Featured News

ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා 2025 Medicare Health Excellence සම්මාන උළෙලේදී  ගෞරවයට පාත්‍ර වෙයි

නවලෝක හොස්පිටල්ස්හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ජයන්ත ධර්මදාස මහතා පසුගියදා පැවති 2025 Medicare Health Excellence සම්මාන උළෙලේදී පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පූර්ණ කාලීන විශිෂ්ටයා ලෙස ගෞරවයට පාත්‍ර විය. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් එතුමා විසින් කරන ලද පූර්ණ කාලීන දායකත්වය හා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් ලබා දුන් දූරදර්ශී නායකත්වය අගයමින් මෙම සම්මානය ධර්මදාස මහතා…

(0)Comments | March 5, 2025 11:47 am

HNB FINANCE මුලතිව් ශාඛාව නව නිවහනකට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි මුලතිව් ශාඛාව නව නිවහනකට ගෙන යනු ලැබීය. HNB FINANCE සමාගම සිය පාරිභෝගිකයින් වෙත වඩාත් වැඩි පහසුකම් සහිතව මූල්‍ය සේවාවන් ලබා දීම අරමුණු කර ගනිමින් මෙලෙස ශාඛාවන් වඩාත් නවීකරණය කළ නව ස්ථානයන් වෙත රැගෙන යෑම සිදු කරනු ලබයි. කෙලින් වීදිය මුලතිව් යන නව ලිපිනයෙහි පිහිටා ඇති…

(0)Comments | March 5, 2025 11:45 am

Blue Orbit by Citrus, අන්තර්ක්‍රියාකාරී සූපශාස්ත්‍ර අත්දැකීම් සහිත භෝජන සංග්‍රහයකට නව මුහුණුවරක් ගෙන එයි

ශ්‍රී ලංකාවේ උසම සහ එකම කැරකෙන අවන්හල වන Blue Orbit by Citrus, පාරිභෝගිකයින් සඳහා සූපශාස්ත්‍රය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහිත අවස්ථා උදා කරමින් භෝජන අත්දැකීම්වලට නවමු මුහුණුවරක් ගෙන එයි.  කොළඹ සහ ඉන් ඔබ්බට වන විශ්මයජනක අංශක 360ක දර්ශන පථයක් සහිත Blue Orbit, සෑම අවස්ථාවකදීම ඔබට අද්විතීය සහ සුවිශේෂී භෝජන අත්දැකීමක් ලබා දෙයි. අතිදක්ෂ සූපවේදීන් විවිධ රසයන්…

(0)Comments | March 5, 2025 10:08 am

හතරලියද්ද රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සියැට් සහය දක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගමෙහි ප්‍රජාව කේන්දා කරගත් සමාජ වගකීම් වැඩසටහන මගින් මෑතකදී හතරලියද්ද, පැලෑන මහා විද්‍යාලයේ සිසුන්ට පාසල් බෑග්, පාසල් සපත්තු සහ අභ්‍යාස පොත් පිරිනමන ලදී. සියැට් විසින් සිදු කරන ලද මෙවැනි ව්‍යාපෘතියක පස්වැන්න වන මෙය සමාගමේ සැපයුම් දාමයේ වැදගත් අංශයක් වන රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම සඳහා…

(0)Comments | March 4, 2025 4:43 pm

Atlas සිප්සවි ව්‍යාපෘතිය ඔස්සේ මහනුවර ඇතුල්ගම මහා විද්‍යාලයේ යටිතල පහසුකම් රැසක් දියුණු කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘Atlas සිප්සවි’ වැඩසටහන, මෙරට කිසිඳු දරුවකුගේ අධ්‍යාපනය අතරමග නතර නොකිරීමේ උදාරතර පරමාර්ථය පෙරදැරි කරගනිමින්, සතුටින් ඉගෙන ගත හැකි තක්සලාවක් නිර්මාණය කිරීම සඳහා පසුගියදා සිය දායකත්වය ලබා දුන්නේ ය. මෙම ව්‍යාපෘතිය සදහා පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සමඟ අත්වැල් බැදගැනීමත් සමග ඇට්ලස්හි අඛණ්ඩ උත්සාහය තවදුරටත් ශක්තිමත්…

