Featured News

Groundworth Partners පන්නිපිටියේ දී Tranquil Acre එළිදක්වයි

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය සමාගමක් වන Groundworth Partners විසින් සිය 7 වන ව්‍යාපෘතිය වන පන්නිපිටිය – පලන්වත්තේ පිහිටි Tranquil Acre පසුගියදා එළිදක්වන ලදී. රුපියල් මිලියන 1.2 කින් ආරම්භ වන බිම් කොටස් 19 කින් සමන්විත Tranquil Acre සියලු පහසුකම් සහිත, ගේට්ටු අඩංගු ආරක්‍ෂිත භුමි ප්‍රදේශයක් වන අතර ආයෝජකයන්ට සහ නිවාස හිමියන්ට නාගරිකත්වයෙන් මිදුණු සුවිශේෂී…

(0)Comments | January 31, 2025 11:09 am

ශ්‍රී ලාංකේය සිනමාව ඔබේ ආලින්දයට රැගෙන එන රූපහල

සිංහල සිනමාව වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම OTT වේදිකාව වන ‘රූපහල’, සිය ප්‍රේක්ෂකයන් වෙත උසස් සිනමා රසවින්දනයක් ලබා දීමට සමත් වී ඇත. 2024 වසරේදී Evoke Digital Group විසින් ස්ථාපිත කරන ලද රූපහල, නිරන්තරයෙන් Netflix හා අනුරූපව ක්‍රියාත්මක වන අතර  ශ්‍රී ලංකේය සිනමා සහ ටෙලිනාට්‍ය අත්දැකීම ගෝලීය පරිශීලකයන් අතරට රැගෙන යන කදිම…

(0)Comments | January 30, 2025 4:48 pm

කොමර්ෂල් බැංකුවෙන් ‘කැදැල්ල’ ප්‍රදර්ශනයේ දී ලියාපදිංචි වන්නන් හට සුවිශේෂී ප්‍රතිලාභ

පසුගිය දා BMICH හි පැවති ‘කැදැල්ල Living in Style’ ප්‍රදර්ශනයෙහි නිළ බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි නිවාස ඉදිකරන්නන් සහ ගැනුම්කරුවන් ගේ අභිලාශ ඉදිරියට ගෙන යාම සඳහා සහය විය. කැදැල්ල ප්‍රදර්ශනයේ ලියාපදිංචි වූ නරඹන්නන් වෙනුවෙන් නිවාස ණය සඳහා ලබා දෙන සම්මත අනුපාතයන් 1.5%ක විශේෂ ගාස්තු අඩු කිරීමක් පිරිනමන බව බැංකුව පවසයි. මෙම ගනුදෙනුකරුවන්හට…

(0)Comments | January 30, 2025 4:06 pm

‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි මධ්‍යම​ පළාත් වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , ‍‍Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ  පවතින ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට…

(0)Comments | January 30, 2025 3:52 pm

Colours of Courage Trust, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ එක්ව කරාපිටිය ‘Trail‘ පිළිකා රෝහල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2026 වසරේ දී අවසන් කිරීමට සූදානමින්

Colours of Courage Trust, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ එක්ව කරාපිටිය ට්‍රේල් පිළිකා රෝහල් ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දින සමාරම්භක උත්සවයකින් අනතුරුව නැවත ආරම්භ කරන බව නිවේදනය කර ඇත. කරාපිටිය ශික්ෂණ රෝහලේ දැනට පවතින පිළිකා ඒකකයේ සහායක ඒකකයක් ලෙස ඉදිකිරීමට යෝජිත මහල් 10 කින් යුත් මෙම…

(0)Comments | January 30, 2025 3:42 pm

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුහුණු අවස්ථා පිරිනැමීම සඳහා මැලිබන් බිස්කට් සමාගම සහ වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයනාංශයේ අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

අධ්‍යාපන ක්ෂේත්‍රය හා කර්මාන්ත ක්ෂේත්‍රය අතර සහයෝගීත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වයඹ විශ්ව විද්‍යාලය සහ මැලිබන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට 2025 ජනවාරි 07 දින එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී අත්සන් තැබිණි. මෙම අවස්ථාවට වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, එම විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එස්. කේ. ගමගේ,…

