ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතා වන ඩිජිටල් බැංකු වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හරහා 2025 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා ගණුදෙනු කරන පරිශීලකයින්ට තායිලන්තයට ගුවන් ටිකට්පත් දිනා ගැනීමේ අනගි අවස්ථාවක් හිමි වනු ඇත. කොමර්ෂල් බැංකුව විසින් සෑම මසකම ගුවන් ටිකට්පත් දෙකක් බැගින් පිරිනමනුයේ එම මාසය තුළ කොම්බෑන්ක් ඩිජිටල් හරහා ගණුදෙනු හයක් හෝ ඊට වැඩි ගණනක් සිදු කරන ලද…
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ආයතනයක් වන Asiri Academy of Health Sciences (AAHS) සහ මැලේසියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන සන්වේ විශ්වවිද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් සලකුණු කරමින් ශ්‍රී ලංකාවේ සන්වේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා වන පළමු අදියර සඳහා අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබනු ලැබීය. සන්වේ සමූහයේ සභාපති සහ නිර්මාතෘ මෙන්ම සන්වේ විශ්වවිද්‍යාලයේ කුලපති ටැන්…
Nestlé Professional Sri Lanka, ශ්‍රී ලංකා සූපවේදී සංසදය (Chefs Guild of Lanka) සමඟ පසුගියදා නිමාව දුටු ජාත්‍යන්තර සූපවේදීන්ගේ දින සැමරුම බල ගැන්වීමට එක් විය. විධායක සූපවේදීන්, විධායක සූ සූපවේදීන් මෙන්ම විධායක පේස්ට්‍රි සූපවේදීන් ඇතුලු 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් වෝටර්ස් එජ්හිදී පැවති මෙම උත්සවය සඳහා රට පුරා හෝටල් 154ක විශිෂ්ට සූප ශාස්ත්‍ර හැකියාවන් ඉදිරිපත් කර තිබුණි. සූප…
1948 පෙබරවාරි 04 වැනිදා ප්‍රකාශයට පත් කරනු ලදුව, වසරක් පාසා පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුම, කලාපීය රාජ්‍ය නායකයින් ඇතුළුව විවිධ රටවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙවරත් අභිමානවත් අන්දමින් කොළඹ දී පැවැත්වේ. මෙවර නිදහස් උත්සවය පැවැත්වෙන්නේ, ගෝලීය සාගර ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දකුණු අසියානු කලාපයේ රටවල් පෙරමුණ ගන්නා අතර, ශ්‍රී ලංකාවද ඒ සඳහා වන පළමු පියවර සාර්ථකව තබා ඇති අතරවාරයේය. ගෝලීය සාගර…
ChildFund International, ශ්‍රී ලංකාව තුළ සිදුකළ 40 වසරක සුවිසල් මෙහෙයුම සනිටුහන් කරමින්, WiDE Lanka සංවිධානය (කාන්තා සහ ළමා සංවර්ධන සහ සවිබල ගැන්වීම) සමාරම්භ කරනු ලැබීය. මින් ඉදිරියට WiDE Lanka සංවිධානය හරහා ChildFund International මගින් දේශීය වශයෙන් සිදු කරන ක්‍රියාකාරකම් වඩාත් පුළුල්ව හා ගුණාත්මකව, ප්‍රාදේශීය නායකත්වය මෙන්ම ප්‍රජා සහභාගිත්වය යටතේ සිදුකරනු ලැබේ. 40 වැනි සංවත්සරය සමැරීම…
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ජාතික රෝහල ‘මෙහෙවර අභිමන්’ ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහනේ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස Medicare 2025 සමඟ අත්වැල් බැඳගෙන තිබේ. වසර ගණනක සිට පැවත එන මෙම සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි ගුණත්වය ඉහළ නැංවීමත් සැමට දයානුකම්පිත සේවාවක් සැපයීමත් අරමුණු කරයි. ශ්‍රී ලංකා ජාතික රෝහල, සුවසේවා ප්‍රදර්ශනය ආරම්භයේ සිට…
උසස් තත්ත්වයේ ඇලුමිනියම් නිෂ්පාදන පිළිබඳ මෙරට ප්‍රමුඛතම සන්නාමයක් වන Alumex PLC විසින් ‘Lumin සහතිකකරණ සම්මාන උළෙල‘ පසුගියදා පවත්වන ලදී. මෙම සුවිශේෂී අවස්ථාවේදී Lumin සහතිකලාභි වැද්දුම්කරුවන් (Fabricators) 37 දෙනෙකු ඇගැයීමට ලක් වූ අතර ඒ ඔස්සේ Lumin විශේෂඥයන්ගේ ජාලය 114 දක්වා පුළුල් විය.මෙම උත්සවය තුළින් විධිමත් පිළිගැනීමක් ඔස්සේ කුසලතා පෝෂණය කිරීමේ සහ කර්මාන්ත ප්‍රමිතීන් ඉදිරියට රැගෙන යාමේ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සමාගමක් සහ ගෝලීය දැවැන්තයෙකු වන අලියාන්ස් SEහි අනු සමාගමක් වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, දේශය වෙනුවෙන් සිදු කරන ලද නොසැලෙන සේවයේ විසිවන වසර සාඩම්බරයෙන් සනිටුහන් කරයි. වර්ෂ 2005 මූලාරම්භයේ සිට, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කෙරුණු නව්‍ය රක්ෂණ විසඳුම් සමඟ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමට කැපවී සිටී….
NDB බැංකුව පසුගියදා පැවති ශ්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවරුන්ගේ සංගමයේ (SLSRFR) සම්මාන උළෙල සහ සුහද හමුව සඳහා නිල බැංකු සහකරු ලෙස එම අවස්ථාවට සම්බන්ධ වීය. SLSRFR එහිදී රග්බි ක්‍රීඩාව වෙනුවෙන් තරඟ විනිසුරුවරුන් විසින් දක්වන අමිල දායකත්වය සහ ඔවුන්ගේ විශිෂ්ටත්වය සම්මානයට පාත්‍ර කිරීම සහ ඔවුන්ගේ එම ජයග්‍රහන සැමරීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කෙරුනි. අඛණ්ඩව වසර…
කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ රජයේ පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. පෙරපාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් රජයේ පාර්ශවකරුවන් විසින් ගෙන යන වැඩපිළිවෙලට යුනිසෙෆ් විසින් ලබා දෙන දායකත්වයට සහයෝගය දැක්වීමක් වශයෙන්, කොමර්ෂල් බැංකුව ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පෙර පාසලක් සංවර්ධනය කිරීමට සහාය වනු ඇත. මෙම හවුල්කාරීත්වය…
Video Story