Featured News

ශ්‍රීලංකන් ගුවන් සේවය රැහැන් රහිත විනෝදාස්වාද පහසුකම හඳුන්වාදෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් තෝරාගත් සිය narrow-body-A320 මාදිලියේ ඇතැම් ගුවන් යානා සඳහා රැහැන් රහිත (wireless) නව විනෝදාස්වාදය පහසුකම් හඳුන්වා දී ඇත. ඒ අනුව මගීන් ‍රැගෙන යන උපාංග ඔස්සේ ප්‍රියතම චිත්‍රපට, සංගීතය සහ තවත් බොහෝ දේ ගුවන් යානය තුල දී ගමන පුරාවට බාධාවකින් තොරව රසවිඳීමට හැකි වේ. ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරිනී මරියා සතාසිවම් මෙසේ…

(0)Comments | March 4, 2025 11:52 am

මොරිසන් වෙතින් හෘද රෝග සඳහා වූ නව ඖෂධ පෙළක් වෙළඳපොළට

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමී  සමාගමක් වන, වසර 60 කට අධික ඉතිහාසයක් ඇති මොරිසන් සමාගම හෘද රෝග නිවාරණ ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කරමින්, ඔවුන්ගේ නිෂ්පාදන පෙළ තවත් පුළුල් කර තිබේ. ඒ අනුව Cilnidipine ටැබ්ලට් (IP මිලිග්‍රෑම් 5 සහ 10), Rivaroxaban ටැබ්ලට් (මිලිග්‍රෑම් 10 සහ 20) සහ Bisoprolol ටැබ්ලට්  (BP මිලිග්‍රෑම් 2.5 සහ 5) මෙලෙස…

(0)Comments | March 4, 2025 11:44 am

ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමය විසින් 2025 JASTECA සම්මාන උළෙල ප්‍රකාශයට පත් කරයි

5S, Kaizen සහ ආයතනික සමාජ වගකීම් හි විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන පිරිනැමීමට බලාපොරොත්තු වෙයි ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංගමය (JASTECA) විසින් 2025 වසරේ JASTECA සම්මාන උළෙල දියත් කරන ලද බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව එම සම්මාන උළෙල 2025 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ තුළින් 5S, Kaizen සහ ආයතනික සමාජ වගකීම්…

(0)Comments | March 3, 2025 3:37 pm

SLT-MOBITEL වෙතින් මෙරට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වන ‘Unleash Your Business Potential’ හඳුන්වා දෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL විසින් ‘Unleash Your Business Potential’ තේමා කරගනිමින් පුරෝගාමී ජාතික මට්ටමේ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භකර තිබේ. මෙම වැඩසටහන මගින් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල  (Small, and Medium Enterprises) දියුණුවට වැදගත්වන අති නවීන ක්ලවුඩ් (Cloud) සහ තාක්ෂණික  විසඳුම් පිරිනමමින් එම ව්‍යාපාර සවිබල ගැන්වීමට පියවර ගැනෙනු ඇත. මෙම වැඩසටහන 2025…

(0)Comments | March 3, 2025 3:21 pm

Effie සම්මාන උළෙලේ දී DIVA සන්නාමය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, මෑතක දී පැවති 2024 Effie සම්මාන උළෙලේ දී නිවාස සැපයුම් සහ සේවා කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයත් සමාජ සුබසාධන කාණ්ඩයේ Finalist සම්මානයත් දිනාගනු ලැබීය. වසර ගණනාවක් පාරිභෝගිකයන් විසින් Diva සන්නාමය පිළිබඳව තබා ඇති අප්‍රමාණ විශ්වාසය මෙම ජයග්‍රහණවලින්…

(0)Comments | March 3, 2025 2:24 pm

NDB බැංකුව Our Lady of Victories හි පැවති “Skillshop for Students” වැඩසටහන හරහා උසස් පෙළ සිසු සිසුවියන් සවිබල ගන්වයි