(0)Comments | January 30, 2025 12:09 pm

Capral Aluminium ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් කර්මාන්තයට හඳුන්වා දෙමින් Alumex PLC විසින් නිර්මාණකරණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විශ්වසනීය ආයතනයක් වන Alumex PLC විසින්  ‘Capral Aluminium Urban Range’ පසුගියදා කොළඹදී එළිදක්වන ලදී. මෙම දියත් කිරීම ඔස්සේ ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ලැබූ ඕස්ට්‍රේලියාවේ විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමයක් වන Capral නිෂ්පාදන මෙරට වෙළෙඳපලට හඳුන්වාදීම සනිටුහන් වේ.මෙම Capral සහ Alumex අතර උපාය මාර්ගික හවුල්කාරීත්වය මඟින් Capralහි සුවිශේෂී නිෂ්පාදනයන් දේශීයව නිෂ්පාදනය…

(0)Comments | January 30, 2025 11:49 am

Ninewells රෝහල සිය අති නවීන Gastroenterology  සහ Endoscopy සේවාව හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා සෞඛ්‍යය සේවාවේ පුරෝගාමියා වන Ninewells රෝහල, එහි නවීනතම  Gastroenterology සහ Endoscopy සේවාව හඳුන්වා දෙයි.  Ninewells වෙතින් සපයන සේවාවන් පුළුල් කිරීමේ ගමන් මඟෙහි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ආමාශික  සහ ආන්ත්‍රික රෝග හඳුනා ගනිමින්, රෝග විනිශ්චය හා චිකිත්සක විසඳුම් ලබා දෙමින් මෙහි සේවාවන් සමස්ත පවුලටම ලබා දෙයි. මෙම ඒකකය අන්තර්ජාතික මට්ටමේ ප්‍රතිකාර…

(0)Comments | January 30, 2025 11:45 am

ඩුබායි වෙත ගමන් ගන්නා එමිරේට්ස් මගීන්ට ආකර්ෂණීය දීමනා

ශීත සෘතුව ලෙස සැළකෙන ඉදිරි මාස දෙක තූලදී ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින් සඳහා එමිරේට්ස් ගුවන් සමාගම සුවිශේෂී දීමනාවක් නිවේදනය කර ඇත. ඩුබායි වෙත පැමිණීමට පෙබරවාරි 14 සිට මාර්තු 9 දක්වා කාලයේදී එමිරේට්ස් ගුවන් ටිකට්පත් මිලදී ගන්නා මගීන් ස්කයි වීව්ස් නිරීක්ෂණාගාරය සමඟ ස්කයි ග්ලාස් ස්ලයිඩ් සහ ෆවුන්ටන් බෝඩ්වෝක් යන විනෝදස්ථාන වෙත නොමිලේ ප්‍රවේශ වීම සඳහා සුදුසුකම්…

(0)Comments | January 29, 2025 1:02 pm

People’s Leasing & Finance PLC සමාගම TAGS Awards 2024 හි සමස්ත විශිෂ්ටත්වය උදෙසා නාමයෝජනා ලැබූ සමාගම් 10 අතරට එක්වෙයි

People’s Leasing & Finance PLC සමාගම පසුගියදා පැවති 59 වැනි TAGS සම්මාන උළෙලේදී (TAGS Awards 2024) ‘මූල්‍ය සමාගම්, ලීසිං සමාගම් සහ වෙනත් මූල්‍ය ආයතන (සමූහයේ සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 75 ට වැඩි)’ කාණ්ඩයේ රිදී සම්මානය හිමිකර ගැනීමට සමත් විය. මෙම සම්මානය හිමි වූයේ 2023/24 මූල්‍ය වර්ෂය වෙනුවෙන් සමාගම විසින් “Great Partnerships” යන තේමාව යටතේ…

(0)Comments | January 29, 2025 12:41 pm