Featured News

කොකා-කෝලා සහ Clean Ocean අතර හවුල්කාරිත්වය අඛණ්ඩව තුන්වන වසරටත්

2025 ජනවාරි 30 වන දින ආරම්භ වූ ’Adopt a Beach’ වැඩසටහනේ තුන්වන වසර සඳහා කොකා-කෝලා සහ Clean Ocean එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය නැවත අලුත් කළේය. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය අලුත් කිරීමේ විශේෂ අවස්ථාව සමරනු ලැබුවේ Clean Ocean හි සභාපති සහ නිර්මාතෘ ජෙරම් ප්‍රනාන්දු සහ කොකා-කෝලා ශ්‍රී ලංකා හි ශ්‍රී…

(0)Comments | February 5, 2025 12:15 pm

මෙල්වා සමාගම සේවක සේවිකාවන්ගේ දරුවන්ට 2025 වසරට අවශ්‍ය පාසල් පොත් බෙදා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම විසින් පසුගියදා එහි සේවක සේවිකාවන්ගේ දරුවන්ට 2025 නව වසර සඳහා අවශ්‍ය පාසල් පොත් හා පාසල් උපකරණ බෙදා දෙන ලදී. ආයතනයේ දියුණුව සඳහා කැපවීමෙන් සේවය කරන සේවක සේවිකාවන්ගේ පවුල්වල සුබසාධනය තහවුරු කිරීමට මෙල්වා සමාගම සතු කැපවීම ඒ තුළින් යළිත් තහවුරු විය. සෑම වසරක් අවසානයේම දියත් කරන මෙම ව්‍යාපෘතිය…

(0)Comments | February 5, 2025 12:09 pm

HNB ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය සහ 2025 වසරේ ඉදිරි දැක්ම පිළිබඳ විශේෂ සංසදයක් පවත්වයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉහළ පෙළේ සේවාදායකයින්, ව්‍යාපාරිකයින්, විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් පුද්ගලයින් සහ පාර්ශවකරුවන් සඳහා පසුගියදා විශේෂ සංසදයක් පැවැත්වීය. මෙම අවස්ථාවට මෙරට ඉහළ පෙළේ ආර්ථික හා මෝටර් රථ කර්මාන්තයට අදාල ප්‍රතිපත්ති පිළිබඳ විද්වතුන් සහභාගී විය. ඔවුන් මෝටර්…

(0)Comments | February 5, 2025 11:45 am

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයට එළිය ගෙන ආ ඒෂියන් පේන්ට්ස් කෝස්වේ “පැහැබර දිවි” ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත නිෂ්පාදකයා වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම (Asian Paints Causeway) ශ්‍රී ලාංකික ප්‍රජා සුභසාධනය වෙනුවෙන් වන සිය කැපවීම තවදුරටත් තහවුරු කරමින් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වැඩිහිටි මානසික සෞඛ්‍ය වාට්ටුව පූර්ණ වශයෙන් පරිවර්තනයකට ලක් කළ වර්ණ ගැන්වීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කළේය. මෙම ව්‍යාපෘතිය ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් දිවයින පුරා පාසල්, රෝහල්…

(0)Comments | February 3, 2025 4:54 pm

10 වැනි ‘S-I-S’ අලෙවිසැල විවෘත කරමින් සියැට් 2025 වසර අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් දියත් කර ඇති අග්‍රගන්‍ය අලෙවිසැල් ආරම්භ කිරීමේ කර්තව්‍යය වේගවත් කරමින් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී නවමු සංකල්පයකින් යුත් Shop-in-Shop (SIS) අලෙවිසැල් තුනක් විවෘත කර ඇත. ශ්‍රී ලංකාවේ විවෘත වන 8 වන, 9 වන, සහ 10 වන සියැට් SIS අලෙවිසැල් කොළඹ 7 ප්‍රදේශයේත්, කොළඹ නුවර පාරේ මිරිස්වත්ත…

(0)Comments | February 3, 2025 4:36 pm

හේලීස් වැවිලි සමාගම වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ සිය කැපවීම අවධාරණය කරයි

ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ පුරෝගාමියෙකු වන හේලීස් වැවිලි සමාගම විසින් දෙවන වරටත් පවත්වන ලද වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ සිය කැපවීම මැනවින් ප්‍රදර්ශනය කළේය. “Intellectual Intervention & Innovation in Plantations towards Sustainability” යන තේමාව යටතේ කිංග්ස්බරි හෝලයේදී පැවැති මෙම සමුළුවට වැවිලි ක්ෂේත්‍රයේ නායකයින්, පාර්ශවකරුවන් සහ විද්වතුන් සහභාගී විය. මෙහිදී…

(0)Comments | February 3, 2025 11:27 am

ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව පරිවර්තනයක් එකතු  කිරීමේ වසර 20ක මෙහෙවර සමරයි

ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා විසඳුම් සැපයුම්කරුවෙකු වන ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් පසුගියදා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ, කාර්ය මණ්ඩලයේ සහ කොටස්කරුවන්ගේ සහභාගීත්වයෙන් සිය 20 වැනි සංවත්සරය අභිමානවත්ව සමරන ලදී.මෙරට සෞඛ්‍ය සේවා අංශය වෙත  පසුගිය දශක ද්විත්වය තුළදී නව අරුතක් එකතු කරමින් නවෝත්පාදනය, සවිමත් බව සහ අසමසම විශේෂඥතාව සම්මිශ්‍රණය වූ ඒකාබද්ධ විසඳුම් ලබා දීමේ පුරෝගාමියෙකු ලෙස ඔවුන්…

(0)Comments | February 3, 2025 9:56 am

NKAR සමාගම SRI LANKA TOURISM සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන තුනකින් පිදුම් ලබයි

2024 ශ්‍රී ලංකා සංචාරක සම්මාන උළෙලේදී NKAR සන්නාමය ප්‍රධාන සම්මාන තුනකින් පිදුම් ලැබීය. වසර 45ක ඉතිහාසයක් ඇති NKAR සන්නාමය මෙරට සංචාරක සේවා සපයන ආයතන අතර ප්‍රධාන සන්නාම 5 අතර රැදී සිටින  ප්‍රමුඛතම ආයතයකි. ආරම්භයේ පටන් මේ දක්වා සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා එම සමාගම ඉටු කර ඇති සේවය අගයමින් මෙම සම්මාන පිරිනැමිණි. සංචාරක ක්ෂේත්‍රයට සහ රටට…

(0)Comments | January 31, 2025 3:32 pm

ශ‍්‍රී ලංකාවේ අපනයන ප‍්‍රජාව ශක්තිමත් කිරීම සහ ඔවුන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව වැඩමුළුවක් සංවිධානය කරයි

ශ‍්‍රී ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමණය වෙනුවෙන් ක‍්‍රියාත්මක කලයුතු උපාය මාර්ග සහ ඒ සඳහා ඇති අවස්ථාවන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර වෙළඳාමෙහි ප‍්‍රධාන පාර්ශවකරුවන් වන අපනයනකරුවන්  සහ එම ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානීන් එකතු කරමින් NDB බැංකුව විසින් අපනයනකරුවන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුවක් ජනවාරි මස 24 වන දින ජා-ඇල රම්රිච් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. වයඹ කලාපය නියෝජනය කරන ප‍්‍රධාන පෙලේ…

(0)Comments | January 31, 2025 2:18 pm

Curtin University Colombo හි 2025 ප්‍රථම අධ්‍යන වාරය සදහා බදවාගැනීම් පෙබරවාරි 7වන දින දක්වා පමණි

ඕස්ට්‍රේලියාවේ Curtin විශ්වවිද්‍යාලය, ලෝක විශ්වවිද්‍යාල අධ්‍යයන ශ්‍රේණිගත කිරීම් (ARWU) අතරේ පළමු 1%ට අයත් විශ්වවිද්‍යාලයකි. ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් මෙරටදීම ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන Curtin University Colombo හි මීළඟ අධ්‍යයන වාරය සඳහා ලියාපදිංචි වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි. වෘත්තීය ප්‍රතීතනය (Professional Accreditations), අධ්‍යයන විශිෂ්ටත්වය, නවීන පහසුකම් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සවිමත්…

(0)Comments | January 31, 2025 11:13 am