පසුගියදා ශ්‍රී ලාංකිකයින් වෙත සුවිශේෂී අත්දැකීමක් උරුමකර දෙමින් Samsung හි Galaxy S25 නවතම නිෂ්පාදන පෙල පසුගියදා කොළඹ නෙළුම් කුලුණේදී එලිදක්වනු ලැබීය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ජංගම දුරකතන ක්ෂේත්‍රයේ පුරෝගාමීන්, නව තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්, Samsung සාමාජිකයින් සහ John Keells Office Automation, Singer, Singhagiri, Damro, Softlogic Retail, Softlogic Mobile Distribution වැනි අලෙවි නියෝජිතයන් හා Dialog සහ…
හොඳම තේ රසය සොයන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ නිසැක තේරීම කොටගල කහට සන්නාමය විසින් වාර්ෂිකව ශ්‍රීපාද වන්දනා සමයේදී බැතිමතුන් වෙනුවෙන් පවත්වනු ලබන “කොටගල කහට තේ දන්සැල” මෙවරත් සංවිධානය කොට තිබේ. කොටගල කහට තේ දන්සැලෙන් රසවත් හකුරු කැබැල්ලක් සමග පිරිනැමූ උණුසුම් කොටගල කහට තේ කෝප්පය ශ්‍රීපාදස්ථානය වන්දනා කළ දහස් ගණනක් වූ දෙස් විදෙස් බැතිමතුන්ගේ වෙහෙස නිවා සනහාලන්නට…
ශ්රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීවරන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේ දී බැංකු කාණ්ඩයේ අනුශුරතාවය හිමි කර ගැනීමට සම්පත් බැංකුව සමත් විය. මෙම සම්මාන උළෙල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවැත්වුණු අතර, සම්පත් බැංකුවට හිමි වූ මෙකී ජයග්‍රහණයත් සමගින් විනිවිදභාවය, වගවීම මෙන්ම තිරසාර ව්‍යාපාරික භාවිතයන් සම්බන්ධයෙන් බැංකුවේ අඛණ්ඩ කැපවීම…
ලොව හොඳම සේවා ස්ථාන 3 අතරට අඛණ්ඩව පස්වන වසරටත් ශ්‍රේණිගත කිරීම. ආසියාව, ලතින් ඇමරිකාව සහ යුරෝපය පුරා කලාපීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානය දිනා ගැනීම. DHL Express සමාගම අඛන්ඩව පස්වන වසරටත්, ලොව හොඳම සේවා ස්ථාන (World’s Best Workplaces™) අතරින් එකක් ලෙස තේරී පත් වෙමින්, මෙම වසරේ ඉහළම පිළිගැනීමට පාත්‍ර වූ අංක 1 ගෝලීය ශ්‍රේණිගත කිරීමට හිමිකම්…
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍ය ආයතනයක් වන SLIC Life, වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස සමාජයට වටිනාකමක් එක් කිරීමට නිරතුරුවම කටයුතු කරයි. 2014 වසරේදී SLIC Life විසින් දිවයින පුරා සිටින සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් සඳහා…
ටෝකියෝ සිමෙන්ති සමූහයේ පූර්ණ දායකත්වයෙන් පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා නංවාලීම උදෙසා දියත් කල සුපෝෂිත දැයක් පාසල් පෝෂණ වැඩසටහන ඉතා සාර්ථක ලෙස නව වසරේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සමාගම සතුටින් දන්වා සිටියි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් මත හඳුනාගත් දිස්ත්‍රික්ක 4ක පිහිටි ග්‍රාමීය පාසල් 11ක දරුවන් 1244ක් වෙනුවෙන්, පාසැල පැවැත්වෙන සෑම දිනකම සමබල ආහාර වේලක්…
පුද්ගල ආයෝජන අවශ්‍යතා උදෙසා නිර්මාණය කර ඇති ඒක පුද්ගල මූල්‍ය විසඳුම් සඳහා ප්‍රසිද්ධත්වයක් උසුලන; පුද්ගලික අංශයේ විශාලතම වත්කම් කළමනාකරු වන NDB Wealth, කළමනාකරණය යටතේ බිලියන 350කට අධික වත්කම්, තත්‍ය කාලීන ප්‍රවේශය, මනා පාලනයක් සහ වැඩිදියුණු කළ නම්‍යශීලීභාවයක් සහිතව, ආයෝජන කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති ඩිජිටල් ආයෝජන ක්‍රමවේදයක් වන Xapp හඳුන්වා දී තිබේ. …
සයිබර් ප්‍රහාරවලට එරෙහිව සටන් කරමින් ඒවා පරාජය කිරීම සඳහා නවතම ආරක්ෂණ විසඳුම් පිළිබඳ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos නවතම වාර්තාවක් පසුගියදා නිකුත් කළේය- භාවිත කරනු ලබන තොරතුරු, තාක්ෂණ නායකයින් 400 දෙනෙකු අතර සිදු කළ සමීක්ෂණයක් අනුව ‘සයිබර් ආරක්ෂාව සඳහා වන AI හි ව්‍යාපාර යථාර්තය’ නම් වූ එම වාර්තාව නිකුත් කිරීමට Sophos මෙහිදී කටයුතු කර තිබිණ. එහිදී…
ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම් ද්විත්වය පසුගිය පෙබරවාරි මස 25 වන දින ඔවුන්ගේ TRI-ZEN ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමේ අවස්ථාව උත්සවාකාරයෙන් සමරන ලදි. කොළඹ නගර මධ්‍යයේ ඇති විශාලතම නිවාස ව්‍යාපෘතිය ලෙස වැජඹෙන නිවාස සංකීර්ණයක් වන මෙය කොළඹ 2, කොම්පඤ්ඤවීදියේ පිහිටා ඇති අතර, නිවාස 897 කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය නාගරික ජීවිතයට අවශ්‍ය වන අති…
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් “ඇණවුම් හඳුනාගැනීමේ සිට අපනයන සාර්ථකත්වය දක්වා කාර්යෝපාය (Logistics) දැනුම වැඩිදියුණු කිරීම” නමින් එක් දින පුහුණු වැඩසටහනක් පසුගියදා සාර්ථකව පැවැත්විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන්ට අපනයන ක්‍රියාවලිය පහසු කිරීම සඳහා අත්‍යවශ්‍ය කාර්යෝපාය (Logistics) දැනුම ලබාදීමය. අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක මංගල විජේසිංහ මහතා මෙම අවස්තාවට එක්වෙමින්,…
Video Story