(0)Comments | March 4, 2025 4:36 pm

Sunshine Foundation for Good පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අඛණ්ඩව සහාය දක්වයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) පාසල් දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ කැපවීම නැවතත් අවධාරණය කර ඇත. මෙම වාර්ෂික වැඩසටහන හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම් ඒකක ක්‍රියාත්මක වන කඩවත, කැලණිය, රත්මලාන, මෝදර සහ…

(0)Comments | March 4, 2025 4:32 pm

Daraz Sri Lanka ‘3.3 March Madness Sale’ දැන් ඇරඹුණා

දැවැන්ත වට්ටම්, රු. මිලියන 15 ක් වටිනා වවුචර් සමගින් නොමිලේ ඩිලිවරි පහසුකම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාර්ගගත වෙළඳපොළ ලෙස සැලකෙන Daraz Sri Lanka ගෙනෙන ‘3.3 March Madness Sale’ දැන් ආරම්භ වී ඇත. මෙම වැඩසටහන 2025 මාර්තු 03 දින සිට මාර්තු 07 දින දක්වා ක්‍රියාත්මක වේ. මෙහිදී භාණ්ඩ වර්ග රැසකට 75% ක් දක්වා දැවැන්ත වට්ටම්, රු. මිලියන…

(0)Comments | March 4, 2025 4:31 pm

HUTCH Sri Lanka සහ Rainforest Protectors Sri Lanka මෙරට වැසි වනාන්තර සංරක්ෂණය වෙනුවෙන් අත්වැල් බැඳගනී

HUTCH Sri Lanka සහ Rainforest Protectors Sri Lanka එක් වී බලංගොඩ රජවක රක්ෂිත වනාන්තරය තුළ වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ පරිසරය හා ජෛව විවිධත්වය ආරක්ෂා කරන අතරම දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා ආයතනික මට්ටමින් මැදිහත් වීමේ වැදගත්කම පෙන්වා දෙන සුවිශේෂී ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියෙහි ප්‍රථම අදියර 2025 ජනවාරි 31 දින ක්‍රියාවට…

(0)Comments | March 4, 2025 4:28 pm

Haleon Sri Lanka, 2025 ලෝක මුඛ සෞඛ්‍ය දිනයේ නිල අනුග්‍රාහක ලෙස ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සමඟ එක් වේ

Haleon Sri Lanka මින් පෙර හඳුන්වනු ලැබුවේ GlaxoSmithKline Healthcare යන නමින් වන අතර, මෙය 1956 සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ පළමු බහුජාතික ඖෂධ නිෂ්පාදන සමාගම ද වේ. පැනඩෝල්, Iodex සහ Eno වැනි ප්‍රමුඛ පෙළේ සන්නාම රැසක් නිපදවනු ලබන්නේ ද Haleon සමාගම විසිනි. 2025 ලෝක මුඛ සෞඛ්‍ය දිනයේ ශ්‍රී ලංකාවේ නිල අනුග්‍රාහක ලෙස කටයුතු කරන Haleon…

(0)Comments | March 4, 2025 4:25 pm

NDB කතා කරන දින දර්ශනය 2024 Effie සම්මාන උළෙලේදී රිදී සම්මානයකින් පිදුම් ලබයි

NDB බැංකුව 2024 Effie සම්මාන උළෙලේදී ඔවුන් එලි දැක්වූ AI, තාක්ෂණයෙන් නිර්මාණය කළ දින දර්ශනය සඳහා ‘Brand Experience’ කාණ්ඩය යටතේ කීර්තිමත් රිදී සම්මනයකින් පිදුම් ලැබූ බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම ඇඟයීම ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් අත්දැකීමක් නිර්මාණය කිරීමටත්, දෛනිකව ගනුදෙනු කරුවන් බැංකුව සමඟ සම්බන්ධ කිරීම මෙහි අරමුණ වේ. මෙම සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් උප සභාපති…

(0)Comments | March 4, 2025 1:44 pm