මෙරට ප්‍රමුඛ පෙළේ විදුලි ඉංජිනේරු සමාගමක් වන Everbolt Engineering පෞද්ගලික සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා සඳහා වන රිදී සම්මානය, විශිෂ්ටම නව්‍ය ව්‍යවසාය සඳහා වන රන් සම්මානය සහ මධ්‍ය පරිමාණ සේවා අංශයේ විශිෂ්ටම ව්‍යවසාය යන සම්මාන ත්‍රිත්වයෙන් පිදුම් ලැබීය. ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹදී…
නාවික වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු මෙන්ම ස්ත්‍රී පුරුෂ සමභාවිතාවය වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් ලෙස ප්‍රකට Centrum Marine Consultancy ආයතනය, පස්වැනි වරටත් පැවැත් වූ වාර්ෂික Maritime SheEO සමුළුවේ දී “Empowering Diversified Maritime Education” ගෞරව සම්මානයට පාත්‍රවිය. Peter Döhle Schiffahrts-KG සමග එක්ව දියත් කළ ‘She Can Sail the Seas’ කාන්තා සවිබල ගැන්වීමේ මූලිකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ආරම්භ කළ නාවික කැඩෙට්වරියන් පුහුණු…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව නිල බැංකු හා ලීසිං හවුල්කරු ලෙස කටයුතු කළ ‘Colombo Motor Show 2024’ ප්‍රදර්ශනය පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. සෙලාන් බැංකුව මෙම ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගත් 7 වන අවස්ථාව මෙයයි. මෙය ශ්‍රී ලංකාවේ රථවාහන පිළිබඳව උනන්දුවක් දක්වන්නන් අතර ජනප්‍රියම මූල්‍ය සේවා සම්පාදකයා ලෙස සෙලාන් බැංකුව සතු පිළිගැනීම තවදුරටත්…
2024 ලෝක සූපවේදීන්ගේ දිනය සමරමින් Unilever Sri Lanka හි ආහාර සේවා සපයන ව්‍යාපාරය වන Unilever Food Solutions (UFS) විසින් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් පරිශ්‍රයේදී “Indulge in Future Menus” වැඩසටහන පැවැත්වූ අතර ඒ සඳහා සූපවේදී වෘත්තිකයන් 150 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන මූලික අරමුණු දෙකකින් සමන්විත විය. මෙහි ප්‍රමුඛතම අරමුණ වූයේ දේශීය මුළුතැන්ගෙය වෙත…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා ජාලයක් වන HUTCH තවත් ප්‍රජා සත්කාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මෙම හවුල්කාරීත්වය යටතේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ජනතාව අතර බෙදාදීම සඳහා HUTCH විසින් විද්‍යුත් පාපැදි තොගයක් පරිත්‍යාග කරන ලදි. සිය එදිනෙදා ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීමේදී නොයෙක් දුෂ්කරතාවන්ට…
මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආචාර්ය එච්. එන්. තේනුවර මහතා විසින් රචිත Economic Policy Lessons for New Sri Lanka කෘතිය එළි දැක්වීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ (09) සිදු කෙරිණි. ආචාර්ය තේනුවර මහතා විසින් මෙරට පුවත්පත් සඳහා විවිධ අවස්ථාවල දී ලියන ලද ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කාලීන ප්‍රවණතාවන් පිළිබඳ ලිපි එකතුවක් මෙම කෘතියට ඇතුළත්…
tuktukrental.com ශ්‍රී ලංකාවේ තිරසාර සංචාරක කර්මාන්තයේ පුරෝගාමියෙකු ලෙස අද්විතීය සන්ධිස්ථාන මාලාවක් සමඟින් 2024 වර්ෂය සනිටුහන් කර ඇත. tuktuktental.com මගින් හයවන වරටත් සංවිධානය කල මෙම තරගාවලිය Red Bull විසින් අනුග්‍රාහක දායකත්වයෙන් ඔක්තෝබර් සහ නොවැම්බර් අතර පැවත්වූයේ වසරේ සුවිශේෂී සංචාරක අත්දැකීමක් සනිටුවන් කරමිනි. යුරෝපය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව වැනි රටවල් නියෝජන කරමින් කණ්ඩායම් 94ක සංචාරකයන් 208…
තිරසාරභාවය සඳහා කොමර්ෂල් බැංකුවේ කැපවීමට සුදුසු පිළිගැනීමක් ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලැබූ 2024 සන්නාම විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ ‘වසරේ හරිත සන්නාමය’ ලෙස බැංකුව රන් සම්මානට පාත්‍ර විය. තිරසාරත්වයෙන් ඔබ්බට ගොස් රට පුරා සිටින ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීම සඳහා ජාතික වශයෙන් වැදගත් මුලපිරීම් සිදු කිරීමට සහ එම මෙහෙයුම් ඉදිරියට ගෙන යාමට…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් SITC කැම්පස් (sitc.lk) නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹයි. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් හා විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් සැදුම් ලත් විශිෂ්ට ආචාර්ය මණ්ඩලයක් දේශන මෙහෙයවයි. දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා සාධාරණ මිලකට සපයන කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස…
සණස ව්‍යාපාරය 25 වැනි වරටත් සංවිධානය කළ නෙළුම් මල් හා කිරි ආහාර පූජාව අනුරාධපුර පුජා භූමියේදී සාර්ථකව පවත්වන ලදී. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍යකර්මයට මෙවර කෑගල්ල මහා සංගමය ප්‍රමුඛ අනෙකුත් සණස සමිති දායකත්වය සැපයීය. ඉකුත් 4 වැනිදා අළුයම අනුරාධපුර සමාධි පිළිමය පාමුල ආධ්‍යාත්මික වැඩසටහනින් ඇරැඹුණු මෙය…
Video Story