Featured News

Business Partner Awards 2025 සම්මාන උළෙලේදී INSEE සිමෙන්ති වෙතින් ව්‍යාපාර හවුල්කරුවන්ගේ විශ්ෂ්ටත්වයට ඇගයීමක්

ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගමේ, Business Partner Awards 2025 වාර්ෂික ව්‍යාපාර සහකරු සම්මාන උළෙල Cinnamon Life, City of Dreams හි පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබූ අතර, ව්‍යාපාරික හවුල්කරුවන් අගයමින් සුවිශේෂී සම්මාන ප්‍රදානයක් ද මෙහිදී සිදු කරන ලදී. ‘Rising Beyond Limits; Inspiring New Horizons’ යන තේමාව යටතේ…

(0)Comments | March 10, 2025 3:57 pm

Hayleys Solar වෙතින් ශ්‍රී ලාංකිකයන් වෙත නොකඩවා බලශක්තිය ලබා ගත හැකි සුවිශේෂී ජංගම බලශක්ති පද්ධතියක්  හඳුන්වා දෙයි

Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar වෙතින් බලශක්ති අවශ්‍යතාවයන් බලගැන්වීම උදෙසා නොකඩවා බලශක්තිය ලබා ගත හැකි ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. Bluetti වෙළඳ සන්නාමය යටතේ එන මෙම නවතම ජංගම බලශක්ති පද්ධතිය ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ තනි අයිතිය Hayleys Solar සතු වේ. එසේම ධාරිතාවයන් 3කින් යුත් මෙම පද්ධතිය (300W,1000W,2400W) දැන් දිවයින…

(0)Comments | March 10, 2025 2:30 pm

2024 ජාතික විකිණුම් සම්මාන උළෙලේදී සම්මාන හතක් සමඟින් හැටන් නැෂනල් බැංකුවට ජයග්‍රහණ රැසක්

පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී හැටන් නැෂනල් බැංකුව ගෞරවනීය සම්මාන හතක් තමන් සතු කරගනිමින් බැංකු අංශයේ සිය විශිෂ්ටත්වය නැවත වරක් පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික විකිණුම් සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ සියළුම ව්‍යාපාර ක්ෂේත්‍රවල විකිණුම් වෘත්තිකයින්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරන ප්‍රධානතම සම්මාන උළෙලකි. ජාතික…

(0)Comments | March 10, 2025 10:56 am

Sterling Steels කොන්ත්‍රාත්කරුවන්ගේ සම්මේලනය හරහා කර්මාන්ත සබඳතා ශක්තිමත් කෙරේ

මින් පෙර Bluescope Lysaght Lanka (Pvt) Ltd ලෙස හැඳින්වූ Sterling Steels (Pvt) Ltd, 2025 පෙබරවාරි මස 11 වන දින සිය කොන්ත්‍රාත්කරුවන්ගේ සම්මේලනය පැවැත්වූ අතර ප්‍රමුඛ පෙළේ කොන්ත්‍රාත්කරුවන් සහ ආයතනික ව්‍යාපාරික ප්‍රධානීන් එක්කොට ගනිමින් දැනුම හුවමාරු කර ගැනීමේ සුවිශේෂී සැසියක් ද එහි දී පැවැත්විණි. කර්මාන්ත සහයෝගීතාව සහ ප්‍රවීණතාව ශක්තිමත් කිරීමේ අභිප්‍රායෙන් ක්‍රියාත්මක එහි අඛණ්ඩ මුලපිරීමේ කර්තව්‍යයක්…

(0)Comments | March 10, 2025 10:35 am

මීඩියා මහගෙදර සහතික පත්‍ර ප්‍රදානය කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ

මාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සම්පත් දායකත්වයෙන් බල ගැන්වෙන ලංකාවේ අංක එකේ මාධ්‍ය පාසලක් වන මීඩියා මහගෙදර Academy of Media & Arts ආයතනයේ රූපවාහිනී ගුවන්විදුලි නිවේදන පුහුණු පාඨමාලා සාර්ථකව නිමා කළ සිසුන්ට සහතික ප්‍රදානය සහ ඔවුන්ගේ කලා කුසලතා එළි දැක්වීමේ “මීඩියා මහගෙදර මෞලි මංගල්‍යය” කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි. මාතර, ගාල්ල, කොට්ටාව, ගම්පහ, කුරුණෑගල, මහනුවර, රත්නපුර…

