Featured News

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍ය ආයතනයක් වන SLIC Life, වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස සමාජයට වටිනාකමක් එක් කිරීමට නිරතුරුවම කටයුතු කරයි. 2014 වසරේදී SLIC Life විසින් දිවයින පුරා සිටින සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් සඳහා…

(0)Comments | March 7, 2025 3:45 pm

ගුරුදෙගුරු පැසසුම් මැද ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘සුපෝෂිත දැයක්’ පාසල් පෝෂණ වැඩසටහන ඉදිරියටම

ටෝකියෝ සිමෙන්ති සමූහයේ පූර්ණ දායකත්වයෙන් පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා නංවාලීම උදෙසා දියත් කල සුපෝෂිත දැයක් පාසල් පෝෂණ වැඩසටහන ඉතා සාර්ථක ලෙස නව වසරේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සමාගම සතුටින් දන්වා සිටියි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් මත හඳුනාගත් දිස්ත්‍රික්ක 4ක පිහිටි ග්‍රාමීය පාසල් 11ක දරුවන් 1244ක් වෙනුවෙන්, පාසැල පැවැත්වෙන සෑම දිනකම සමබල ආහාර වේලක්…

(0)Comments | March 7, 2025 9:58 am

NDB Wealth, ආයෝජනයන් සඳහා සුදුසු ස්මාර්ට් ක්‍රමවේදයක් වන Xapp හඳුන්වා දෙයි

පුද්ගල ආයෝජන අවශ්‍යතා උදෙසා නිර්මාණය කර ඇති ඒක පුද්ගල මූල්‍ය විසඳුම් සඳහා ප්‍රසිද්ධත්වයක් උසුලන; පුද්ගලික අංශයේ විශාලතම වත්කම් කළමනාකරු වන NDB Wealth, කළමනාකරණය යටතේ බිලියන 350කට අධික වත්කම්, තත්‍ය කාලීන ප්‍රවේශය, මනා පාලනයක් සහ වැඩිදියුණු කළ නම්‍යශීලීභාවයක් සහිතව, ආයෝජන කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති ඩිජිටල් ආයෝජන ක්‍රමවේදයක් වන Xapp හඳුන්වා දී තිබේ. …

(0)Comments | March 6, 2025 2:38 pm

GenAI හි තාක්ෂණික දෝෂ ආයතනික සයිබර් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව බහුතරයක් තොරතුරු තාක්ෂණ නායකයින් පෙන්වා දෙයි

සයිබර් ප්‍රහාරවලට එරෙහිව සටන් කරමින් ඒවා පරාජය කිරීම සඳහා නවතම ආරක්ෂණ විසඳුම් පිළිබඳ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos නවතම වාර්තාවක් පසුගියදා නිකුත් කළේය- භාවිත කරනු ලබන තොරතුරු, තාක්ෂණ නායකයින් 400 දෙනෙකු අතර සිදු කළ සමීක්ෂණයක් අනුව ‘සයිබර් ආරක්ෂාව සඳහා වන AI හි ව්‍යාපාර යථාර්තය’ නම් වූ එම වාර්තාව නිකුත් කිරීමට Sophos මෙහිදී කටයුතු කර තිබිණ. එහිදී…

(0)Comments | March 6, 2025 2:22 pm

ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගමේ TRI-ZEN ව්‍යාපෘතිය කොළඹ නගරයේ විශාලතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය ලෙස වැඩ නිම කරයි

ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම් ද්විත්වය පසුගිය පෙබරවාරි මස 25 වන දින ඔවුන්ගේ TRI-ZEN ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමේ අවස්ථාව උත්සවාකාරයෙන් සමරන ලදි. කොළඹ නගර මධ්‍යයේ ඇති විශාලතම නිවාස ව්‍යාපෘතිය ලෙස වැජඹෙන නිවාස සංකීර්ණයක් වන මෙය කොළඹ 2, කොම්පඤ්ඤවීදියේ පිහිටා ඇති අතර, නිවාස 897 කින් සමන්විත මෙම  නිවාස සංකීර්ණය නාගරික ජීවිතයට අවශ්‍ය වන අති…

