Featured News

HNB, 2025 SLIM සන්නාම සතියේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2025 SLIM සන්නාම සතිය මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රය නැවතත් පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට සමත් විය. පෙබරවාරි 19 වැනි දින සිට 21 වන දින දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල්හිදී ඉතා උත්සවාකාරයෙන් අවසන් වූ එම උත්සවයේදී නව්‍ය සන්නාම හා අලෙවිකරණ භාවිතයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීමට SLIM…

(0)Comments | February 28, 2025 9:23 am

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Star Awards සම්මාන උළෙලේදී  තම අලෙවි වෘත්තිකයින්ගේ ඉහළම කාර්ය සාධනය වෙනුවෙන් ගෞරව සම්මාන පිරිනමයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් අභිමානවත් අයුරින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Star Awards සම්මාන උළෙල, කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විය. එම සම්මාන උළෙලේදී ඉහළ මට්ටමේ විශිෂ්ට සේවාවක් ලබා දුන් ක්‍රියාකාරී අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සමාගම විසින් ඇගයීමට ලක් කරනු ලැබීය. Star Awards සම්මාන උළෙල, සමාගමේ විශිෂ්ට කාර්ය සාධනයක්…

(0)Comments | February 27, 2025 4:33 pm

ගෝලීය කර්මාන්ත ක්ෂේත්‍රයේ නවෝත්පාදකයෙකු සහ Brandix අධිපති අෂ්රොෆ් ඕමාර්ගෙන් ALFT ප්‍රමිතීන් වෙත පැසසුම්

නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම් සඳහා ශ්‍රී ලාංකික පුරෝගාමියෙකු වන ALFT Packaging නවීන නිෂ්පාදනාගාරයේ ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා, සුප්‍රකට කර්මාන්තකරුවෙකු වන අෂ්රොෆ් ඕමාර් පසුගිය දා එක් විය. ඔහු සමඟ මෙම චාරිකාවට Phoenix Industries හි අධ්‍යක්ෂ විධායක අනම් ඕමාර් ද සහභාගී විය. නව්‍ය තාක්‍ෂණය සහ තිරසර භාවිතයන් තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හැකියාවන් ඉදිරියට ගෙන යාම සඳහා ALFT දක්වන කැපවීම…

(0)Comments | February 27, 2025 2:45 pm

Sprite විසින් පවත්වනු ලබන ප්‍රථම “Sprite Heat Down Festival” මීගමුව බ්‍රවුන්ස් බීච් හිදී

Sprite සිය ප්‍රථම “Sprite Heat Down Festival” ප්‍රසංගය සමඟින් ශ්‍රී ලාංකිකයින් වෙත අසමසම වෙරළ අත්දැකීමක් ගෙන ඒමට සූදානමින් සිටියි. එළඹෙන මාර්තු 01 වන දින මීගමුව බ්‍රවුන්ස් බීච් හිදී පැවැත්වෙන එම සුවිශේෂී අවස්ථාව සිත් සේ විඳ ගැනීමට සුවහසක් Sprite ලෝලීන්ට හැකියාව උදා වේ. එහිදී සමුදුරේ සිසිලස සමඟින් Sprite Showers, Sprite Sliding Pools, Game Zones, Fun ඇතුලු…

(0)Comments | February 27, 2025 2:01 pm

කොමර්ෂල් බැංකුවෙන් වෛද්‍ය පීඨයේ ක්‍රීඩා සහ ව්‍යායාම් වෛද්‍ය ඒකකයට චිලර් ටබ් පරිත්‍යාගයක්

ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනයට මෙන්ම මාංශ පේශීන් ආශ්‍රිත රෝගීන් කළමනාකරණය කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා උපකාරී වන විශේෂ ජල චිකිත්සාවක් සහ ප්‍රතිකාර ඒකකයක් සංවර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව සහය දක්වා ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්‍රීඩා සහ ව්‍යායාම් වෛද්‍ය ඒකකයට (CSEM) බැංකුව විසින්  මෑතකදී සීත ජලය උපයෝගී කොටගෙන ප්‍රතිකාර කිරීම සඳහා වන චිලර් ටබ් උපාංගයක්…

(0)Comments | February 27, 2025 1:58 pm

95 වැනි ආනන්ද – නාලන්ද සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමයේ නිල බැංකු සහකරු වශයෙන් සම්පත් බැංකුව එක්වෙයි

කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලය අතර 95 වැනි වරටත් පැවැත්වෙන සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය සඳහා නිල බැංකු සහකරු වශයෙන් කටයුතු කිරීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළින් අනාගතයේ විශිෂ්ට ක්‍රීඩකයින් බිහි කිරීමේ කාර්යයේ දී සම්පත් බැංකුව දක්වන අඛණ්ඩ දායකත්වය මෙම සහයෝගීතාවය ඔස්සේ මනාව පිළිබිඹු වේ. සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයේ දී පසුගියදා මෙම අවස්ථාව…

(0)Comments | February 27, 2025 1:46 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය 2025 Hybiz TV ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම ජනතාවගේ ගුවන් සේවය’ ලෙස ඇගයීමට ලක් වේ

ඉන්දියාවේ තෙලංගාන ප්‍රාන්තයේ ප්‍රමුඛතම ඩිජිටල් ව්‍යාපාර නාලිකාව වන Hybiz TV විසින් පසුගියදා පවත්වන ලද 2025 ව්‍යාපාර විශිෂ්ටත්වය සම්මාන උළෙලේදී (Hybiz TV Business Excellence Awards 2025) ‘වසරේ විශිෂ්ටතම ජනතාවගේ ගුවන් සේවය’ සම්මානය හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. තෙලංගාන ප්‍රාන්ත රජයේ සහ එම ප්‍රාන්තයේ රාජ්‍ය කර්මාන්ත යටිතල පහසුකම් සංස්ථාවේ සහයෝගය ඇතිව පවත්වන ලද මෙම සම්මාන…

(0)Comments | February 27, 2025 12:03 pm

Ceylon Sapphire Mining සමාගම ලෝක කුසලාන Kho Kho තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහයක් දක්වයි

ඉන්දියාවේදී පැවති Kho Kho ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා Kho Kho කණ්ඩායමට Ceylon Sapphire Mining පෞද්ගලික සමාගම අනුග්‍රාහකත්වයක් සැපැයීය. ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වුයේ ඉන්දියානු Kho Kho සම්මේලනයයි. එම තරගාවලිය ඉන්දියාවේ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගෘහස්ථ ක්‍රීඩාගාරදී පැවැත්විණි. ආර්ජන්ටිනාව, එක්සත් රාජධානිය, ජර්මනිය, නෙදර්ලන්තය, පෝලන්තය, අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, පේරු, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඝානාව, කෙන්යාව,…

(0)Comments | February 27, 2025 10:14 am

Bally’s Colombo වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස Global Icon සම්මාන දිනයි

Global Icon 2025 සම්මාන උළෙලේදී Bally’s Casino Colombo ශ්‍රී ලංකාවේ වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල ජනවාරි 31 BMICHහීදී පැවැත්විණි. ආයතනයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී රාහුල් අත්තනායක මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ප්‍රධාන විධායක නිලධාරී ටෝනි මැක්මිලන්, උප සභාපති (අන්තර්ජාතික අලෙවිකරණ) ජොනී පෙරේරා, නියෝජ්‍ය කළමනාකරු (උත්සව අවස්ථා හා ඩිජිටල් අලෙවිකරණ) කසුන් ගුණවර්ධන…

(0)Comments | February 27, 2025 9:25 am

Senaro Experience Lounge හා Click 150 ස්කූටරය එළි දක්වමින් සෙනාරෝ සමාගම 22 වැනි සංවත්සරය සමරයි

මෙරට මෝටර් වාහන හා යතුරුපැදි නිෂ්පාදන සහ අලෙවි ක්ෂේත්‍රයේ සාර්ථක සමාගමක් වන සෙනාරෝ මෝටර් කම්පැනි පෞද්ගලික සමාගම 22 වැනි සංවත්සරය අභිමානවත්ව සැමරුවේය. සෙනාරෝ අත්දැකීම් මධ්‍යස්ථානය (Senaro Experience Lounge) විවෘත කිරීම සහ සෙනාරෝ Click 150 ස්කූටරය වෙළෙඳපොළට නිකුත් කිරීමද ඊට සමගාමීව සිදු විය. උත්සව අවස්ථා දෙකම යූනියන් පෙදෙසේ පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ලංකා බැංකුවේ සභාපති…

(0)Comments | February 26, 2025 4:50 pm