(0)Comments | March 10, 2025 10:17 am

DFCC බැංකුවේ “DFCC ආලෝකා” කාන්තා මූල්‍ය සේවාව සහ Uber Sri Lanka කාන්තා ප්‍රජාවට මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා අත්වැල් බැඳගනී

DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ බැංකු සේවාව සහ Uber Sri Lanka එක් වී ශ්‍රී ලංකාවේ ව්‍යවසායිකාවන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2025 ලෝක කාන්තා දිනයේ තේමාව වන ‘Accelerating Action’ යන්නට සමගාමීව දියත් කර ඇති මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ කාන්තාවන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙමින්, ඔවුන්ට රටේ…

(0)Comments | March 10, 2025 9:25 am

Delmege Forsyth Energy Pvt Ltd ශ්‍රී ලංකාවේ නිල Shell ලිහිසි තෙල් බෙදාහරින්නා ලෙස  පත් කරයි

Delmege ලිහිසි තෙල් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Delmege Forsyth Energy Pvt Ltd, ‘ශ්‍රී ලංකාවේ එකම ෂෙල් ලිහිසි තෙල්  නිල බෙදා හැරීමේ සමාගම ලෙස  2024 දෙසැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි  පත් කර තිබේ. මෙය සමාගමේ ගමන් මග තුළ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර මෙම උපාය මාර්ගික හවුල්කාරිත්වය  ඔස්සේ ගෝලීය මට්ටමේ වෙළෙඳ නාම මෙරට වෙළෙඳපල වෙත රැගෙන…

(0)Comments | March 10, 2025 9:22 am

වසර පහක නවෝත්පාදන අත්දැකීම් සමඟ Marx Crossboarder Payments ශ්‍රී ලංකාවේ මුදල් රහිත ගනුදෙනු කටයුතු සඳහා මග විවර කරයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්  වන Marx සන්නාමය යටතේ ක්‍රියාත්මක වන Marx Crossboarder Payments (Pvt) LTD විසින් නිර්මාණශීලීත්වය සහ මනා ඔරොත්තු දීමේ හැකියාව සමඟ පැමිණි විප්ලවීය ගමන් මගෙහි පස්වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරන ලදී. ආරම්භයේ සිට වර්තමානය දක්වා වූ කාල පරිච්ඡේදය පුරාවට සමාගම, මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස වර්ධනය වී ඇති අතර සියලුම…

(0)Comments | March 10, 2025 9:18 am

ජාත්‍යන්තර කාන්තා දිනයේදී DIVA සන්නාමය, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායිකාවන්ට ලෝකයම විවර කරයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ  ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව Diva දෑතට දිරියක් ව්‍යවසායිකාවන් සඳහා Online වෙළඳපොළක් දියත් කිරීම පසුගියදා සිදුකරනු ලැබුවා. DIVA දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන හරහා දිවයින පුරා සිටින ව්‍යවසායක කාන්තාවන් සවිබල ගන්වන අතර මෙම Online වෙළඳපොළ ඒ…

(0)Comments | March 9, 2025 10:39 am

නවතම NOTHING Phone (3a) සහ (3a) Pro ආකර්ෂණීය ත්‍යාග සහ දීමනා රැසක් සමග දැන් ශ්‍රීලංකාවේ

Qualcomm’s Snapdragon Processors වලින් බල ගැන් වුණු NOTHING Phone (3a) සහ (3a) Pro යන නවතම දුරකථන මාදිලි පසුගිය මාර්තු 4 වන දින බාසිලෝනා හි පැවති ලෝක දුරකථන සමුළුවේදී එළි දක්වා ඇත. NOTHING සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිළධාරී Carl Pei විසින් මෙම දුරකථන මාදිළි යුගලය නවතම පහසුකම් ගණනාවක් සමඟ එහිදී හඳුන්වා දී ඇත. දැන් ශ්‍රීලංකාවේ…

(0)Comments | March 8, 2025 9:51 am