Featured News

“SUNQUICK” – ජාතික බීච් වොලිබෝල් ශූරතාවය – 2024

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ “SUNQUICK”  පූර්ණ අනුග්‍රහකත්වයෙන් බීච් වොලිබෝල් කොමිසම මෙහෙයවනු ලබන “SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශූරතාවය, 2025 ජනවාරි මස 31 සහ පෙබරවාරි 01 සහ 02 යන දින වලදී මිගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. බීච් වොලිබෝල් ක්‍රීඩාව පැවැත්වීමේ අරමුණින්, ග්‍රාමීය හා නාගරික පාසැල් කේන්ද්‍ර කර ගනිමින් බීච් වොලිබෝල් ක්‍රීඩාවේ…

(0)Comments | January 16, 2025 4:52 pm

Hemas Pharmaceuticals සමාගම 1990 සුව සැරිය පදනමේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගනී

Hemas Pharmaceuticals සමාගම 1990 සුව සැරිය පදනමේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළේ ය. මෙම මුදල මොරටුව සහ පෑලියගොඩ යන ප්‍රදේශ තුළ ක්‍රියාත්මක වන 1990 සුව සැරිය ගිලන් රථ දෙකෙහි වෛද්‍ය උපකරණවල නඩත්තු කටයුතු සඳහා වෙන් කෙරේ. මෙමගින් එම ප්‍රදේශවල මහජනතාවට අවශ්‍ය  අඛණ්ඩ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ගිලන් රථ…

(0)Comments | January 16, 2025 4:14 pm

නිලූකා ජයසිංහ, ව්‍යවසායක විශිෂ්ටත්වය වෙනුවෙන් ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලබයි

Global Bookkeeping Solutions (Pvt) Ltd, Sri Lanka, සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා නිලූකා ජයසිංහ මහත්මිය, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) විසින් පවත්වන ලද ‘2024 ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායක සම්මාන උළෙලේ’දී  ඇගයීමට පාත්‍ර වූයේ, විශිෂ්ට සම්මාන දෙකක් හිමිකර ගනිමිනි. එහිදී “වඩාත් කැපී පෙනෙන අපනයන-නැඹුරුව සහිත ව්‍යවසායිකාව”ට හිමි සම්මානය නිලූකා විසින් දිනාගත් අතර, මධ්‍යම කාණ්ඩයේ ලෝකඩ සම්මානයට හිමිකම් කීමට සමත්…

(0)Comments | January 16, 2025 3:41 pm

අදානි සමූහයේ සමාගම් උපායමාර්ගික පුළුල් කිරීම් සමඟ වාර්තාගත තිරසර වර්ධනයක් වාර්තා කරයි

අදානි සමූහයට අයත් පුනර්ජනනීය බලශක්තිය, වරාය සහ ඛනිජ ද්‍රව්‍ය රසායන සමාගම්වල කැපවීම තුළින් සිය මෙහෙයුම්වල විශිෂ්ටත්වය, තිරසර බව සහ ගෝලීය ව්‍යාප්තිය සැලකිය යුතු අයුරින් වර්ධනය කරන්නට සමත්ව ඇත. Adani Green Energy Limited (AGEL) සතු ධාරිතාවයන් අඛණ්ඩව වර්ධනය කරගනිමින් ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානය තව දුරටත් තහවුරු කරගන්නට සමත්ව ඇත. පසුගිය සති කිහිපය තුළ, පුනර්ජනනීය බලශක්ති…

(0)Comments | January 16, 2025 2:41 pm

කොමර්ෂල් බැංකුවේ වසර 25ක සේවා කාලයක් සැපිරූ කාර්ය මණ්ඩලයට උපහාර

කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ 2024 වසරේ බැංකුවේ වාර්ෂික ජ්‍යෙෂ්ඨත්ව සම්මාන උළෙලේ දී, වසර 25ක සේවා කාලයක් හිමි සේවක සේවිකාවන් 37 දෙනෙකු ඇගයීමට ලක් කළ අතර එහි දී ඔවුන්ට වටිනා තිළිණ සහ ඇගයීම් ඵලක පිරිනමන ලදි. කොළඹ, කිංග්ස්බරි හෝටලයේ පැවති මෙම උත්සවයට කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා, බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග…

