Featured News

UPlay with UPay තරඟාවලිය හරහා කාර්ය මණ්ඩලයට නැවුම් අත්දැකීමක්

මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක් SDB බැංකුව හඳුන්වා දුන් UPay ඩිජිටල් යෙදවුම පිළිබඳව බැංකුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලයේ දැනුම වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් පවත්වන ලද UPlay with UPay තරඟාවලිය පසුගිය දා අවසන් විය. විශිෂ්ට ඩිජිටල් බැංකුකරණයක් කරා යන ගමනේදී UPay ඩිජිටල් යෙදවුම පිළිබඳ අවබෝධය උපක්‍රමිකව පුළුල් කරමින් පවත්වන ලද මෙම තරඟවලියේදී සාමූහික ක්‍රියාකාරිත්වය මෙන්ම නවෝත්පාදන…

(0)Comments | January 15, 2025 1:56 pm

DIMO බෙදාහරින Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථයට සහ ‘මහට වහින වාසි වැස්ස’ට මහ කන්නයේදී ගොවිජනතාවගෙන් ඉහළම ප්‍රතිචාරයක්

මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගිකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses හරහා 2023 මහ කන්නයේදී හඳුන්වා දුන් Mahindra Yuvo Tech+ 585 4WD ට්‍රැක්ටර් රථය 2024  මහ කන්නයේදී බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර ඒ සඳහා හොඳ ඉල්ලුමක්ද නිර්මාණය වී ඇත. පසුගිය  අගෝස්තු මාසයේදී  මෙරට ගොවි ජනතාව කෘෂි යාන්ත්‍රිකරණයට යොමුවීම  වේගවත් කිරීමටත් ඒ…

(0)Comments | January 15, 2025 1:53 pm

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ නාම අනුග්‍රාහක බවට පත් වෙයි

DFCC බැංකුව ජාත්‍යන්තර ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ සහ ‘Pro-Am 2025’ ඉසව්වේ නාම අනුග්‍රාහක (Title sponsor) ලෙස කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළේ ය. ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් හිමි ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය මෙරටදී පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. 2025 ජනවාරි මස 7, 8 සහ 9 යන තෙදින තුළ දර්ශනීය ‘රෝයල් කලම්බු ගොල්ෆ් ක්ලබ්’ (Royal Colombo Golf…

(0)Comments | January 15, 2025 1:46 pm

නවීන තාක්ෂණය සහ තිරසාරත්වය කැටි වූ NDB බැංකුවේ 2025 දින දර්ශනය එලි දක්වයි

NDB බැංකුවේ 2025 වසරේ දින දර්ශනය මෙවරත් සාම්ප්‍රදායික දින දර්ශනයකින් ඔබ්බට ගොස් “Fold to Unfold a Sustainable Future” යන තේමාව යටතේ පසුගිය දා එලි දක්වනු ලැබීය. දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් සිය කැපවීම විදහා පාමින් නවීන තාක්ෂණය සභ තිරසාරත්වය කැටිකර ගනිමින් NDB බැංකුව විසින් මෙම දින දර්ශනය නිර්මාණය කර තිබේ. 2025 දින දර්ශනයේ සුවිශේෂත්වය නම් කෘතිම බුද්ධි…

(0)Comments | January 15, 2025 1:37 pm

ගෝලීය සාගර ගිවිසුම අනුමත කරමින්, සාගර ආරක්ෂා කරගැනිමේ ගෝලීය සටනට ශ්‍රී ලංකාව එක් වෙයි

මෙරට අධිකරණ සීමාවෙන් ඔබ්බෙහි පිහිටි සාගර ප්‍රදේශවල ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම (BBNJ)  එනම් ගෝලීය සාගර ගිවිසුම අත්සන් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉකුත්දා යෝජනා කරනු ලැබූ අතර, ඊට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදීම පිළිබඳව Greenpeace South Asia සංවිධානය සිය ප්‍රශංසාව පළ කර සිටියි. (1) මෙය, නියාමනයට ලක් නොවන ජාත්‍යන්තර මුහුදු කලාපයන්හි මිනිස්…

