන් එකතුවක්

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ආනයන සීමාවන් ලිහිල් වීමත් සමග රථවාහන ආනයනය කරන්නන් වෙනුවෙන් සුවිශේෂී සේවා එකතුවක් හඳුන්වා දී ඇත. මෙම සේවා එකතුවට වාහන ආනයනය සම්බන්ධ උපදෙස් මෙන්ම තරගකාරී අනුපාත යටතේ ලීසිං පහසුකම් සහ රක්ෂණ සේවාවන්ද ඇතුළත් වී තිබේ. පෞද්ගලික ආනයනකරුවන්ට මෙන්ම රථවාහන අලෙවිකරුවන් සහ නියෝජිතයන්ටද මෙම සේවාවන් ලබාගැනීමට හැකි වනු ඇත. ගනුදෙනුකරුවන්ට…

(0)Comments | April 9, 2025 11:02 am

DFCC බැංකුව DFCC ONE යෙදවුම හදුන්වා දීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණය නැවත අර්ථ දක්වයි

DFCC බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් තම නවතම ජංගම බැංකුකරණ යෙදවුම වන DFCC ONE ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වන ආකාරයට සැලසුම් කර තිබේ. අනාගතයේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුව බවට පත්වීම DFCC බැංකුවේ අරමුණ වී ඇත. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා…

(0)Comments | April 9, 2025 9:26 am

IDL සමාගම සහ ශ්‍රී ලංකා සත්කාරක සේවා උපාධිධාරීන්ගේ සංගමය එක් වී 2025 ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය දියත් කරයි

ශ්‍රී ලංකා සත්කාරක සේවා උපාධිධාරීන්ගේ සංගමය විසින් International Distillers Limited (IDL) සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (Sri Lanka Institute of Tourism and Hotel Management) සමග එක්ව සංවිධානය කරනු ලබන 30 වන ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය (National Bartenders Competition) මේ වන විට ආරම්භ වී ඇත. ශ්‍රී ලංකාවේ බාර්ටෙන්ඩින් කලාවේ දශක ගණනක විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ…

(0)Comments | April 9, 2025 9:21 am

MAS, ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය භාර දෙයි

MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline පුද්. සමාගම, ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමය (SLA) සමඟ වන අඛණ්ඩ හවුල්කාරීත්වයේ තවත් පියවරක් ලෙස ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ 2025 වසර සඳහා ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දුන්නේය. මෙම ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දීමේ උත්සවය 2025 අප්‍රේල් 7 වන දින පැවැත්වුණු අතර 2028 වසරේ ලොස්…

(0)Comments | April 8, 2025 4:32 pm