Featured News

HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 KALA South Asia සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. උදයශාන්ත් හා අංජලිකා ප්‍රනාන්දු පදනමේ සහයෝගය යටතේ සස්තියා ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද මෙම කීර්තිමත් KALA South Asia ප්‍රදර්ශනය Cinnamon Life හෝටලය ප්‍රමුඛ කොට ගනිමින් සෞන්දර්යය විශ්ව විද්‍යාලය, ජේ.ඩී.ඒ. පෙරේරා ගැලරිය, බෙයාෆුට් ගැලරිය හා Tintagel හෝටලය ඇතුලු…

(0)Comments | February 21, 2025 8:57 am

Samsung වෙතින් උසස් තාක්ෂණයෙන් යුත් AI විශේෂාංගවලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව පසුගියදා ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේය. Bespoke නිර්මාණ සැලසුම සහ WiFi සම්බන්ධතාවය, SmartThings AI බලශක්ති මාදිලිය, SmartThings Home Care, Smart Forward සමග Convertible 5-in1, Twin Cooling Plus™ සහ Active Fresh Filter+ වැනි උසස් AI විශේෂාංග සමගින් මෙම නව පෙළගැස්ම…

(0)Comments | February 20, 2025 11:39 am

NDB බැංකුව සමුද්‍ර සංරක්ෂණ ක‍්‍රියාන්විතයක් වෙනුවෙන් Clean Ocean Force Lanka සමඟ සම්බන්ධ වෙයි

සමුද්‍ර දුෂණයට එරෙහිව සටන් කිරීම සහ තිරසාර පරිසර පද්ධති පෝෂණය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති දෙකක් සඳහා NDB බැංකුව Clean Ocean Force Lanka (COF) සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇත. මෙම සහයෝගීතාවයත් සමඟ NDB බැංකුව මුහුදු පතුල පිරිසිදු කිරීම් සඳහා COF සමඟ සම්බන්ධ වූ පළමු දේශීය බැංකුව බවට පත්වන අතර එය පාරිසරික තිරසාරභාවය සඳහා බැංකුවේ කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක්…

(0)Comments | February 18, 2025 3:45 pm

DFCC බැංකුවේ ATM/CRM ජාලය තුළ UnionPay කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම හිමි වේ

නව්‍ය ඩිජිටල් තාක්ෂණික විසඳුම් ඔස්සේ වැඩි පිරිසක් වෙත බැංකු සේවාවන් සමීප කරවීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යමින් DFCC බැංකුව, සිය ATM/CRM ජාලය තුළ UnionPay International කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම LankaPay සේවාව හරහා ලබා දී ඇති බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේ ය. මීට පෙර එම බැංකුවේ Internet Payment Gateways (IPGs) and POS ස්ථාන හරහා UnionPay…

(0)Comments | February 18, 2025 1:50 pm

කලා ලොව විචිත්‍ර කළ කලා පොළ, 390කට වැඩි කලා ශිල්පීන් සමඟින් 32වන වරටත්

ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, 2025, පෙබරවාරි 16 දින ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) දී පැවැත්විණි. 32වන වරටත් පැවති කලා පොළ, කලා ලෝලීන්, කලා ප්‍රවීණයන් හා සිසුන් සුවිශාල ප්‍රමාණයකගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. 1993 වසරේ දී, ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව හඳුන්වා දුන් කලා පොළට, 1994 වසරේ සිට අද දක්වා…

(0)Comments | February 18, 2025 1:28 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින්, “සලාම් එයාර්” A321neo ගුවන් යානයේ නඩත්තු කටයුතු සාර්ථකව නිම කරයි

දීර්ඝ කාලයක් තිස්සේ සිය ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ සේවා පහසුකම් ලබ ගන්නා “සලාම් එයාර්” සමාගමට අයත් A321neo ගුවන් යානාවක මූලික නඩත්තු කටයුතු නියමිත දිනට පෙරාතුව සාර්ථකව සම්පූර්ණ කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයට හැකි වුනා. මෙහි දී ගුවන් යානයේ දකුණු පැත්තේ ප්‍රධාන ගොඩබෑම් ගියර‍යේ (main landing gear) හි ප්‍රධාන…

(0)Comments | February 18, 2025 11:25 am

පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා කොකා-කෝලා හි කැපවීම

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මට්ටක්කුලිය කාක දූපතේදී ‘’ලස්සන වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන ව්‍යාපෘතිය පසුගියදා හඳුන්වා දෙන ලදී. සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා MEPA හි අඛණ්ඩ උත්සාහයට සහාය වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය ආරක්ෂා කිරීමට කැපවී සිටින පුද්ගලයින් සහ සංවිධාන එකට එක් කළ කදිම අවස්ථාවක් විය. අග්‍රාමාත්‍ය ආචාර්ය…

(0)Comments | February 18, 2025 10:25 am

නව ලොවට ගැලපෙන නව බලශක්ති වාහන කාර්මික විශිෂ්ටයින්ට තනන BYD සේවා මධ්‍යස්ථානය

ගමනාගමනයේ ඉතිහාසය ක්‍රි පූ 4500 වසර දක්වා ඈතට දිවෙන නව ශිලා යුගයේදී රෝදය සොයා ගැනීමත් පළමු කාර්මික විප්ලවයේ අති දැවැන්ත ඇරඹුමක් ලෙස ජේම්ස් වොට් විසින් වාෂ්ප එන්ජිම සොයා ගැනීමත් තුළින් ආරම්භ වූ රථ වාහන ක්ෂේත්‍රය අද වන විට අසීමිත නව්‍යකරණයන් හඹා යන තාක්ෂණික විප්ලවයක් බවට පත්ව ඇත. දෙවැනි කාර්මික විප්ලවයේදී ඩීසල් එන්ජිම නිර්මාණය කිරීමත්, 1879…

(0)Comments | February 18, 2025 10:24 am

සුවිශේෂී පුද්ගල මූල්‍ය ණය පිරිනැමීමට HNB, Expo Property Developers සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව Expo Grand සහාධිපත්‍ය ව්‍යාපෘතියේ සුඛෝපභෝගී නිවාස මිලදී ගනු ලබන ගැනුම්කරුවන් සඳහා විශේෂ නිවාස ණය ප්‍රතිලාභ ලබා දීමට Expo Property Developers (පුද්) සමාගම සමඟින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. මෙම හවුල්කාරිත්වය හරහා අනාගතයේදී තමන්ගේම සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමට බලපොරොත්තුවෙන් සිටින ගැනුම්කරුවන්ට ඔවුන්ගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහා…

(0)Comments | February 18, 2025 10:19 am

Healthguard Distribution, ශ්‍රී ලංකාව තුළ Cipla සමාගමේ මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට Breathe Free Lanka සමඟ අත්වැල් බැඳ ගනී

Sunshine Holdings PLC හි ඖෂධ බෙදාහැරීමේ අංශය වන Healthguard Distribution ප්‍රමුඛ පෙළේ ගෝලීය ඖෂධ සමාගමක් වන Cipla ලිමිටඩ් හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Breathe Free Lanka (පුද්) සමාගම සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය. Cipla ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම ඖෂධ සමාගම වන අතර මෙම හවුල්කාරිත්වය Cipla නිෂ්පාදන පාරිභෝගිකයින්ට වඩාත් පුළුල් ලෙස ලබා ගත හැකි වීමට සහ ප්‍රවේශ…

(0)Comments | February 18, 2025 10:08 am