Featured News

Safe Care Facilities Management Pvt Ltd ව්‍යවසායකත්ව සම්මාන දිනයි

Safe Care Facilities Management පෞද්ගලික සමාගම 2024 බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සේවා අංශයේ (ආගන්තුක සත්කාර / සංචාරක / වෙනත් සේවා) අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ කුසලතා සම්මානය දිනා ගත්තේය. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. වසර 15කට ආසන්න අත්දැකීම් සහිත Safe Care සමාගමේ සේවය කරන පිරිස 1,250කට…

(0)Comments | January 21, 2025 1:54 pm

Datatech Lanka සමාගම ජාතික මට්ටමේ විශිෂ්ටතා සම්මාන දෙකකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ජපන් භාෂා පාසල් අතර ප්‍රමුඛයා වන Datatech Lanka සමූහ ව්‍යාපාරයට අයත් Institute of Datatech Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය සංවිධානය කළ 2024 ජාතික ව්‍යවසාය විශිෂ්ටතා ජනාධිපති සම්මාන උළෙලේදී විශිෂ්ට සේවාවක් සැපැයීම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ අතර එහි නිර්මාතෘ ශ්‍රීමත් තිලිණ චාමර මදුනෙත් ගුලවිට මහතා වෙත විශිෂ්ට නායකත්ව සහ ව්‍යවසාය දැක්ම…

(0)Comments | January 21, 2025 1:50 pm

APSEZ, 2024 S&P ගෝලීය සමාගම් තිරසර ඇගයුම් ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 අතරට

APSEZ ප්‍රවාහන සහ ප්‍රවාහන යටිතල පහසුකම් සමාගම් අතරින් Global Top 10 වෙත පිවිසෙන්නේ පසුගිය වසරේ Top 15ට වඩා ඉහළින්ය. APSEZ එම අංශය තුළ 97 වැනි ප්‍රතිශතයේ ශ්‍රේණිගත වී ඇත. APSEZ යනු එම ක්ෂේත්‍රයේ ගෝලීය Top 10 හි ඇති එකම ඉන්දියානු සමාගමයි. අඛණ්ඩව දෙවන වසර සඳහාත් පරිසර මිනුම්වලින් #1 ශ්‍රේණිය රඳවා තබා ගැනීමට APSEZ සමත් වේ….

(0)Comments | January 21, 2025 1:44 pm

Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේදී KVC අඛණ්ඩව දෙවැනි වරටත් සම්මානයට පාත්‍රවෙයි

Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේදී “හොඳම නවීන ආහාර සැකසුම් සන්නාමය” (People’s Pinnacle Best Modern Food Processing Brand of the Year) ලෙස ගෞරව සම්මානයට පාත්‍රවීමට Kelani Valley Canneries Limited සමාගමේ KVC සන්නාමය සමත්ව ඇත. 2023 වසරේ පැවැති එම සම්මාන උළෙලේදී “පළතුරු ආශ්‍රිත නිෂ්පාදන කාණ්ඩයේ හොඳම සන්නාමය” ලෙස සම්මානයට පාත්‍රව, මේ වසරේ පැවැති සම්මාන උළෙලේදී…

(0)Comments | January 21, 2025 12:29 pm

රාජා ජුවලර්ස් සහ පින්තැන්න Oud සමාගම නවෝත්පාදනයන් වෙනුවෙන් හවුල්කාරීත්වයක් ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා ලෙස පසුගිය දශක නවයක දිගු කාල පරිච්ඡේදය පුරා රන් ලොව රජ කිරුළු පැළදූ රාජා ජුවලර්ස් විසින් සිය නවතම ආභරණ පෙළ ඉදිරිපත් කිරීම සඳහා පින්තැන්න Oud ඔයිල් පෞද්ගලික සමාගම සමඟ පූර්ණ කාලීන හවුල්කාරීත්වයකට පසුගියදා  අත්සන් තබන ලදී. උසස් ගණයේ ස්වභාවික Oud සහ ද්‍රව රත්‍රං අන්තර්ගත ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්වර්ණාභරණ පිළිබඳ උනන්දුවක්…

(0)Comments | January 21, 2025 12:12 pm

ග්‍රාමීය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවන්ට සේවය සැලසීම සඳහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම RDB බැංකුව සමඟ බැංකු රක්ෂණ සහයෝගීතාවයකට එළඹෙයි

