හේමාස් අවුට්රීච් පදනම [Hemas Outreach Foundation (HOF)] මෙවර ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය වෙනුවෙන් සිය ‘එක සේ සලකමු’ සමාජ සත්කාර වැඩසටහන යටතේ විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණි. එහි ප්‍රධානතම අංගය වශයෙන් ගාලු මුවදොරදී සරුංගල් සැණකෙළියක් පවත්වන ලදි. ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති ජාතික මධ්‍යස්ථානය (AYATI National Center for Children with Disabilities) සමග එක්ව සංවිධානය…
SLIM Kantar People’s Awards හිදී පෙර නොවූ ජයග්‍රහණයක් සමඟ අඛණ්ඩව වෙළඳපොළ ප්‍රමුඛස්ථානයට කීර්තිමත් ව්‍යාපාරික සන්නාම උළෙලක් වන SLIM Kantar People’s Awards හිදී අඛණ්ඩව 14වන වරටත් විශිෂ්ටත්වයේ ජයග්‍රහණයකින් නැවතත් පිදුම් ලබමින්, 2025 වසරේ ‘ජනතාවගේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය’ ලෙස කිරුළු පළඳින්නට INSEE සංස්ථා සිමෙන්ති සමත් විය. ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයතම සිමෙන්ති සන්නාමය ලෙස INSEE සංස්ථා සිමෙන්ති…
CBL සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත, CBL Foods International (Pvt) Ltd සමාගමේ ප්‍රමුඛතම සන්නාමය වන රිට්ස්බරි (Ritzbury) අඛණ්ඩව 14 වන වරටත් ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලියට අනුග්‍රහය දැක්වීම සඳහා ඉදිරිපත් වී සිටී. මෙවර පාසල් 1,300 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30,000 කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රීමත් ජෝන් ටාබට්…
සමුද්‍රීය ප්‍රචාලන සහ බල ශක්ති විසඳුම් සඳහා හවුල්කාරිත්වයක් අත්සන් තැබීම ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විවිධාංගිකරණය වූ සමාගම වන හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ‘හේලීස් පවර්‘ සමාගම සහ ලොව ප්‍රමුඛ පෙළේ ජපන් බහුජාතික සමාගමක් වන ‘මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස්‘ අතර හවුල්කාරිත්වයක් පසුගිය දා ආරම්භ කෙරිණි.මෙම හවුල්කාරිත්වය ඔස්සේ, ‘මිට්සුබිෂි‘ සමුද්‍ර එන්ජින් සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා බවට ‘හේලීස්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC පසුගියදා පැවැති National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී ලෝහ, අච්චු , යන්ත්‍රෝපකරණ මෙවලම් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ කාණ්ඩය) හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සුවිශේෂී සම්මානය මඟින් ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ කර්මාන්ත නායකත්වය සඳහා Alumex PLC හි නොසැලෙන කැපවීම…
එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය දිනය නිමිති කර ගනිමින් ‘සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සූදානම්ද?’ යන වැඩසටහන දියත් කිරීමට සුව දිවිය කටයුතු කරන ලදී. සේවකයින්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදීම හා තිරසාර සුවතා වැඩසටහන් සංවිධානය කිරීම සඳහා නිර්මාණය කර ඇති වැඩසටහනක් වන මෙහි පළමු වැඩසටහන සන්ෂයින් හෝල්ඩිංග්ස් වෙනුවෙන් සංවිධානය කර තිබිණ. එහි අරමුණ වූයේ සේවක සේවිකාවන් තුළ…
ඇමෙරිකානු සරසවිය සමග සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබයි ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියාය. ඈ පැමිණියේ NSBM හරිත සරසවියටත් ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලැබීමට නොනිත් ආශාවෙන් පෙළෙන ශ්‍රී ලාංකික දරු දැරියන්ටත් සුබාරංචියක් රැගෙනය. ඇය හරිත සරසවියට ආවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ…
ඩිජිටල් ගෙවීම් පිලිබඳ ගෝලීය ප්‍රමුඛතම ආයතනය වන Visa සමාගම (NYSE: V), ශ්‍රී ලංකාවේ Visa කාඩ්පත් හිමියන්ට මෙම සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වඩාත් උත්සවශ්‍රීයෙන් සැමරීම සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත. Visa ඩිජිටල් ගෙවීම් සඳහා ආරක්ෂාව සහ පහසුව වඩාත් ශක්තිමත් කරන අතරම පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම සඳහා නිරන්තරයෙන්ම කටයුතු කරනු ලැබේ.පාරිභෝගිකයින්ට අවුරුදු සමයේ මිලදී…
කැල්ටෙක්ස් සන්නාමයේ ප්‍රිමියම් ලුබිරිකන්ට් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම වන Chevron Lubricants Lanka PLC (CLLP), ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සමඟ Caltex® Havoline® සන්නාම තානාපති ලෙස පවත්වාගෙන ආ සහයෝගිතාව දෙවැනි වරටත් අලුත් කළ බව නිවේදනය කරන ලදී. මෙම සහයෝගීතාවය දීර්ඝ කිරීම මගින්, මහේල ජයවර්ධන විසින් සිය විශිෂ්ට ක්‍රීඩා…
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ නවතම ප්‍රදර්ශනාගාරය 2025 මාර්තු 26 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල, නුගදූව පිවිසුම අසල පසුගියදා විවෘත කළේය. මෙය BYD හි ශ්‍රී ලංකාවේ දෙවන අලෙවි නියෝජිතායතනය වන අතර කොළඹ පිහිටි එහි ප්‍රධාන…
Video Story