ගෝලීය මැණික් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලොව මෙතෙක් හඳුනා ගෙන ඇති පළමු Cat’s Eye Xenotime මැණික රත්නපුර කුරුවිට ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත. කැරට් 38.88ක් බර එය දුඹුරු මිශ්‍ර කොළ පැහැයකින් යුක්ත වන අතර සුවිශේෂ බළල් ඇස් ආචරණයක් පෙන්නුම් කරයි. Xenotime වර්ගයේ මැණික්වල බළල් ඇස් ආචරණයක් තිබීම අතිශයින් දුර්ලභ සිදුවීමකි. ලොව පුරා මැණික් විශේෂඥයන්ගේ අවධානය…
Dearo Investment පෞද්ගලික සමාගම People`s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ සේවා ස්ථාන සංවර්ධන විශිෂ්ටතා සම්මානය, විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නාට හිමි සම්මානය, විශිෂ්ටම සමූහ මූල්‍ය සමාගමට හිමි සම්මානය සහ විශිෂ්ටම ව්‍යවසාය මූල්‍ය සමාගමට හිමි සම්මානය යන සම්මාන හතරෙන් පිදුම් ලැබීය. නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය සමග ඉදිරියට යන Dearo Investment සමාගම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස සැකසූ පෞද්ගලික…
ජනාධිපති අපනයන සම්මාන උළෙලකදී ‘වසරේ විශිෂ්ටතම අගය එකතු කළ අපනයනකරු’ සම්මානය දිනූ ප්‍රථම සේවා සමාගම බවටද පත්වෙයි. පසුගියදා පැවති 2023/24 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී, Sysco LABS ජාතික ආර්ථිකයට ලබාදෙන අඛණ්ඩ දායකත්වය වෙනුවෙන් එම සමාගමට ‘වසරේ තොරතුරු හා සන්නිවේදන සේවා අපනයනකරු’ සම්මානය හිමි විය. මීට අමතරව තමන්ට මෙන්ම සමස්ත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයටම සුවිශේෂී වූ…
මෙරට පාරිභෝගිකයන්ගේ ආදරය දිනාගත් අඹේවෙල චීස් නිෂ්පාදන එකතුව අලංකාර නව ඇසුරුම් පෙළකින් වෙළඳපොළට නිකුත් කිරීමට ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම [Lanka Milk Foods (CWE) PLC] පසුගියදා කටයුතු කළේ ය. ලංකා මිල්ක් ෆුඩ්ස් යනු මෙරට දොරින් දොර කියවෙන නාමයක් වන ‘අඹේවෙල’ සන්නාමය යටතේ උසස්ම ප්‍රමිතියෙන් යුත් නැවුම් කිරි නිෂ්පාදන වෙළඳපොළට රැගෙන එන සමාගමයි. පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතා…
SLIIT හි පරිගණක පීඨය විසින් පරිගණක ක්ෂේත්‍රයේ දියුණුව සඳහා අඛණ්ඩව සය වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුළුව (International Conference on Advancements in Computing – ICAC 2024) පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත් විය. ‘කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ අනාගතයක් සඳහා දැනුම පුළුල් කිරීම’ (Bridging Horizons for Artificial Intelligence Powered Future) මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වූ අතර 2024…
Hack for Social Impact Challenge හි හොඳම නවෝත්පාදන 5 අතරට එක් වෙයි විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, ඉතිහාසයේ නවමු සංධිස්ථානයක් සනිටුහන් කරමින් Microsoft Global Hackathon හි “Hack for Social Impact” අභියෝගයේ හොඳම ජයග්‍රාහකයින් 5 දෙනා අතරට තේරී පත් විය. එම පත්වීමත් සමඟ එවැනි සම්මානයක් ලබා ගත් ප්‍රථම ශ්‍රී…
DFCC බැංකුව මෙවර ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් සුවිශේෂී ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ. මේ යටතේ DFCC Galaxy Virtual ශාඛාව නවීන තාක්ෂණය සමග මනුෂ්‍යත්වය යා කරන සුවිශේෂී අවකාශයක් බවට පරිවර්තනය වනු ඇත. ආදරය තේමා කරගත් මෙබඳු වැඩසටහනක් බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් අවකාශය තුළ ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙය DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් සියලුම දෙනාට සුවිශේෂී…
People’s Leasing & Finance PLC (PLC) සමාගම සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවරෙහි තවත් පියවරක් වශයෙන්, අනුරාධපුර මිරිසවැටිය දාගැබ් පරිශ්‍රයේ කසළ කළමනාකරණ කටයුතු විධිමත් කිරීමට සහයෝගය ලබාදීම සඳහා ඉදිරිපත් විය. මේ යටතේ කසළ වෙන් වෙන්ව බැහැර කළ හැකි කසළ බඳුන් ප්‍රදානය කිරීමට PLC සමාගම මෑතකදී කටයුතු කළේ ය. මෙම වැඩසටහන, පූජනීය ස්ථානවල පාරිසරික තිරසාරත්වය හා පිරිසිදු…
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) විවිධ ආහාර නිෂ්පාදන සඳහා බහුකාර්ය නව ඇසුරුම් වරින් වර වෙළඳපොළට හඳුන්වා දී ඇති අතර, ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට සහාය වන උසස්ම තත්ත්වයේ පෝෂ්‍යදායී පිටි නිෂ්පාදන හඳුන්වා දෙමින්, දේශය පෝෂණය කිරීමේ කැපවීම නැවත නැවතත් සනාථ කොට ඇත. SFML ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ පිටි කර්මාන්තයේ පුරෝගාමී බලවේගය ලෙස කැපී පෙනෙන මෙහෙවරක නිතර…
ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් (John Keells Properties) විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුරාවෘත්තයක් වන චමරි අතපත්තු සමඟ සහයෝගීත්වයෙන් ආරම්භ කරන ලද VIMAN Street Cricket Cup 2025, පෙබරවාරි මස 02 වන දින කටුනායක BOI ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අතිසාර්ථක අයුරින් අවසන් විය. බිම් මට්ටමේ පවතින කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දිරිමත් කිරීම සහ ගොඩනැගීම උදෙසා පවත්වන ලද මෙම තරඟාවලිය, ශ්‍රී…
Video Story