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පසුගිය කාල සීමාව පුරා මෙරට ප්‍රමුඛතම බැංකු සමඟ ඇති කරගත් බැංකු රක්ෂණ එකඟතාවයන් අතරට තවත් වැදගත් සබඳතාවයක් එක් කරමින් පසුගියදා ප්‍රාදේශීය සංවර්ධන (RDB) බැංකුව සමඟද බැංකු රක්ෂණ එකඟතාවයකට මුල පිරීය. මෙම ක්‍රමෝපායික සබඳතාවය හරහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට RDB බැංකුවේ පුළුල් ග්‍රාමීය ගනුදෙනුකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ජාලයන්ට සිය…

(0)Comments | January 20, 2025 3:03 pm

වසර 22ක් සපිරෙන ඇට්ලස් සිප්සවි මෙරට පාසල් දරුවන්ගේ නැණ පහන් දල්වයි

ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් සන්නාමයක් වන Atlas, වසර 22ක කාලයක සිට ඓතිහාසික රිදී විහාරය සමඟ එක්ව මූල්‍යමය දුෂ්කරතා හමුවේ පාසල් හැර යන සිසුන් ප්‍රමාණය අවම කරමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සිදුකරනු ලබයි. කිසිදු දරුවෙකුට අධ්‍යාපනය අතරමඟ නතර වීමට ඉඩ නොදීමේ උදාරතර පරමාර්ථය ද සාක්ෂාත් කර ගනිමින් මෙවරත් සිසු දරුවන්…

(0)Comments | January 20, 2025 2:58 pm

ඉන්දියාවේ Mahindra සමාගම මගින් සංවිධානය කළ ගෝලීය තරගාවලියකදී අයිඩියල් මෝටර්ස් සමාගමට සම්මාන රැසක් හිමිවෙයි

ලොව ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදකයකු වන ඉන්දියාවේ Mahindra & Mahindra සමාගමේ මෙරට බලයලත් අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් සමාගම ඉන්දියාවේ මහින්ද්‍රා සමාගමේ 2024 වසර සඳහා පවත්වනු ලැබූ ගෝලීය තරගාවලියකදී සම්මාන රැසකින් පිදුම් ලැබීය. මෙම තරගාවලිය සඳහා Mahindra & Mahindra සමාගමේ නිෂ්පාදනයන් අලෙවි කරන රටවල් 23ක සහභාගිත්වයෙන් පැවති අවසන් මහා තරගාවලියේදී අයිඩියල් මෝටර්ස් සමාගම නියෝජනය කළ තරගකරුවන්…

(0)Comments | January 20, 2025 1:41 pm

සියැට් වෙතින් මහ කන්නයට කාලෝචිත නව ඉහළ කාර්යසාධනයක් සහිත ට්‍රැක්ටර් ටයරයක්

කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා වූ සිය කැපවීම තවදුරටත් විදහා දක්වමින් මහ කන්නයේ අස්වැන්න නෙළන කාලයට සරිලන පරිදි නව ට්‍රැක්ටර් ටයරයක් සියැට් කැලණි සමාගම එළිදක්වා ඇත. සමාගම පැවසූයේ ‘13.6-28 PUDDLE XL TT 12 PR’ ලෙස නම්කර ඇති නවමු ක්‍රොස්-ප්ලයි ටයරය විශේෂයෙන් කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා ම නිර්මාණය කර ඇති බවත් ගොවිතැන් හා ට්‍රැක්ටර් වැඩ වඩා පහසුවෙන් හා කාර්යක්ෂම…

(0)Comments | January 17, 2025 1:52 pm

Prime Residencies සහ Sanken Construction ‘The Colombo Border’ ව්‍යාපෘතිය වෙනුවෙන් අත්වැල් බැඳගනී

‘The Colombo Border’ ව්‍යාපෘතියේ ‘Brielle Tower’ ඉදිකිරීම සඳහා Prime Lands Residencies PLC සමාගම Sanken Construction පුද්. සමාගම සමග ගිවිසුම්ගත වෙයි කොළඹ නුවර මාර්ගයේ ඉදිවන මෙම සුවිශේෂී නිවාස ව්‍යාපෘතියේ සිට කටුනායක අධිවේගී මාර්ගයේ පිවිසුමට විනාඩි 2 කින්ද, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ නෙලුම් කුලුන වෙත විනාඩි 15 කින්ද, කොළඹ වරාය නගරය වෙත විනාඩි 20 කින්ද…

(0)Comments | January 17, 2025 12:20 pm