ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) අංශයේ වෘත්තීය මාර්ගෝපදේශන සහ රැකියා සේවාවන්හි විප්ලවීය වෙනසක් සිදු කිරීමේ අරමුණින් CareerOne වෘත්තීය වේදිකාව (www.careerone.gov.lk) මෑතකදී නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) (2023-2026) ඇමරිකානු ඩොලර් මිලියන 6ක ආයෝජනයකින් දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය, ශ්‍රී…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් සන්නාමය වන Atlas හි ‘Atlas Max’ නව්‍යකරන නිෂ්පාදනය පසුගියදා පැවති Effie’s සම්මාන උළෙලේදී රන් හා ලෝකඩ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. පාසල් සිසුන්ගේ ලිවීමේ වේගය සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් හඳුන්වා දුන් ‘Atlas Max’ නිෂ්පාදිතය සඳහා දියත් කළ ‘Write Fast with Atlas Max’ ව්‍යාපෘතිය, එම සම්මාන රාත්‍රියේ දී විශිෂ්ට…
කොමර්ෂල් බැංකුව පවත්වනු ලැබූ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනෙ හි සාර්ථකත්වය සැමරීම සඳහා පසුගියදා කිලිනොච්චියේ මහිලාන්කාඩු ප්‍රදේශයේ අස්වනු නෙළීමේ උත්සවයට බැංකුව සහභාගී විය. රටෙහි කෘෂිකාර්මික ප්‍රදේශයන්හි කෘෂිකර්මික තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා බැංකුව විසින් දියත් කරන ලද අභිලාෂකාමී මෙහෙයුමෙ හි මූලාකෘතිය මහිලාන්කාඩු වනු ඇත. කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මහිලන්කාඩු…
දිවයිනේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ පාසල් 30කට රථවාහන තදබදය සහ පදිකයන් කළමණාකරණය සඳහා උපකරණ ලබා දෙමින්, පාසල් ළමුන් සඳහා වන සමාගමේ මාර්ග සුරක්ෂිතතා වැඩසටහනේ 15 වන වසර අවසන් කරන ලදී. ප්‍රතිලාභී සෑම පාසලකටම මාර්ග ආරක්ෂණ සංඥා පුවරු 5ක්, රථ වාහන කේතු 10ක් සහ රථ වාහන නියාමක ජැකට් 10ක් ගේට්ටුවෙන් පිටත…
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සපුගස්කන්ද ලින්ඩල් කාර්මික සැකසුම් කලාපයේ නව ආහාර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම පසුගියදා සිදු කරනු ලැබීය. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගීත්වයෙන් මෙම විවෘත කිරීම සිදු විය. මෙම කර්මාන්ත ශාලාව මඟින් යුනිලිවර් හි මෝල්ට් පාදක වෙළඳ නාම වන Viva සහ Horlicks දේශීයව නිෂ්පාදනය කරනු ලබයි. මෙම කර්මාන්ත…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් විසින් දශක දෙකකට වැඩි කාලයකට පෙර දියත් කරන ලද ප්‍රණාම ශිෂ්‍යයත්ව වැඩසටහන තුලින් ඉහළ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් හට 2025 වසරේ ශිෂ්‍යයත්ව ලබා දීම සඳහා රුපියල් මිලියන 22.4ක් වෙන් කරන බව නිවේදනය කර ඇත. සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම ශිෂ්‍යයත්ව වැඩසටහනේ 24 වන සංස්කරණය සමඟ අධ්‍යාපන…
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (People’s Leasing & Finance PLC) සහ ඩිමෝ සමාගම (DIMO) එක් වී මෙරට කෘෂිකර්මාන්තයේ යහපත වෙනුවෙන් සුවිශේෂී ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. වසර දෙකක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ Mahindra සහ Swaraj ට්‍රැක්ටර් සඳහා මෙන්ම Lovol සහ CLASS හාවස්ටර් ඇතුළුව ඩිමෝ සමාගම මගින් ආනයනය කරනු ලබන කෘෂි යන්ත්‍රෝපකරණ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස ශ්‍රේණිගත කර ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), 2025 වසර සඳහා වන නව බඳවා ගැනීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්ගේ පවතින අවශ්‍යතාවන් සපුරාලීම සඳහා විවිධ වූ පරාසයකින් නිර්මාණය කර ඇති උපාධි පාඨමාලා අධ්‍යයනය කිරීමට පසුගිය අ.පො.ස උ /පෙළ හමාර…
වනමන්දාව දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනය වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යංශය සංවිධානය කළ වයඹ විජයාභිමානී සම්මාන උළෙලේදී විශිෂ්ටම ව්‍යාපාරය (කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රය – සුළු පරිමාණ අංශය) ලෙස සම්මාන ලැබුවේය. වනමන්දාව ආයුර්වේද ඖෂධ සමාගම වෛද්‍ය ශිරෝමණී, වෛද්‍යාචාර්ය පී. ජී. සෝමරත්න මහතා විසින් 1960දී ගිරිඋල්ල ප්‍රදේශයේ පීනස් රෝග සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසින් ආරම්භ කරන ලද අතර ඔහුගේ…
යාල ජාතික වනෝද්‍යානයේ මායිමෙහි පිහිටි, තිරසාර සංචාරක කර්මාන්තයට හොඳම උදාහරණයක් වන යකැදුරු යාල සෆාරි කඳවුර 2025 වර්ෂයේ booking.com හරහා සංචාරක සමාලෝචන මඟින් 9.6ක ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලැබීමට සමත් විය. 2022 සිට මේ දක්වා රටවල් රැසක 30,000කට අධික සංචාරකයන් ප්‍රමාණයක් පිළිගත් මෙම කඳවුරු භූමිය ගැමි හේන් වගා බිම් මධ්‍යයේ නිමවා තිබේ. යකැදුරු තිරසාර සංවර්ධනය සහ තිරසාර…
Video Story