Luvanrich Herbal පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ශාකසාර ආහාර අතිරේක නිෂ්පාදන සමාගම ලෙස සම්මාන දිනුවේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ කල්ප උදාන්ත මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී ඇරැඹුණු Luvanrich Herbal සමාගම ඉතා කෙටි කාලයකින් පෝෂණ අතිරේක නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට…
සංජීවනී ආයුර්වේද සමාගමට අයත් Luxyana Wellness, Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී සුවතාව සහ සුව කිරීම සඳහා වන වසරේ විශිෂ්ටම ආයුර්වේද සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ 03, Crescat Boulevardහි පිහිටා ඇති Luxyana Wellness සංජීවනී ආයුර්වේද සමාගමේ නවතම ව්‍යාපෘතිය වේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට උපකාර වන ආයුර්වේද ප්‍රතිකාර සපයන එම මධ්‍යස්ථානය විවිධ රෝග සුව…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL විසින් පසුගියදා මෙරට තරුණ පරපුරට වඩාත් පහසුවෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (AI) සහ මාර්ගගත අධ්‍යාපනික සේවා භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම සඳහා විශේෂයෙන් සැලසුම් කළ ජංගම දුරකථන පැකේජයක් වන ‘Hello AI’ නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. AI මූලික කරගත් මෙවැනි පැකේජයක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව…
2023 වසරේ දී පිහිටුවන ලද ශ්‍රී ලාංකේය තාක්ෂණික සමාගමක් වන Lucido Inc., immersive තාක්ෂණය හරහා සන්නාම සහ පාරිභෝගිකයා අතර සම්බන්ධතාවය නව මාවතකට ගෙන යමින් සිටී. වර්ධිත යථාර්ථය (Augmented Reality), අථත්‍ය යථාර්ථය (Virtual Reality), මිශ්‍ර යථාර්ථය (Mixed Reality) සහ පරිගණක ක්‍රීඩා සංවර්ධනය වැනි අති නවීන තාක්ෂණයන් උපයෝගී කර ගනිමින්, Lucido Inc. විසින් පාරිභෝගිකයින් වශී කරවන සහ…
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2025 SLIM සන්නාම සතිය මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රය නැවතත් පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට සමත් විය. පෙබරවාරි 19 වැනි දින සිට 21 වන දින දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල්හිදී ඉතා උත්සවාකාරයෙන් අවසන් වූ එම උත්සවයේදී නව්‍ය සන්නාම හා අලෙවිකරණ භාවිතයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීමට SLIM…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් අභිමානවත් අයුරින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Star Awards සම්මාන උළෙල, කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විය. එම සම්මාන උළෙලේදී ඉහළ මට්ටමේ විශිෂ්ට සේවාවක් ලබා දුන් ක්‍රියාකාරී අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සමාගම විසින් ඇගයීමට ලක් කරනු ලැබීය. Star Awards සම්මාන උළෙල, සමාගමේ විශිෂ්ට කාර්ය සාධනයක්…
නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම් සඳහා ශ්‍රී ලාංකික පුරෝගාමියෙකු වන ALFT Packaging නවීන නිෂ්පාදනාගාරයේ ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා, සුප්‍රකට කර්මාන්තකරුවෙකු වන අෂ්රොෆ් ඕමාර් පසුගිය දා එක් විය. ඔහු සමඟ මෙම චාරිකාවට Phoenix Industries හි අධ්‍යක්ෂ විධායක අනම් ඕමාර් ද සහභාගී විය. නව්‍ය තාක්‍ෂණය සහ තිරසර භාවිතයන් තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හැකියාවන් ඉදිරියට ගෙන යාම සඳහා ALFT දක්වන කැපවීම…
Sprite සිය ප්‍රථම “Sprite Heat Down Festival” ප්‍රසංගය සමඟින් ශ්‍රී ලාංකිකයින් වෙත අසමසම වෙරළ අත්දැකීමක් ගෙන ඒමට සූදානමින් සිටියි. එළඹෙන මාර්තු 01 වන දින මීගමුව බ්‍රවුන්ස් බීච් හිදී පැවැත්වෙන එම සුවිශේෂී අවස්ථාව සිත් සේ විඳ ගැනීමට සුවහසක් Sprite ලෝලීන්ට හැකියාව උදා වේ. එහිදී සමුදුරේ සිසිලස සමඟින් Sprite Showers, Sprite Sliding Pools, Game Zones, Fun ඇතුලු…
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනයට මෙන්ම මාංශ පේශීන් ආශ්‍රිත රෝගීන් කළමනාකරණය කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා උපකාරී වන විශේෂ ජල චිකිත්සාවක් සහ ප්‍රතිකාර ඒකකයක් සංවර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව සහය දක්වා ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්‍රීඩා සහ ව්‍යායාම් වෛද්‍ය ඒකකයට (CSEM) බැංකුව විසින් මෑතකදී සීත ජලය උපයෝගී කොටගෙන ප්‍රතිකාර කිරීම සඳහා වන චිලර් ටබ් උපාංගයක්…
කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලය අතර 95 වැනි වරටත් පැවැත්වෙන සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය සඳහා නිල බැංකු සහකරු වශයෙන් කටයුතු කිරීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළින් අනාගතයේ විශිෂ්ට ක්‍රීඩකයින් බිහි කිරීමේ කාර්යයේ දී සම්පත් බැංකුව දක්වන අඛණ්ඩ දායකත්වය මෙම සහයෝගීතාවය ඔස්සේ මනාව පිළිබිඹු වේ. සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයේ දී පසුගියදා මෙම අවස්ථාව…
Video Story