NDB බැංකුව පසුගියදා Our Lady of Victories කන්‍යාරාමයේදී “Skillshop for Students” නමින් ඉතා හරවත් වැඩමුළුවක් උසස් පෙළ හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන ලදී. සියලූම උසස් පෙළ විෂයන් ධාරාවන් හදාරන සිසු සිසුවියන්ගේ දැනුම මෙන්ම හැකියාවන් වර්ධනය කරමින්, ඔවුන් වෘත්තීමය වශයෙන් ගොඩනැංවීමට සහ කුසලතාවන් ඔප් නැංවීමට අවශ්‍ය මාර්ගය විවර කිරීම මෙහි ප‍්‍රධානතම අරමුණ විය. NDB බැංකුවේ…

(0)Comments | March 3, 2025 12:48 pm

14 වැනි මෙඩිකෙයා 2025 ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය  සාර්ථකව අවසන් වෙයි

මහජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍යාරක්ෂණයේ නවතම ප්‍රගතිය, වෛද්‍ය තාක්ෂණය, සුබසාධනය සහ වෛද්‍ය ප්‍රතිකාර සංචාර සඳහා කැපවුණු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය වන ‘මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025‘ ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව නිමාවට පත් විය. මෙවර 14 වැනි වරට පැවැති මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025 දේශීය සහ විදේශීය ප්‍රදර්ශකයන්ගේ කුටි 150කට අධික සංඛ්‍යාවකින් සමන්විත වූ…

(0)Comments | March 3, 2025 12:28 pm

නවීකරණය කළ එරික් රාජපක්ෂ නවතම ශාඛාව කොල්ලුපිටියේදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘෂ්‍ය කණ්ණාඩි අලෙවි කිරීමේ පුරෝගාමියා වන එරික් රාජපක්ෂ ඔප්ටිකල්ස්හි නවීකරණය කරන ලද නවතම ශාඛාව පසුගියදා කොල්ලුපිටියේදී ව්‍යාපාරිකයන්ගේ, වෘත්තිකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස විවෘත කරන ලදී. එහි සමූහ සාමාන්‍යධිකාරී චානක තිස්ස වීරසිංහ පැවැසුවේ අතීතයේ සිට පැවත එන එරික් රාජපක්ෂ ආයතනයේ සාරධර්මවලට ප්‍රමුඛතාව දෙමින් මෙම ශාඛාව විවෘත කළ බවයි. 1917දී ශ්‍රී ලංකාවේ…

(0)Comments | March 3, 2025 11:44 am

Pinnacle සම්මාන දෙකකින් Unique Industrial Solutions පිදුම් ලබයි

සුරක්ෂිතතා උපාංග සහ කාර්මික ඉංජිනේරු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Unique Industrial Solutions පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුරක්ෂිතතා විසඳුම් හා උපාංග සැපයුම්කරු (සුරක්ෂිතතා අංශය) සහ වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා (සුරක්ෂිතතා උපාංග සැපයුම්කරු) යන සම්මානවලින් පිදුම් ලැබුවේය. 2016දී ඇරැඹූ Unique Industrial Solutions සමාගම උසස් තත්ත්වයේ සුරක්ෂිතතා සහ පාරිසරික විසඳුම් සැපයීම පිළිබඳව කීර්තියක් දිනා…

(0)Comments | March 3, 2025 11:42 am

ව්‍යාපාර ලෝක සම්මන්ත්‍රණය හා BWIO සම්මාන උළෙල අප්‍රේල් 05 ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වේ

Business World International Organization (BWIO) විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ව්‍යාපාර ලෝක සම්මන්ත්‍රණය සහ BWIO සම්මාන උළෙල 2025 අප්‍රේල් 05 වැනිදා ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇත. BWIO සම්මාන උළෙල යනු Business World International Organization විසින් සංවිධානය කරනු ලබන ලොව පිළිගත් කීර්තිමත් වාර්ෂික උත්සවයකි. Business World International Organization යනු ජාතික හා ජාත්‍යන්තර ව්‍යාපාර සවි බල…

(0)Comments | March 3, 2025 11:40 am