ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හි ජංගම දුරකථන සේවා අංශයවන SLT-MOBITEL Mobile, එම සේවාහි කැපීපෙනෙන ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, ‘M+’ නමින් පසුගෙවුම් කේවල පැකේජ එකතුවක් (M+ Postpaid Individual packages) හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට, නම්‍යශීලී ලෙස සහ විශේෂාංග රාශියක් ඇතුළත් කරමින් මෙම පැකේජ හඳුන්වා දී ඇත. ඉහළම තලයේ සම්බන්ධතාවක්…
– කැළණිය විශ්ව විද්‍යාලය කළ සමීක්ෂණයකින් අනාවරණය වෙයි දශක දෙකක කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ Fadna, තම දැක්මට අනුව පාරිභෝගිකයන් ප්‍රීතිමත් හා නිරෝගි ජන සමාජයක මූලාරම්භකයන් බවට පත් කරමින්, කොළඹ විශ්ව විද්‍යාලය සමග එක් වී හඳුන්වා දුන් ඔර්තෝ ශිල්ඩ්, වර්නොලැක් හා සැටිණි යන නිෂ්පාදන ත්‍රිත්වයම, කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවී දිසානායක ඇතුළු කණ්ඩායම කළ සමීක්ෂණයකදී…
මිහින්තලය ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය කාර්යක්ෂම කිරීමට උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුව SEM 915F මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයක් එහි දේශීය නියෝජිත ආයතනය වන UTE වෙතින් මිළ දී ගත්තේය. එය UTE ජ්‍යෙෂ්ඨ කළමනාකරු රංජන ධර්මසූරිය විසින් පී. විජේසිංහ (ලේකම් – බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී) සහ අනුරාධ දිසානායක (කොමසාරිස් – ප්‍රාදේශීය පරිපාලන) වෙත මිහින්තලය ප්‍රාදේශීය සභාවට අනුයුක්ත…
මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වන IIBM Campus People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. මෙම ජයග්‍රහණය තුළින් එම ආයතනයේ ශීඝ්‍ර වර්ධනය, ගුණාත්මක අධ්‍යාපනය සහ නව්‍යකරණය සඳහා වන කැපවීම පිළිබිඹු වේ. IIBM Campus සමග සම්බන්ධ වී එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා සහ ආසියානු රටවල් රැසක කීර්තිමත් විශ්ව විද්‍යාල…
වර්ෂ 1865 දී ආරම්භ වූ කොළඹ අගරදගුරු පදවියට අයත් පැරණිතම කතෝලික පාසල වන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අභිමානවත් 160 වන සංවත්සරය 2025 ජනවාරි 03 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අධ්‍යක්ෂ සහෝදරතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, ගුරුමණ්ඩලය, ආදි ශිෂ්‍යයන්, වත්මන් ශිෂ්‍යයන්, දෙමාපියන් හා සම්භාවනීය ආරාධිතයන් ඇතුළු 3000 ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. වසර…
Richwin Investment and Credit පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී මූල්‍ය සේවා විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්‍යක්ෂ ආචාර්ය ශානුක ප්‍රදීප් වෙත සම්මානය පිරිනමන ලදී. එම සමාගම People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ වඩාත් නව්‍ය සමාගම…
Safe Care Facilities Management පෞද්ගලික සමාගම 2024 බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සේවා අංශයේ (ආගන්තුක සත්කාර / සංචාරක / වෙනත් සේවා) අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ කුසලතා සම්මානය දිනා ගත්තේය. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. වසර 15කට ආසන්න අත්දැකීම් සහිත Safe Care සමාගමේ සේවය කරන පිරිස 1,250කට…
ශ්‍රී ලංකාවේ ජපන් භාෂා පාසල් අතර ප්‍රමුඛයා වන Datatech Lanka සමූහ ව්‍යාපාරයට අයත් Institute of Datatech Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය සංවිධානය කළ 2024 ජාතික ව්‍යවසාය විශිෂ්ටතා ජනාධිපති සම්මාන උළෙලේදී විශිෂ්ට සේවාවක් සැපැයීම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ අතර එහි නිර්මාතෘ ශ්‍රීමත් තිලිණ චාමර මදුනෙත් ගුලවිට මහතා වෙත විශිෂ්ට නායකත්ව සහ ව්‍යවසාය දැක්ම…
APSEZ ප්‍රවාහන සහ ප්‍රවාහන යටිතල පහසුකම් සමාගම් අතරින් Global Top 10 වෙත පිවිසෙන්නේ පසුගිය වසරේ Top 15ට වඩා ඉහළින්ය. APSEZ එම අංශය තුළ 97 වැනි ප්‍රතිශතයේ ශ්‍රේණිගත වී ඇත. APSEZ යනු එම ක්ෂේත්‍රයේ ගෝලීය Top 10 හි ඇති එකම ඉන්දියානු සමාගමයි. අඛණ්ඩව දෙවන වසර සඳහාත් පරිසර මිනුම්වලින් #1 ශ්‍රේණිය රඳවා තබා ගැනීමට APSEZ සමත් වේ….
Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේදී “හොඳම නවීන ආහාර සැකසුම් සන්නාමය” (People’s Pinnacle Best Modern Food Processing Brand of the Year) ලෙස ගෞරව සම්මානයට පාත්‍රවීමට Kelani Valley Canneries Limited සමාගමේ KVC සන්නාමය සමත්ව ඇත. 2023 වසරේ පැවැති එම සම්මාන උළෙලේදී “පළතුරු ආශ්‍රිත නිෂ්පාදන කාණ්ඩයේ හොඳම සන්නාමය” ලෙස සම්මානයට පාත්‍රව, මේ වසරේ පැවැති සම්මාන උළෙලේදී…
Video Story