Featured News

ශ්‍රීලංකන් ගුවන් සේවය 2025 Hybiz TV ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම ජනතාවගේ ගුවන් සේවය’ ලෙස ඇගයීමට ලක් වේ

ඉන්දියාවේ තෙලංගාන ප්‍රාන්තයේ ප්‍රමුඛතම ඩිජිටල් ව්‍යාපාර නාලිකාව වන Hybiz TV විසින් පසුගියදා පවත්වන ලද 2025 ව්‍යාපාර විශිෂ්ටත්වය සම්මාන උළෙලේදී (Hybiz TV Business Excellence Awards 2025) ‘වසරේ විශිෂ්ටතම ජනතාවගේ ගුවන් සේවය’ සම්මානය හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. තෙලංගාන ප්‍රාන්ත රජයේ සහ එම ප්‍රාන්තයේ රාජ්‍ය කර්මාන්ත යටිතල පහසුකම් සංස්ථාවේ සහයෝගය ඇතිව පවත්වන ලද මෙම සම්මාන…

(0)Comments | February 27, 2025 12:03 pm

Ceylon Sapphire Mining සමාගම ලෝක කුසලාන Kho Kho තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහයක් දක්වයි

ඉන්දියාවේදී පැවති Kho Kho ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා Kho Kho කණ්ඩායමට Ceylon Sapphire Mining පෞද්ගලික සමාගම අනුග්‍රාහකත්වයක් සැපැයීය. ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වුයේ ඉන්දියානු Kho Kho සම්මේලනයයි. එම තරගාවලිය ඉන්දියාවේ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගෘහස්ථ ක්‍රීඩාගාරදී පැවැත්විණි. ආර්ජන්ටිනාව, එක්සත් රාජධානිය, ජර්මනිය, නෙදර්ලන්තය, පෝලන්තය, අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, පේරු, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඝානාව, කෙන්යාව,…

(0)Comments | February 27, 2025 10:14 am

Bally’s Colombo වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස Global Icon සම්මාන දිනයි

Global Icon 2025 සම්මාන උළෙලේදී Bally’s Casino Colombo ශ්‍රී ලංකාවේ වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල ජනවාරි 31 BMICHහීදී පැවැත්විණි. ආයතනයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී රාහුල් අත්තනායක මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ප්‍රධාන විධායක නිලධාරී ටෝනි මැක්මිලන්, උප සභාපති (අන්තර්ජාතික අලෙවිකරණ) ජොනී පෙරේරා, නියෝජ්‍ය කළමනාකරු (උත්සව අවස්ථා හා ඩිජිටල් අලෙවිකරණ) කසුන් ගුණවර්ධන…

(0)Comments | February 27, 2025 9:25 am

Senaro Experience Lounge හා Click 150 ස්කූටරය එළි දක්වමින් සෙනාරෝ සමාගම 22 වැනි සංවත්සරය සමරයි

මෙරට මෝටර් වාහන හා යතුරුපැදි නිෂ්පාදන සහ අලෙවි ක්ෂේත්‍රයේ සාර්ථක සමාගමක් වන සෙනාරෝ මෝටර් කම්පැනි පෞද්ගලික සමාගම 22 වැනි සංවත්සරය අභිමානවත්ව සැමරුවේය. සෙනාරෝ අත්දැකීම් මධ්‍යස්ථානය (Senaro Experience Lounge) විවෘත කිරීම සහ සෙනාරෝ Click 150 ස්කූටරය වෙළෙඳපොළට නිකුත් කිරීමද ඊට සමගාමීව සිදු විය. උත්සව අවස්ථා දෙකම යූනියන් පෙදෙසේ පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ලංකා බැංකුවේ සභාපති…

(0)Comments | February 26, 2025 4:50 pm

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් නැවතත් ඩුබායි හි පැවැති සුප්‍රසිද්ධ Gulfood 2025 උත්සවය නියෝජනය කරයි