(0)Comments | January 16, 2025 2:28 pm

26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල ‌පෙබරවාරි 07  BMICH හිදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 26 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 පෙබරවාරි මස 07 වැනි සිකුරාදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිතුමන් විසින්…

(0)Comments | January 16, 2025 1:14 pm

රත්මලාන Queen’s Hospital සුව සේවා පුළුල් කරයි

රත්මලාන ප්‍රදේශයේ පසුගියදා විවෘත වූ නවීන පහසුකම් රැසකින් සමන්විත Queen’s Hospital Medical Centre පෞද්ගලික සුව සේවා ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් සිදු කරමින් සිටී. අල්ට්‍රා-සවුන්ඩ්, එකෝ, එක්ස්-රේ ආදී වෛද්‍ය තාක්ෂණික උපකරණවලින් සමන්විත එම රෝහල රෝගීන්ගේ සෞඛ්‍ය ගැටලුවලට ඵලදායී ප්‍රතිකාර ගැනීමට මග පාදමින් නිවැරැදි පරීක්ෂණ ප්‍රතිපල සහතික කරයි. උසස් තත්ත්වයේ රෝගී සත්කාර සේවා සපයන එම රෝහල දක්ෂ සහ…

(0)Comments | January 16, 2025 12:20 pm

Boost Hotels සමාගම 2024 ජාතික සංචාරක සම්මාන උළෙලේදී කිරුළු පළඳියි

Boost Hotels Pvt Ltd (www.boosthotels.com) ජාත්‍යන්තර මට්ටමේ ආගන්තුක සත්කාර විසඳුම් සැපැයීමේ දශකයකට අධික විශේෂඥ දැනුමක් ඇති ශ්‍රී ලාංකික සමාගමක් ලෙස 2024 ශ්‍රී ලංකා සංචාරක සම්මාන උළෙලේදී ආගන්තුක සත්කාර කර්මාන්තය සඳහා විශිෂ්ටම ව්‍යවසාය කළමනාකරණ පද්ධතිය ලෙස නම් කරමින් සම්මාන දිනා ගත්තේය. මෙම පිළිගැනීම රටේ ප්‍රමුඛතම හෝටල් සහ ආපන ශාලා කළමනාකරණ මෘදුකාංග සපයන්නා ලෙස සමාගමේ ස්ථාවරය තව…

(0)Comments | January 16, 2025 11:37 am

සෙලින්කෝ ලයිෆ් ‘වෛද්‍ය හමුව’ වෛද්‍ය කඳවුරු 12 ක් සමගින් 2024 අවසන් කරයි

සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘වෛද්‍ය හමුව’ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන යටතේ මෑතකදී ගාල්ල නෙළුවේ පවත්වන ලද වෛද්‍ය කඳවුර සමඟ 2024 වසර තුළ සමාගම පැවැත්වූ මෙවැනි කඳවුරු සංඛ්‍යාව 12 වූ අතර ඉන් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 2,600 ඉක්මවීය. දිගු කාලීනව පවත්වාගෙන ආ ‘වෛද්‍ය හමුව’ වැඩසටහන මේ වන විට වසර 20 ක කාලයක් සම්පූර්ණ කර ඇති අතර එමඟින් 150,000…

(0)Comments | January 16, 2025 10:33 am

SLIIT Awards Night 2024 සම්මාන රාත්‍රිය උසස් අධ්‍යාපනයේ විශිෂ්ටතත්වය විදහා පාමින් උත්කෘෂ්ඨවත් ප්‍රාසංගික උළෙලකින් අවසන් විය

SLIIT විසින් තම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ අපරමිත කැපවීම සහ ඔවුන්ගේ දායකත්වය ඇතිව ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණ ඇගයීමට ලක් කරමින්, වාර්ෂිකව පවත්වනු ලබන SLIIT Awards Night 2024 සම්මාන රාත්‍රිය කොළඹ, Shangri-La හෝටලයේ දී පසුගියදා විචිත්‍රවත් අයුරින් සාර්ථකව පැවැත්විය. එම සම්මාන රාත්‍රියට සමගාමීව SLIIT හි වසර 25ක උසස් අධ්‍යාපන විශිෂ්ටත්වය කරා පැමිණි ජයග්‍රාහී ගමන්…

(0)Comments | January 15, 2025 4:42 pm