Featured News

කොමර්ෂල් බැංකුවේ වසර 25ක සේවා කාලයක් සැපිරූ කාර්ය මණ්ඩලයට උපහාර

කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ 2024 වසරේ බැංකුවේ වාර්ෂික ජ්‍යෙෂ්ඨත්ව සම්මාන උළෙලේ දී, වසර 25ක සේවා කාලයක් හිමි සේවක සේවිකාවන් 37 දෙනෙකු ඇගයීමට ලක් කළ අතර එහි දී ඔවුන්ට වටිනා තිළිණ සහ ඇගයීම් ඵලක පිරිනමන ලදි. කොළඹ, කිංග්ස්බරි හෝටලයේ පැවති මෙම උත්සවයට කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා, බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග…

(0)Comments | January 16, 2025 2:28 pm

26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල ‌පෙබරවාරි 07  BMICH හිදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 26 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 පෙබරවාරි මස 07 වැනි සිකුරාදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිතුමන් විසින්…

(0)Comments | January 16, 2025 1:14 pm

රත්මලාන Queen’s Hospital සුව සේවා පුළුල් කරයි

රත්මලාන ප්‍රදේශයේ පසුගියදා විවෘත වූ නවීන පහසුකම් රැසකින් සමන්විත Queen’s Hospital Medical Centre පෞද්ගලික සුව සේවා ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් සිදු කරමින් සිටී. අල්ට්‍රා-සවුන්ඩ්, එකෝ, එක්ස්-රේ ආදී වෛද්‍ය තාක්ෂණික උපකරණවලින් සමන්විත එම රෝහල රෝගීන්ගේ සෞඛ්‍ය ගැටලුවලට ඵලදායී ප්‍රතිකාර ගැනීමට මග පාදමින් නිවැරැදි පරීක්ෂණ ප්‍රතිපල සහතික කරයි. උසස් තත්ත්වයේ රෝගී සත්කාර සේවා සපයන එම රෝහල දක්ෂ සහ…

(0)Comments | January 16, 2025 12:20 pm

Boost Hotels සමාගම 2024 ජාතික සංචාරක සම්මාන උළෙලේදී කිරුළු පළඳියි

Boost Hotels Pvt Ltd (www.boosthotels.com) ජාත්‍යන්තර මට්ටමේ ආගන්තුක සත්කාර විසඳුම් සැපැයීමේ දශකයකට අධික විශේෂඥ දැනුමක් ඇති ශ්‍රී ලාංකික සමාගමක් ලෙස 2024 ශ්‍රී ලංකා සංචාරක සම්මාන උළෙලේදී ආගන්තුක සත්කාර කර්මාන්තය සඳහා විශිෂ්ටම ව්‍යවසාය කළමනාකරණ පද්ධතිය ලෙස නම් කරමින් සම්මාන දිනා ගත්තේය. මෙම පිළිගැනීම රටේ ප්‍රමුඛතම හෝටල් සහ ආපන ශාලා කළමනාකරණ මෘදුකාංග සපයන්නා ලෙස සමාගමේ ස්ථාවරය තව…

(0)Comments | January 16, 2025 11:37 am

සෙලින්කෝ ලයිෆ් ‘වෛද්‍ය හමුව’ වෛද්‍ය කඳවුරු 12 ක් සමගින් 2024 අවසන් කරයි

සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘වෛද්‍ය හමුව’ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන යටතේ මෑතකදී ගාල්ල නෙළුවේ පවත්වන ලද වෛද්‍ය කඳවුර සමඟ 2024 වසර තුළ සමාගම පැවැත්වූ මෙවැනි කඳවුරු සංඛ්‍යාව 12 වූ අතර ඉන් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 2,600 ඉක්මවීය. දිගු කාලීනව පවත්වාගෙන ආ ‘වෛද්‍ය හමුව’ වැඩසටහන මේ වන විට වසර 20 ක කාලයක් සම්පූර්ණ කර ඇති අතර එමඟින් 150,000…

(0)Comments | January 16, 2025 10:33 am

SLIIT Awards Night 2024 සම්මාන රාත්‍රිය උසස් අධ්‍යාපනයේ විශිෂ්ටතත්වය විදහා පාමින් උත්කෘෂ්ඨවත් ප්‍රාසංගික උළෙලකින් අවසන් විය