තිරිඟු පිටි නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, ඩුබායි හි පැවති ලොව කීර්තිමත්ම මෙන්ම විශාලතම වාර්ෂික ආහාර සහ ආගන්තුක සත්කාර ප්‍රදර්ශනය වන Gulfood 2025 සඳහා ඔවුන්ගේ වටිනා පාරිභෝගිකයන් ද සමඟ සහභාගී විය. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හි නියෝජිත පිරිසක් සහ ප්‍රධාන පෙළේ පාරිභෝගිකයන් පිරිසක් මෙම වසරේ උත්සවය සඳහා සහභාගී වූ අතර, මෙවර උත්සවය පවත්වනු…

(0)Comments | February 26, 2025 3:17 pm

SDB බැංකුවෙන් වසර 5ක ස්ථාවර තැන්පතු සඳහා 13% ක ඉහළ පොළියක්

ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිරන්තරයෙන්ම උපරිම ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් කැපවුණු SDB බැංකුව 2025 වසර සඳහා සිය ස්ථාවර තැන්පතු සඳහා ප්‍රවර්ධන වැඩසටහන දියත් කරමින් පස් අවුරුදු ස්ථාවර තැන්පතු සඳහා හොඳම පොලී අනුපාතයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන පාරිභෝගිකයින් හට සුරක්ෂිත සහ හොඳම ප්‍රතිලාභ ලබා දෙන ආයෝජනයක් සඳහා දොරටු විවර කරන අතර ඔවුන්ට ඒ හරහා සිය…

(0)Comments | February 26, 2025 1:56 pm

Full’r Burgers වෙතින් මෙවරත් ‘Battle of the Blues’ නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට රස වැහෙන බර්ගර් එකතුවක් 

මෙවරත් කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන ‘Battle of the Blues’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණෙන කාටත්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම බර්ගර් සන්නාමයක් වන Full’r Burgers වෙතින් ප්‍රණීත බර්ගර් වර්ග රසබැලීමට අවස්ථාව ලැබෙනු ඇත. පසුගිය වසරේදී Full’r Burgers හඳුන්වා දුන් වර්ණවත් බර්ගර් එකතුව පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ අතර, මෙවරත් බර්ගර් රස…

(0)Comments | February 26, 2025 10:40 am

ලින්ක් නැචුරල් ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී විශිෂ්ඨ ඇගයීමකට ලක් වෙයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයෙකු බව තවදුරටත් සනාථ කරමින්, ‘2023/24 වසරේ නැගී එන අපනයනකරු’ හා ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ (ආංශික) ‘හොඳම අපනයනකරු‘ සම්මානයන්ගෙන්  ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම පිදුම් ලබයි. මූල්‍ය වර්ෂය තුළ සමාගමේ නිෂ්පාදනවල ගුණාත්මකබව, ක්‍රියාකාරිත්වය සහ ආරක්ෂාකාරීබව මත පදනම්ව මෙන්ම…

(0)Comments | February 26, 2025 10:29 am

NDB බැංකුවෙන්, ශ‍්‍රී ලංකා ඔටෝමොබිල් සංගමය සඳහා සුවිශේෂී වරප‍්‍රසාද සහිත ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වා දෙයි

NDB බැංකුව ලංකා ඔටෝමොබයිල් සංගමය ( Automobile Association of Ceylon (ACC)) හි සාමාජිකයින් හට සුවිශේෂී ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වාදීම සඳහා ලංකා ඔටෝමොබයිල් සංගමය සමඟ හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීම පිළිබඳව සාඩම්බරයෙන් දැනුම් දෙයි. මෙම හවුල්කාරිත්වයේ නිල ගිවිසුම් අත්සන් තැබීමේ උත්සවය පසුගියදා NDB බැංකුවේ සහ AAC හි සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ නවම් මාවතේ පිහිටි NDB ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත්විය….

(0)Comments | February 25, 2025 4:52 pm

HNB අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් ගෞරවයට පාත්‍ර වෙයි

පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවතිි ‘’TAB Global Excellence in Retail Financial Services Awards 2025’’ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ අඛණ්ඩව 15 වැනි වරට වීම විශේෂත්වයකි. මේ තුළින් මනාව පැහැදිලි වන්නේ නව්‍යකරණ සේවාවන්, මූල්‍ය ඇතුළත් කිරීම් හා පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණය වෙනුවෙන්…

(0)Comments | February 25, 2025 3:13 pm