Featured News

AI agents: AI බලය යොදාගනිමින් ඔබේ වැඩකටයුතු පහසු කර දෙන AI සහායකයින්

මොහොතක් සිතන්න, ඔබ කාර්යබහුල සඳුදාවක වැඩට පැමිණ, දිනයේ ඔබට සම්පූර්ණ කිරීමට තිබෙන වැඩකටයුතු ගොන්න දෙස බලයි.  මෙම වැඩ කටයුතු ගොන්න කොතැනින් පටන් ගන්නදැයි ඔබ සිතයි. නමුත් අද කාලයේ ඔබට අවශ්‍ය ලිපි සාරාංශගත කිරීමත්, දත්ත විශ්ලේෂණය කිරීමත් AI Agent කෙනෙකු වෙත පවරා, එම කටයුත්ත ක්ෂණයකින් නිමවන තෙක් ඔබේ කෝපි කෝප්පය රසවිඳින්නටත් ඔබට හැකියාව තිබේ. ඉන්පසුව, ඔබේ…

(0)Comments | February 14, 2025 8:43 am

AI තාක්ෂණයෙන් පරිපූර්ණ Samsung Galaxy S25 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ගේ සිහින සැබෑ කරමින් AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S25 නිෂ්පාදන පෙල පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. විවිධ විශේෂාංගයන් සඳහා AI තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ඇති මෙම නවතම Galaxy S25 නිෂ්පාදන පෙල සන්නිවේදනයේ විශිෂ්ටත්වය නව මානයකට ගෙන යනු ඇත්තේ පරිශීලකයන් වෙත මෙතෙක්…

(0)Comments | February 13, 2025 1:39 pm

කොමර්ෂල් බැංකුව නව Visa Elite ඩෙබිට් කාඩ්පතක් හඳුන්වා දෙයි

කොමර්ෂල් බැංකුවෙන් ප්‍රභූ ගනුදෙනුකරුවන් සඳහා ම වෙන් වූ නව සේවාවන් සහ පහසුවක් අත්විඳීමට සලස්වමින් කොම්බෑන්ක් Visa Signature Elite ඩෙබිට් කාඩ්පත හඳුන්වා දී ඇත. කොළඹ 7, ආර්. ජී. සේනානායක මාවතේ (ග්‍රෙගරි පාර), අංක 7, දරන ස්ථානයෙහි පිහිටි බැංකුවේ එලීට් බැංකු ශාඛාව ප්‍රතිසංස්කරණය කිරීමට සමගාමීව එළිදැක්වූ වීසා සිග්නේචර් එලීට් ඩෙබිට් කාඩ්පත කොමර්ෂල් බැංකුවේ ගෝල්ඩ් ඩෙබිට් කාඩ්පත් හිමියන්ට…

(0)Comments | February 13, 2025 1:16 pm

NDB බැංකුව ශ්‍රී ලංකාවේ සැපයුම් දාම මුල්‍යකරණයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් TradeLinc හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ සැපයුම් දාම මුල්‍යකරණය වෙනුවෙන්ම නිර්මාණය කළ විප්ලවීය ඩිජිටල් බැංකුකරණ විසඳුම වන TradeLinc නිල වශයෙන් හඳුන්වා දීමත් සමඟ NDB බැංකුව වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කලේය. නවෝත්පාදන මුල්‍ය විසඳුම් වැඩි දියුණු කිරීම සහ රට පුරා විහිදී ඇති ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා බැංකුවේ ඇති නොසැලෙන කැපවීම විදහා දක්වමින් මෙම සුවිශේෂි හඳුන්වාදීමේ උත්සවය, කීර්තිමත් ව්‍යාපාර ගනුදෙනුකරුවන් 100 කට…

(0)Comments | February 13, 2025 11:48 am

Platform Daddy වසරේ විශිෂ්ටම උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය ලෙස සම්මාන දිනයි

මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Platform Daddy පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටම උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙලේදී හිටපු කතානායක කරු ජයසූරිය මහතා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නිර්මාල් දනන්සූරිය මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Platform Daddy සමාගම ඉල්ලුම ඉහළ නැංවීම, ආයෝජනයට සරිලන ප්‍රතිලාභ ලැබීම, වර්ධනය වේගවත් කිරීම…

