ශ්‍රී ලාංකික තාරුණ්‍යයට ජාත්‍යන්තර තෘතියික අධ්‍යාපනයක් සමඟ ජාත්‍යන්තරය ජයගැනීමට නව අවස්ථාවන් ශ්‍රී ලාංකික තාරුණ්‍යයට අන්තර්ජාතික මට්ටමේ උසස් අධ්‍යාපනයක් තුළින් ජාත්‍යන්තරය ජයගැනීමට අවස්ථාවන් උදා කර දෙමින් අයිවි ග්ලෝබල් කැම්පස් (Ivy Global Campus) උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා නිල වශයෙන් කොළඹදී දියත් කෙරිණි. අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය ජාත්‍යන්තර විශ්වවිද්‍යාල රැසක සහයෝගීතාවය ඇතිව ගෝලීය රැකියා වෙළඳපොළට ගැලපෙන උසස් අධ්‍යාපන…
සුවසෙවන රෝහල සහ ජාතික රක්‍ෂණ භාර අරමුදල අග්‍රහාර සෞඛ්‍ය රක්‍ෂණ සේවාව ඔස්සේ ශ්‍රී ලාංකික රාජ්‍ය සේවකයන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදි. රාජ්‍ය සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දැරිය හැකි මිලකට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට ඇති අවස්ථාව පුළුල් කිරීම මෙම නව සහයෝගීතාවයේ අරමුණ විය. මෙම හවුල්කාරිත්වය හරහා අග්‍රහාර රක්‍ෂණලාභී රෝගීන් ඇතුළත්…
මෙරට පාරිභෝගිකයින් අතර ජනප්‍රිය නෙස්ලේහි ‘මැගී පපරේ’ වෙළෙඳ නාමය යටතේ hot and spicy ගණයට තවත් අසමසම රසයක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට නෙස්ලේ ලංකා සමාගම පසුගියදා කටයුතු කරන ලදී. ඒ ‘මැගී පපරේ බ්ලාස්ට්’ හඳුන්වා දෙමිනි. මෙම රසවත් නව නිෂ්පාදනය සෑම කටගැස්මකදීම පුපුරා යන රසක් ලබා දීම විශේෂත්වයකි. ‘රස පත්තු වෙන මැගී පපරේ බ්ලාස්ට්’ යන්න තේමා කරගත්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගිය නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් පවත්වනු ලැබූ ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් මහා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයා බවට පත් වූයේ ඉසුරු අමරසේකර මහතායි. ඒ අනුව ඔහුට දකුණු ආසියාවේ විශාලතම සුඛෝපභෝගී මගී නෞකාවක් වන “Anthem of the Seas” හි දෙදෙනෙකු සඳහා සියලු වියදම්…
මෙරට ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන මිනැස්රෝ ජාත්‍යන්තර පාසල මැලේසියාවේදී පැවැත්වුණු ලෝක පාසල් සමුළුවේ 23 වැනි අදියරේදී සමස්ත අධ්‍යාපන පහසුකම් සපයන විශිෂ්ටම පාසල ලෙසත් People’s Excellency සම්මාන උළෙලේදී විශිෂ්ටම පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන සැපැයුම්කරු ලෙසත් සම්මානය ලැබීය. ‘Good Start Grow Smart’ තේමාව කර ගත් මිනැස්රෝ ජාත්‍යන්තර පාසල සිසුන්ගේ අනාගතයට ශක්තිමත් අත්තිවාරමක් සහතික කරයි. එම…
මෙරට පැරැණිතම සහ ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ සිය ඩුබායි ශාඛාවේ පළමු සංවත්සරය සැමරුවේය. මෙම සන්ධිස්ථානය චීන රසයෙන් සපිරි ආහාර ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔවුන් සතු කැපවීම තහවුරු කරයි. 1942 සිට ශ්‍රී ලාංකික කුළුබඩු යොදා සකසන රස ගුණ සපිරි ආහාර පාරිභෝගිකයන්ට සපයන චයිනීස් ඩ්‍රැගන් කැෆේහි ඩුබායි ආගමනය සිදු වූයේ 2023දීය. එය ඩුබායිහි…
ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) අංශයේ වෘත්තීය මාර්ගෝපදේශන සහ රැකියා සේවාවන්හි විප්ලවීය වෙනසක් සිදු කිරීමේ අරමුණින් CareerOne වෘත්තීය වේදිකාව (www.careerone.gov.lk) මෑතකදී නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) (2023-2026) ඇමරිකානු ඩොලර් මිලියන 6ක ආයෝජනයකින් දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය, ශ්‍රී…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් සන්නාමය වන Atlas හි ‘Atlas Max’ නව්‍යකරන නිෂ්පාදනය පසුගියදා පැවති Effie’s සම්මාන උළෙලේදී රන් හා ලෝකඩ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. පාසල් සිසුන්ගේ ලිවීමේ වේගය සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් හඳුන්වා දුන් ‘Atlas Max’ නිෂ්පාදිතය සඳහා දියත් කළ ‘Write Fast with Atlas Max’ ව්‍යාපෘතිය, එම සම්මාන රාත්‍රියේ දී විශිෂ්ට…
කොමර්ෂල් බැංකුව පවත්වනු ලැබූ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනෙ හි සාර්ථකත්වය සැමරීම සඳහා පසුගියදා කිලිනොච්චියේ මහිලාන්කාඩු ප්‍රදේශයේ අස්වනු නෙළීමේ උත්සවයට බැංකුව සහභාගී විය. රටෙහි කෘෂිකාර්මික ප්‍රදේශයන්හි කෘෂිකර්මික තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා බැංකුව විසින් දියත් කරන ලද අභිලාෂකාමී මෙහෙයුමෙ හි මූලාකෘතිය මහිලාන්කාඩු වනු ඇත. කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මහිලන්කාඩු…
දිවයිනේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ පාසල් 30කට රථවාහන තදබදය සහ පදිකයන් කළමණාකරණය සඳහා උපකරණ ලබා දෙමින්, පාසල් ළමුන් සඳහා වන සමාගමේ මාර්ග සුරක්ෂිතතා වැඩසටහනේ 15 වන වසර අවසන් කරන ලදී. ප්‍රතිලාභී සෑම පාසලකටම මාර්ග ආරක්ෂණ සංඥා පුවරු 5ක්, රථ වාහන කේතු 10ක් සහ රථ වාහන නියාමක ජැකට් 10ක් ගේට්ටුවෙන් පිටත…
Video Story