(0)Comments | March 5, 2025 1:28 pm

ඇණවුම් හඳුනාගැනීමේ සිට අපනයන සාර්ථකත්වය දක්වා දැනුම වැඩිදියුණු කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන්  පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් “ඇණවුම් හඳුනාගැනීමේ සිට අපනයන සාර්ථකත්වය දක්වා කාර්යෝපාය (Logistics) දැනුම වැඩිදියුණු කිරීම” නමින් එක් දින පුහුණු වැඩසටහනක් පසුගියදා සාර්ථකව පැවැත්විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන්ට අපනයන ක්‍රියාවලිය පහසු කිරීම සඳහා අත්‍යවශ්‍ය කාර්යෝපාය (Logistics) දැනුම ලබාදීමය. අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක මංගල විජේසිංහ මහතා මෙම අවස්තාවට එක්වෙමින්,…

(0)Comments | March 5, 2025 12:41 pm

ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා 2025 Medicare Health Excellence සම්මාන උළෙලේදී  ගෞරවයට පාත්‍ර වෙයි

නවලෝක හොස්පිටල්ස්හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ජයන්ත ධර්මදාස මහතා පසුගියදා පැවති 2025 Medicare Health Excellence සම්මාන උළෙලේදී පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පූර්ණ කාලීන විශිෂ්ටයා ලෙස ගෞරවයට පාත්‍ර විය. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් එතුමා විසින් කරන ලද පූර්ණ කාලීන දායකත්වය හා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් ලබා දුන් දූරදර්ශී නායකත්වය අගයමින් මෙම සම්මානය ධර්මදාස මහතා…

(0)Comments | March 5, 2025 11:47 am

HNB FINANCE මුලතිව් ශාඛාව නව නිවහනකට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි මුලතිව් ශාඛාව නව නිවහනකට ගෙන යනු ලැබීය. HNB FINANCE සමාගම සිය පාරිභෝගිකයින් වෙත වඩාත් වැඩි පහසුකම් සහිතව මූල්‍ය සේවාවන් ලබා දීම අරමුණු කර ගනිමින් මෙලෙස ශාඛාවන් වඩාත් නවීකරණය කළ නව ස්ථානයන් වෙත රැගෙන යෑම සිදු කරනු ලබයි. කෙලින් වීදිය මුලතිව් යන නව ලිපිනයෙහි පිහිටා ඇති…

(0)Comments | March 5, 2025 11:45 am

Blue Orbit by Citrus, අන්තර්ක්‍රියාකාරී සූපශාස්ත්‍ර අත්දැකීම් සහිත භෝජන සංග්‍රහයකට නව මුහුණුවරක් ගෙන එයි

ශ්‍රී ලංකාවේ උසම සහ එකම කැරකෙන අවන්හල වන Blue Orbit by Citrus, පාරිභෝගිකයින් සඳහා සූපශාස්ත්‍රය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහිත අවස්ථා උදා කරමින් භෝජන අත්දැකීම්වලට නවමු මුහුණුවරක් ගෙන එයි.  කොළඹ සහ ඉන් ඔබ්බට වන විශ්මයජනක අංශක 360ක දර්ශන පථයක් සහිත Blue Orbit, සෑම අවස්ථාවකදීම ඔබට අද්විතීය සහ සුවිශේෂී භෝජන අත්දැකීමක් ලබා දෙයි. අතිදක්ෂ සූපවේදීන් විවිධ රසයන්…

(0)Comments | March 5, 2025 10:08 am

හතරලියද්ද රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සියැට් සහය දක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගමෙහි ප්‍රජාව කේන්දා කරගත් සමාජ වගකීම් වැඩසටහන මගින් මෑතකදී හතරලියද්ද, පැලෑන මහා විද්‍යාලයේ සිසුන්ට පාසල් බෑග්, පාසල් සපත්තු සහ අභ්‍යාස පොත් පිරිනමන ලදී. සියැට් විසින් සිදු කරන ලද මෙවැනි ව්‍යාපෘතියක පස්වැන්න වන මෙය සමාගමේ සැපයුම් දාමයේ වැදගත් අංශයක් වන රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම සඳහා…

(0)Comments | March 4, 2025 4:43 pm