කොවිඩ් වසංගත තත්ත්වය සමග මෙරට වාහන ආනයනය කිරීම සදහා පැනවූ සීමා තවමත් පැවතියද බජාජ් බ්‍රෑන්ඩ් නිව් මෝටර් සයිකල් පසුගිය වසර 03 පුරා මෙරට වෙළෙද පොළට පැමිණියේ දේශීයව අගය එකතු කළ වැඩසටහන යටතේ මෙරටදීම නිපදවූ උපාංග යොදා එකලස් කිරීමෙනි. මේ වන විට දේශීයව නිපදවූ උපාංග යොදා ගනිමින් බජාජ් යතුරු පැදි 40,000කට අධික ප්‍රමාණයක් මෙරට වෙළෙද පොළට නිකුත් කර ඇත….
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සපුගස්කන්දේ පිහිටි සිය ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාව සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය නවීනතම සූර්ය පැනල පද්ධතියකින් සවිබල ගන්වා තිබේ. ගෝලීය වශයෙන් පවතින ඔවුන්ගේ සියලුම පහසුකම් 100%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත අනුගත කිරීමේ සිය උත්සාහයේ තවත් එක් පියවරක් මෙම ව්‍යාපෘතිය තුළින් පෙන්නුම් කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය තුළින් ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ…
වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් 2024 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය සමාගම 11 වැනි වසරට නොකඩවා දිනාගත් සම්මානයකි. මෙම ගෞරවනීය සම්මානය අඛණ්ඩව දිනාගත් ශ්‍රී ලංකාවේ එකම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් සමාගම වේ. 2024 දී අනෙකුත් රටවල්වල හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස මෙම සම්මානය ජයග්‍රහණය…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය දශක දෙකක සහයෝගීතාව ශක්තිමත් කරමින්, කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ ඕස්ට්‍රේලියානු උපාධි පාඨමාලාවක් ශ්‍රී ලංකාවේ මුල් වරට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මෙම පාඨමාලාව මඟින් ලාංකික සිසුන්ට ඕස්ට්‍රේලියානු AI තාක්ෂණය පිළිබඳ උපාධියක් ලංකාවේදීම හැදෑරීමට අවස්ථාව සැලසෙනු ඇති අතර මෙය මෙරට උසස් අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස…
Microsoft 365 හි Generative AI ඔස්සේ බලගැන්වෙන Copilot හඳුන්වා දෙනු ලැබුවේ 2023 වසරේ තරම් මෑතකදී යැයි කීම විස්මය දනවන සුළු වේ. කෙසේ නමුත් සැබෑව වන්නේ, Microsoft 365 භාවිත කරන මිලියන 400ක් පමණ පුද්ගලයින්ගේ වැඩ කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින්, වඩාත් පහසු කරවමින්, කාර්යාලීය ක්‍රියාවලීන් වේගවත් කරමින්, වෘත්තිය වැඩකටයුතු පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමට Copilot සමත් වී තිබීමයි….
ආබාධ සහිත පුද්ගලයින් මෙරට ශ්‍රම බලකායට එක් කර ගැනීමේ සුවිසල් ඉදිරි පියවරක් තබමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ඔවුන් සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීමට පසුගියදා කටයුතු කළේය. Inclusive Threads ලෙස නම් කර ඇති එම වැඩසටහන විවිධ ආබාධ සහිත පුද්ගලයින් වෙත වටිනා රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා වන රාජ්‍ය හා පෞද්ගලික අංශය සතු හැකියාව මනාව ප්‍රදර්ශනය…
විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා නිමාව දුටු 59 වැනි CA TAGS සම්මාන උළෙලේදී නැවත වරක් සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයන් අතරට එක් වෙමිනි. එහිදී අඛණ්ඩව සිව් වැනි වරටත් මෙරට ඉහළම ආයතන 3 අතරට එක් වුණු සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වයට…
සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය සවිමත් ස්ථාවරත්වය තව දුරටත් විදහා දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම (HNBGI) පසුගියදා පැවති 2024 ජාතික විකිණුම් සම්මාන උළෙලේදී ඉහළම සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කීමට සමත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වන ජාතික විකිණුම් සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ සියළුම ව්‍යාපාර ක්ෂේත්‍රවල විකිණුම් වෘත්තිකයින්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරන ජාතික වේදිකාවකි….
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM හරිත සරසවිය මඟින් සංවිධානය කරන “Meet Your Lecturer” විශේෂ මාර්ගෝපදේශ වැඩසටහන මෙම සතිඅන්තයේදී (ජනවාරි 25-26) හෝමාගම NSBM පරිශ්‍රයේදී පවත්වනු ලැබේ. මේ හරහා සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට ඍජුවම NSBMහි ප්‍රවීණ කථිකාචාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධවී ඔවුන්ට…
අම්රාක් වෛද්‍ය විද්‍යා ආයතනය සහ එබෙක් ලැන්වේජ් ලැබොරටරීස් ප්‍රයිවට් ලිමිටඩ් අතර පුරෝගාමී සහයෝගීතාවයේ ඵලයක් වන අම්රාක් එබෙක් විසින්, තම කේම්බ්‍රිජ් විභාග මධ්‍යස්ථානය නිල වශයෙන් ඩර්ඩන්ස් රෝහල් ශ්‍රවණාගාරයේදී දියත් කරන ලදි. මෙම ප්‍රාරම්භනය සඳහා අරමුණ වන්නේ ශාස්ත්‍රීය හා වෘත්තීය විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා ඉල්ලුම් කෙරෙන අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති ගෝලීය වශයෙන් පිළිගත් සහතික…
Video Story