NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්ව කණ්ඩායම පසුගිය දා කොළඹ ITC රත්නදීප හෝටලයේදී පැවති 2024 Global CEO සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍රවීම පිළිබඳව ඉතා සතුටින් යුතුව නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ ‘ඔස්කාර් සම්මාන උළෙල ලෙසින් හඳුන්වනු ලබන මෙම සම්මන උළෙලේ සමාරම්භක උත්සවයේදී, වර්තමාන ව්‍යාපාරික පරිසරයේ අභියෝගවලට මුහුණ දීම සඳහා ඔවුන්ගේ ඔරොත්තු…
නවලෝක හෙද විදුහලේ 2024 වසරේ උපාධි ප‍්‍රධානෝත්සවය පසුගියදා නවලෝක විශේෂඥ මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ. සෞඛ්‍ය සේවා වෘත්තිකයින් ලෙස ශ‍්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට නවක හෙද හෙදියන් බිහි කිරීම සනිටුහන් කරමින් ඔවුන් වෙත නිල ලාංඡුන පැළ`දීමද මෙහිදී සිදු විය. මෙහිදී සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සිදුකරන සුවිශේෂී කැපවීම වෙනුවෙන් උපාධිය ලැබූ කණ්ඩායම් කිහිපයක් ඇගයීමට ලක් කිරීමද…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා පදනම වන eChannelling පසුගියදා පැවති 23 වන ‘SLIM Brand Excellence’ සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම මාර්ගගත සන්නාමය’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල 2024 දෙසැම්බර් 09 දින Monarch Imperial හෝටලයේදී පැවැත්විණි. සන්නාම ශක්තිය, වෙළඳපොළ සවිඥානිකත්වය සහ වසර පුරාම ඵලදායී වැඩසටහන් ක්‍රියාවට නැංවීම යනාදිය සම්බන්ධයෙන් සමාගම…
දේශීය වෙළඳපළ තුළ පොල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළඳපළ තුළ නොමැතිකමින් ඇතිවී ඇති පොල් හිඟය බව පැහැදිලි කරුණකි. මෙයට පිළියම් ලෙස පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් වගාව ඉලක්ක කරගත් යහපත් කෘෂිකාර්මික ක්‍රම (Good Agricultural Practices/GAP) අනුගමනය කළ යුතුව ඇත. මෙහිදී ගස් අතර නියමිත පරතරය පවත්වාගැනීම, මනා හිරු එළිය, ඵල…
මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසාදෙයි. දශක දෙකකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනය බිහි කළ නිපුණත්වයෙන් හෙබි සෞඛ්‍ය වෘත්තිකයෝ ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් රැසක සේවය කරති. IIHS ආයතනයේ සම නිර්මාතෘ, ප්රධාන…
පසුගිය ජනවාරි 16 වන දින සුභ මොහොතින් ලැවීනියා ප්‍රොපටීස් ලංකා පුද්ගලික සමාගම, නොම්බර 125, ෆයිෆ් පාර, කොළඹ 05 යන ලිපිනයේ තම සමාරම්භක උළෙල සනිටුහන් කළේය. ලැවීනියා ප්‍රොපටීස් ලංකා පුද්ගලික සමාගමේ මවු ශාඛාව පිහිටා තිබෙන්නේ එක්සත් එමීර් රාජ්‍යයේ වන අතර එම ආයතනය එ.අ.එ රාජ්‍යයේ වත්මන් දේපළ වෙළඳාම් ව්‍යාපාර අතර පළමු සන්නාම නාම 10 අතරට එක් වී…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සහ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE Cement ලෙස හැඳින්වෙන සියම් සිටි සිමෙන්ති (ලංකා) සමාගම (Siam City Cement (Lanka) Limited), 2025 ජනවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) ලෙස තුසිත් සී. ගුණවර්ණසූරිය මහතා පත් කෙරුණු බව සතුටින් නිවේදනය කරයි. බහු කර්මාන්ත පුරා විහිදුණු වසර 24කට අධික විවිධාකාර…
කොකා-කෝලා විසින් සංවිධානය කරනු ලැබූ Coke Food Fest හි තවත් සුවිශේෂී අදියරක් පසුගියදා ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වූයේ 11,000ක් කොකා-කෝලා පාරිභෝගිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උරුම කර දෙමිනි. Food Stalls, DJ Music සහ Fun Games වැනි විවිධ අවස්ථා තුළින් අසමසම අත්දැකීමක් තමන් සතු කර ගැනීම සඳහා ගාල්ල හා අවට සුවිසල් පිරිසක් Coke Food Fest…
ලක්ලෝ තීන්ත නිෂ්පාදන සහ ටයිටේනියම් ආයතනය 2024 ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ නැගී එන ‘බිම සහ බිත්ති සඳහා යොදා ගත හැකි පස් පදනම් කර ගත් ටයිල් විකල්ප නිෂ්පාදන සපයන්නා’ ලෙස සම්මානයට පාත්‍ර විය. සම්මාන උළෙලේදී ආයතනයේ හිමිකරු වන ස්ටැන්ලි ජයසිංහ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. වසර 25ක අත්දැකීම් සහිත ලක්ලෝ ආයතනය නව්‍යකරණය, ගුණාත්මකභාවය, පාරිභෝගික…
ශ්රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත බැංකු යෙදවුම සහිත බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ජංගම දුරකතන බැංකු යෙදයුමට ත්‍රෛභාෂා අනුවාදයක් පසුගියදා හඳුන්වා දුන්නේය. විශේෂයෙන් පරිශීලකයින්ට බැංකු යෙදවුම සඳහා වන ප්‍රවේශය වැඩි කිරීම හා තමන් කැමති භාෂාවකින් සේවා සපයා ගනිමින් එක් එක් පුද්ගලයාට සරිලන බැංකු සේවාවක් ලබා දීම සඳහා වන උපායමාර්ගික පියවරක් ලෙස මෙම හඳුන්වාදීම සිදු කෙරිණි-…
Video Story