(0)Comments | January 15, 2025 1:33 pm

A2Z Drop-Shipping නැගී එන ඩිජිටල් ව්‍යාපාරය ලෙස සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛතම Drop-Shipping සමාගමක් වන A2Z Drop-Shipping පෞද්ගලික සමාගම Peoples Excellency සම්මාන උළෙලේදී වසරේ නැගී එන ඩිජිටල් ව්‍යාපාරය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ අයූබ් කාදර් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ඔහු 2023දී ඇරැඹූ A2Z සමාගම වසර දෙකක් වැනි කෙටි කාලයකින් වෙළෙඳපොළ අතික්‍රමණය කර ඇත. ඉතා පහසුවෙන් හැසිරවිය හැකි වේදිකාවක් හරහා මාර්ගගත ව්‍යාපාර ඇරැඹීමටත්,…

(0)Comments | January 15, 2025 1:29 pm

කොමර්ෂල් බැංකුව ‘වසරේ හරිත සන්නාමය’ ලෙසින් SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙහි රන් කිරුල දිනයි

තිරසාරභාවය සඳහා කොමර්ෂල් බැංකුවේ කැපවීමට සුදුසු පිළිගැනීමක් ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලැබූ 2024 සන්නාම විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ ‘වසරේ හරිත සන්නාමය’ ලෙස බැංකුව රන් සම්මානට පාත්‍ර විය. තිරසාරත්වයෙන් ඔබ්බට ගොස් රට පුරා සිටින ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීම සඳහා ජාතික වශයෙන් වැදගත් මුලපිරීම් සිදු කිරීමට සහ එම මෙහෙයුම් ඉදිරියට ගෙන යාමට…

(0)Comments | January 15, 2025 1:15 pm

CA ශ්‍රී ලංකා 2024 TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට රන් සම්මාන දෙකක් සමඟින් සම්මාන හතරක්

කොමර්ෂල් බැංකුවේ 2023 වාර්ෂික වාර්තාව CA ශ්‍රී ලංකා 2024 ‘TAGS’ සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකක්, රිදී සම්මානයක් හා ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් මූල්‍ය වාර්තාකරණයේ තම දක්ෂතාවය යළි තහවුරු කර ඇත. මෙම සම්මාන උළෙලේ දී අවධානය යොමු කරන, විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය යන ස්තම්භ හතර තුළ බැංකුවේ විශිෂ්ඨත්වය විදහා දක්වමින් මූල්‍ය සේවා අංශයේ ‘ආයතනික යහපාලනය…

(0)Comments | January 15, 2025 12:33 pm

NDB බැංකුව විවිධත්වය සහ සියලූ දෙනාට ප‍්‍රවේශය හිමි වන සේවා ස්ථානය වෙනුවෙන් හොඳම බැංකුව සඳහා Euromoney සම්මානය දිනා ගනී

NDB බැංකුව 2024 Euromoney සම්මාන උළෙලේදී විවිධත්වය සහ සියලූ දෙනාට ප‍්‍රවේශය හිමි වන සේවා ස්ථානයක් වීම වෙනුවෙන් හොඳම බැංකුව සම්මානයෙන් පිදුම් ලබා ඇත. මෙම ගෞරවණීය ඇගයීම හිමි කරගැනීම මඟින් ආයතනය තුල විවිධත්වය, සමානාත්මතාවය සහ ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ප‍්‍රමුඛ සේවා ස්ථාන සංස්කෘතියක් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් NDB බැංකුවේ ඇති කැපවීම අවධාරනය කරයි. ශ‍්‍රී ලාංකික මූල්‍ය සහ බැංකු…

(0)Comments | January 15, 2025 12:18 pm

ගුරුගේ එල්ඩර්ස් කෙයාර් පිනකල් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

2024 පිනකල් සම්මාන උළෙලේදී වසරේ ලාබාලම සමාජ ව්‍යවසායකයා සම්මානය ගුරුගේ වැඩිහිටි සුරැකුම් පෞද්ගලික සමාගමේ හිමිකරු සමිත ගුරුගේ මහතා විසින් දිනා ගන්නා ලදී. මීට අමතරව ගුරුගේ වැඩිහිටි සුරැකුම් පෞද්ගලික සමාගම  2024 වසරේ විශිෂ්ටම වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය ලෙසද පිනකල් සම්මානයෙන් පිදුම් ලැබීය. අර්බුදකාරී වැටෙන ආර්ථිකයක් තිබූ රටක තාරුණ්‍යයට ආදර්ශයක් වෙමින් සමාජයට මෙහෙවරක් ඉටු කරන ව්‍යවසායකයෙකු ලෙස සමිත…

(0)Comments | January 15, 2025 11:18 am