Featured News

සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 CA TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව සිව් වැනි වරටත් ඉහළම ආයතන 3 අතරට එක් වෙයි

විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා නිමාව දුටු 59 වැනි CA TAGS සම්මාන උළෙලේදී නැවත වරක් සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයන් අතරට එක් වෙමිනි. එහිදී අඛණ්ඩව සිව් වැනි වරටත් මෙරට ඉහළම ආයතන 3 අතරට එක් වුණු සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වයට…

(0)Comments | January 23, 2025 4:42 pm

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් 2024 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී ඉහළම සම්මාන ත්‍රිත්වයක් දිනා ගනී

සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය සවිමත් ස්ථාවරත්වය තව දුරටත් විදහා දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම (HNBGI) පසුගියදා පැවති 2024 ජාතික විකිණුම් සම්මාන උළෙලේදී ඉහළම සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කීමට සමත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වන ජාතික විකිණුම් සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ සියළුම ව්‍යාපාර ක්ෂේත්‍රවල විකිණුම් වෘත්තිකයින්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරන ජාතික වේදිකාවකි….

(0)Comments | January 23, 2025 3:47 pm

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM හරිත සරසවිය මඟින් සංවිධානය කරන “Meet Your Lecturer” විශේෂ මාර්ගෝපදේශ වැඩසටහන මෙම සතිඅන්තයේදී (ජනවාරි 25-26) හෝමාගම NSBM පරිශ්‍රයේදී පවත්වනු ලැබේ. මේ හරහා සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට ඍජුවම NSBMහි ප්‍රවීණ කථිකාචාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධවී ඔවුන්ට…

(0)Comments | January 23, 2025 12:45 pm

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ප්‍රවීණතාවය බලගැන්වීම සඳහා අම්රාක් එබෙක් කේම්බ්‍රිජ් විභාග මධ්‍යස්ථානයක් දියත් කරයි

අම්රාක් වෛද්‍ය විද්‍යා ආයතනය සහ එබෙක් ලැන්වේජ් ලැබොරටරීස් ප්‍රයිවට් ලිමිටඩ් අතර පුරෝගාමී සහයෝගීතාවයේ ඵලයක් වන අම්රාක් එබෙක් විසින්, තම කේම්බ්‍රිජ් විභාග මධ්‍යස්ථානය නිල වශයෙන් ඩර්ඩන්ස් රෝහල් ශ්‍රවණාගාරයේදී දියත් කරන ලදි. මෙම ප්‍රාරම්භනය සඳහා අරමුණ වන්නේ ශාස්ත්‍රීය හා වෘත්තීය විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා ඉල්ලුම් කෙරෙන අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති ගෝලීය වශයෙන් පිළිගත් සහතික…

(0)Comments | January 23, 2025 12:15 pm

SLT-MOBITEL ජීවන රටා උසස් කිරීම සඳහා සියල්ල ඇතුළත් පසුගෙවුම් පැකේජ පෙළක් හඳුන්වා දෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හි ජංගම දුරකථන සේවා අංශයවන SLT-MOBITEL Mobile, එම සේවාහි කැපීපෙනෙන ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, ‘M+’ නමින් පසුගෙවුම් කේවල පැකේජ එකතුවක් (M+ Postpaid Individual packages) හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට, නම්‍යශීලී ලෙස සහ විශේෂාංග රාශියක් ඇතුළත් කරමින් මෙම පැකේජ හඳුන්වා දී ඇත. ඉහළම තලයේ සම්බන්ධතාවක්…

(0)Comments | January 23, 2025 12:13 pm

Fadna කොළඹ විශ්ව විද්‍යාලය සමග හඳුන්වා දුන් නිෂ්පාදන තුනටම 90%ට වැඩි පාරිභෝගික විශ්වාසයක්

– කැළණිය විශ්ව විද්‍යාලය කළ සමීක්ෂණයකින් අනාවරණය වෙයි දශක දෙකක කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ Fadna, තම දැක්මට අනුව පාරිභෝගිකයන් ප්‍රීතිමත් හා නිරෝගි ජන සමාජයක මූලාරම්භකයන් බවට පත් කරමින්, කොළඹ විශ්ව විද්‍යාලය සමග එක් වී හඳුන්වා දුන් ඔර්තෝ ශිල්ඩ්, වර්නොලැක් හා සැටිණි යන නිෂ්පාදන ත්‍රිත්වයම, කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවී දිසානායක ඇතුළු කණ්ඩායම කළ සමීක්ෂණයකදී…

(0)Comments | January 23, 2025 11:10 am

UTE වෙතින් එන SEM 915F මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය මිහින්තලය මාර්ග සංවර්ධනයට

මිහින්තලය ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය කාර්යක්ෂම කිරීමට උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුව SEM 915F මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයක් එහි දේශීය නියෝජිත ආයතනය වන UTE වෙතින් මිළ දී ගත්තේය. එය UTE ජ්‍යෙෂ්ඨ කළමනාකරු රංජන ධර්මසූරිය විසින් පී. විජේසිංහ (ලේකම් – බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී) සහ අනුරාධ දිසානායක (කොමසාරිස් – ප්‍රාදේශීය පරිපාලන) වෙත මිහින්තලය ප්‍රාදේශීය සභාවට අනුයුක්ත…

(0)Comments | January 23, 2025 10:46 am

IIBM Campus වසරේ විශිෂ්ටම නැගී එන අධ්‍යාපන ආයතනය ලෙස People’s Excellency සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වන IIBM Campus People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. මෙම ජයග්‍රහණය තුළින් එම ආයතනයේ ශීඝ්‍ර වර්ධනය, ගුණාත්මක අධ්‍යාපනය සහ නව්‍යකරණය සඳහා වන කැපවීම පිළිබිඹු වේ. IIBM Campus සමග සම්බන්ධ වී එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා සහ ආසියානු රටවල් රැසක කීර්තිමත් විශ්ව විද්‍යාල…

(0)Comments | January 23, 2025 10:15 am

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අභිමානවත් 160 වන සංවත්සරය සමරයි

වර්ෂ 1865 දී ආරම්භ වූ කොළඹ අගරදගුරු පදවියට අයත් පැරණිතම කතෝලික පාසල වන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අභිමානවත් 160 වන සංවත්සරය 2025 ජනවාරි 03 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අධ්‍යක්ෂ සහෝදරතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, ගුරුමණ්ඩලය, ආදි ශිෂ්‍යයන්, වත්මන් ශිෂ්‍යයන්, දෙමාපියන් හා සම්භාවනීය ආරාධිතයන් ඇතුළු 3000 ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. වසර…

(0)Comments | January 23, 2025 9:32 am

Richwin Investment and Credit සමාගම Pinnacle හා People’s Excellency සම්මාන දිනයි

Richwin Investment and Credit පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී මූල්‍ය සේවා විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්‍යක්ෂ ආචාර්ය ශානුක ප්‍රදීප් වෙත සම්මානය පිරිනමන ලදී. එම සමාගම People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ වඩාත් නව්‍ය සමාගම…

(0)Comments | January 21, 2025 1:58 pm