SLIIT විසින් තම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ අපරමිත කැපවීම සහ ඔවුන්ගේ දායකත්වය ඇතිව ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණ ඇගයීමට ලක් කරමින්, වාර්ෂිකව පවත්වනු ලබන SLIIT Awards Night 2024 සම්මාන රාත්‍රිය කොළඹ, Shangri-La හෝටලයේ දී පසුගියදා විචිත්‍රවත් අයුරින් සාර්ථකව පැවැත්විය. එම සම්මාන රාත්‍රියට සමගාමීව SLIIT හි වසර 25ක උසස් අධ්‍යාපන විශිෂ්ටත්වය කරා පැමිණි ජයග්‍රාහී ගමන්…

(0)Comments | January 15, 2025 4:42 pm

UPlay with UPay තරඟාවලිය හරහා කාර්ය මණ්ඩලයට නැවුම් අත්දැකීමක්

මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක් SDB බැංකුව හඳුන්වා දුන් UPay ඩිජිටල් යෙදවුම පිළිබඳව බැංකුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලයේ දැනුම වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් පවත්වන ලද UPlay with UPay තරඟාවලිය පසුගිය දා අවසන් විය. විශිෂ්ට ඩිජිටල් බැංකුකරණයක් කරා යන ගමනේදී UPay ඩිජිටල් යෙදවුම පිළිබඳ අවබෝධය උපක්‍රමිකව පුළුල් කරමින් පවත්වන ලද මෙම තරඟවලියේදී සාමූහික ක්‍රියාකාරිත්වය මෙන්ම නවෝත්පාදන…

(0)Comments | January 15, 2025 1:56 pm

DIMO බෙදාහරින Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථයට සහ ‘මහට වහින වාසි වැස්ස’ට මහ කන්නයේදී ගොවිජනතාවගෙන් ඉහළම ප්‍රතිචාරයක්

මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගිකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses හරහා 2023 මහ කන්නයේදී හඳුන්වා දුන් Mahindra Yuvo Tech+ 585 4WD ට්‍රැක්ටර් රථය 2024  මහ කන්නයේදී බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර ඒ සඳහා හොඳ ඉල්ලුමක්ද නිර්මාණය වී ඇත. පසුගිය  අගෝස්තු මාසයේදී  මෙරට ගොවි ජනතාව කෘෂි යාන්ත්‍රිකරණයට යොමුවීම  වේගවත් කිරීමටත් ඒ…

(0)Comments | January 15, 2025 1:53 pm

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ නාම අනුග්‍රාහක බවට පත් වෙයි

DFCC බැංකුව ජාත්‍යන්තර ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ සහ ‘Pro-Am 2025’ ඉසව්වේ නාම අනුග්‍රාහක (Title sponsor) ලෙස කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළේ ය. ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් හිමි ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය මෙරටදී පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. 2025 ජනවාරි මස 7, 8 සහ 9 යන තෙදින තුළ දර්ශනීය ‘රෝයල් කලම්බු ගොල්ෆ් ක්ලබ්’ (Royal Colombo Golf…

(0)Comments | January 15, 2025 1:46 pm

නවීන තාක්ෂණය සහ තිරසාරත්වය කැටි වූ NDB බැංකුවේ 2025 දින දර්ශනය එලි දක්වයි

NDB බැංකුවේ 2025 වසරේ දින දර්ශනය මෙවරත් සාම්ප්‍රදායික දින දර්ශනයකින් ඔබ්බට ගොස් “Fold to Unfold a Sustainable Future” යන තේමාව යටතේ පසුගිය දා එලි දක්වනු ලැබීය. දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් සිය කැපවීම විදහා පාමින් නවීන තාක්ෂණය සභ තිරසාරත්වය කැටිකර ගනිමින් NDB බැංකුව විසින් මෙම දින දර්ශනය නිර්මාණය කර තිබේ. 2025 දින දර්ශනයේ සුවිශේෂත්වය නම් කෘතිම බුද්ධි…

(0)Comments | January 15, 2025 1:37 pm