(0)Comments | February 13, 2025 11:43 am

Vegolicious අධි ප්‍රෝටීන් නූඩ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වා දෙයි

ශාක පදනම් කර ගත් මෙරට පළමු ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය නූඩ්ල්ස් සහ අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය කුකීස් නමින් සිය නවතම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙයි. පෝෂණය, රසය සහ තිරසාරත්වය ප්‍රමුඛ කර සළකන එම සමාගම සමබර පෝෂණයක් ගෙනෙන රසයෙන් සහ ගුණයෙන් සපිරි විකල්ප ආහාර නිපදවයි. බහු ධාන්‍ය නූඩ්ල්ස් සාමාන්‍ය නූඩ්ල්ස් වෙනුවට පරිභෝජනය…

(0)Comments | February 13, 2025 11:31 am

ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන හා බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනයි

ඇමෙරිකන් ප්ලාස්ටික්ස් පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. එම සමාගම 2024 ජූනි මස පැවැත්වුණු ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුවේදී තත්ත්ව පාලනය පිළිබඳ රන් සම්මානයකුත්, 2024 නොවැම්බර් මස පැවැත්වුණු තත්ත්ව පාලනය පිළිබඳ…

(0)Comments | February 13, 2025 11:24 am

Ride for Ceylon පාපැදි සවාරියට සහභාගී වීමට නියමිත පිරිසක් ශ්‍රීලංකන් ගුවන් යානයකින් දිවයිනට

ඉදිරියේදී පැවැත්වීමට නියමිත Ride for Ceylon පාපැදි සවාරියට සහභාගී වීමට නියමිත පිරිසක් පසුගියදා එක්සත් රාජධානියේ සහ කැනඩාවේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට ළඟා වූහ. මෙම පාපැදි සවාරිය 2025 පෙබරවාරි 12 දින සිට 15 දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත. කොළඹ, හලාවත, අනුරාධපුරය, කිලිනොච්චිය සහ පේදුරු තුඩුව හරහා කිලෝමීටර් 450 ක් දුරක් ආවරණය කරන…

(0)Comments | February 13, 2025 10:41 am

Prime Residencies PLC වෙතින් ‘J’Adore Negombo’: මීගමුව හෝටල් මාවතේ ඉදිවන නවතම සුඛෝපභෝගී Serviced Apartments ව්‍යාපෘතිය

Prime Residencies PLC, මෙරට සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ‘J’Adore Negombo’ ව්‍යාපෘතිය දියත් කර තිබේ. මීගමුව හෝටල් මාවතේ වෙරළට මුහුණ ලා ඉදි වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙරළ තීරයක් වන මීගමුව වෙරළ තීරය අභියස සුඛෝපභෝගී ජීවන අත්දැකීමට නව අරුතක් ලබාදෙනු නිසැක ය. ආකර්ෂණීයත්වයෙන් අනූන සහ පහසුකම් රැසකින් සමන්විත ප්‍රදේශයක් ලෙස සැලකෙන…

(0)Comments | February 13, 2025 8:57 am

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍ය සේවාවක් දැරිය හැකි මිලකට පිරිනමන්නට, අදානි සමූහය Mayo Clinic සමඟ එක් වෙයි

ඇඳන් 1000ක බහු-සුපිරි විශේෂ රෝහල් සහ වෛද්‍ය විද්‍යාල මුම්බායි සහ අහමදාබාද් හි ඉදිකෙරේ. තාක්ෂණික විශේෂඥතා සහය සඳහා ලොව විශාලතම ඒකාබද්ධ ලාභ නොලබන වෛද්‍ය කණ්ඩායම් පුහුණු මධ්‍යස්ථානය වන Mayo Clinic එක් වෙයි. අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා, Adani Health City (AHC) නමින් ඒකාබද්ධ සෞඛ්‍ය මණ්ඩපයක් දියත් කරන බව නිවේදනය කර ඇති අතර, එය සමූහයේ ලාභ…

(0)Comments | February 11, 2025 4:32 pm