මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Phoenix Industries සමාගමේ නවතම නිෂ්පාදන පෙළ ජනවාරි 23 කොළඹ පෝට් සිටි පරිශ්‍රයේදී එළිදක්වන ලදී. ගුණාත්මකභාවය, නවීනත්වය, නිර්මාණශීලීත්වය යන අංශවලට ප්‍රමුඛත්වය දෙමින් විවේක ගැනීම, අසුන් ගැනීම, ගබඩා කිරීම වැනි බහුවිධ අවශ්‍යතා සැපිරිය හැකි ලෙස මෙම භාණ්ඩ නිපදවා තිබේ. විවේකයෙන් කාලය ගත කිරීමට භාවිත කළ හැකි Nap Foldable Hammock ඒ…
DFCC බැංකුව මෙරට ඩිජිටල් බැංකුකරණ සේවාවන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පෙරළිකාරී DFCC ONE ජංගම යෙදුම හඳුන්වා දී තිබේ. මෙය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් හඳුනා ගනිමින් ඔවුන්ට උපරිම පහසුවක් හා ආරක්ෂාවක් හිමි වන නවෝත්පාදන හඳුන්වා දීම සඳහා බැංකුව දරන නිරන්තර උත්සාහයට මනා සාක්ෂියකි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකු සේවාවන්හි පුරෝගාමියෙකු වශයෙන්, වර්තමානයේ මෙන්ම අනාගතයේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට තම ජංගම…
රසවත් ආහාර පාන, පැමිණ සිටින්නන් කුල්මත් කරන මියුරු සංගීතය සහ හිතේ හැටියට කෝකා-කෝලා රස විඳීමට අවස්ථාව සලසා දෙමින් 2025 වසරේ පළමු Coke Kottu Beat Party පසුගියදා හික්කඩුව මහජන ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි- මෙහි විශේෂත්වය වූයේ එදින ඇදහැලුණු මහ වැසි මධ්‍යයේ වුවද 54,000කට අධික වාර්තාගත ජන ගංගාවක් මෙයට පැමිණ සිටීමයි- මියුරු සංගීතය හා නර්තනයන් මුසුවූ මේ…
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ 21 වැනි මහ සභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්විණ. එහිදී එම සංගමයේ සභාපතිවරයා ලෙස නැවතත් තේරී පත් වූ සයිෆුදීන් ජැෆර්ජී මහතා පසුගිය වසර තුළ සංගමය විසින් හිමි කර ගනු ලැබූ ජයග්‍රහණ මෙන්ම මෙරට ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තයේ අනාගත අභියෝගවලට මුහුණ දීම පිළිබඳව අදහස් දක්වන ලදී. “මෙම සුවිශේෂී කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් නැවතත් මාගේ…
ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතා වන ඩිජිටල් බැංකු වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හරහා 2025 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා ගණුදෙනු කරන පරිශීලකයින්ට තායිලන්තයට ගුවන් ටිකට්පත් දිනා ගැනීමේ අනගි අවස්ථාවක් හිමි වනු ඇත. කොමර්ෂල් බැංකුව විසින් සෑම මසකම ගුවන් ටිකට්පත් දෙකක් බැගින් පිරිනමනුයේ එම මාසය තුළ කොම්බෑන්ක් ඩිජිටල් හරහා ගණුදෙනු හයක් හෝ ඊට වැඩි ගණනක් සිදු කරන ලද…
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ආයතනයක් වන Asiri Academy of Health Sciences (AAHS) සහ මැලේසියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන සන්වේ විශ්වවිද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් සලකුණු කරමින් ශ්‍රී ලංකාවේ සන්වේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා වන පළමු අදියර සඳහා අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබනු ලැබීය. සන්වේ සමූහයේ සභාපති සහ නිර්මාතෘ මෙන්ම සන්වේ විශ්වවිද්‍යාලයේ කුලපති ටැන්…
Nestlé Professional Sri Lanka, ශ්‍රී ලංකා සූපවේදී සංසදය (Chefs Guild of Lanka) සමඟ පසුගියදා නිමාව දුටු ජාත්‍යන්තර සූපවේදීන්ගේ දින සැමරුම බල ගැන්වීමට එක් විය. විධායක සූපවේදීන්, විධායක සූ සූපවේදීන් මෙන්ම විධායක පේස්ට්‍රි සූපවේදීන් ඇතුලු 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් වෝටර්ස් එජ්හිදී පැවති මෙම උත්සවය සඳහා රට පුරා හෝටල් 154ක විශිෂ්ට සූප ශාස්ත්‍ර හැකියාවන් ඉදිරිපත් කර තිබුණි. සූප…
1948 පෙබරවාරි 04 වැනිදා ප්‍රකාශයට පත් කරනු ලදුව, වසරක් පාසා පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුම, කලාපීය රාජ්‍ය නායකයින් ඇතුළුව විවිධ රටවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙවරත් අභිමානවත් අන්දමින් කොළඹ දී පැවැත්වේ. මෙවර නිදහස් උත්සවය පැවැත්වෙන්නේ, ගෝලීය සාගර ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දකුණු අසියානු කලාපයේ රටවල් පෙරමුණ ගන්නා අතර, ශ්‍රී ලංකාවද ඒ සඳහා වන පළමු පියවර සාර්ථකව තබා ඇති අතරවාරයේය. ගෝලීය සාගර…
ChildFund International, ශ්‍රී ලංකාව තුළ සිදුකළ 40 වසරක සුවිසල් මෙහෙයුම සනිටුහන් කරමින්, WiDE Lanka සංවිධානය (කාන්තා සහ ළමා සංවර්ධන සහ සවිබල ගැන්වීම) සමාරම්භ කරනු ලැබීය. මින් ඉදිරියට WiDE Lanka සංවිධානය හරහා ChildFund International මගින් දේශීය වශයෙන් සිදු කරන ක්‍රියාකාරකම් වඩාත් පුළුල්ව හා ගුණාත්මකව, ප්‍රාදේශීය නායකත්වය මෙන්ම ප්‍රජා සහභාගිත්වය යටතේ සිදුකරනු ලැබේ. 40 වැනි සංවත්සරය සමැරීම…
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ජාතික රෝහල ‘මෙහෙවර අභිමන්’ ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහනේ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස Medicare 2025 සමඟ අත්වැල් බැඳගෙන තිබේ. වසර ගණනක සිට පැවත එන මෙම සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි ගුණත්වය ඉහළ නැංවීමත් සැමට දයානුකම්පිත සේවාවක් සැපයීමත් අරමුණු කරයි. ශ්‍රී ලංකා ජාතික රෝහල, සුවසේවා ප්‍රදර්ශනය ආරම්භයේ සිට…
Video Story