Featured News

දකුණු ආසියානු කෘෂි සංසදයේ තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹදී පැවැත්වේ

දකුණු ආසියානු කෘෂි සංසදයේ (South Asia Agri Forum) තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්වේ. දකුණු ආසියානු හා අනෙකුත් කළාප නියෝජනය කරන නායකයන්, විශේෂඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගී වන මෙහිදී කෘෂි-ආහාර ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන ගැටළු සාකච්ඡා කෙරේ. Bharat Subcontinent Agri Foundation ශ්‍රී ලංකා රජය සමග සංවිධානය කරන මෙම සැසියේදී කළාපීය සහයෝගීතාව වර්ධනය…

(0)Comments | January 10, 2025 10:58 am

හේලීස් සත්ව සෞඛ්‍ය අංශය ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසකින් පිදුම් ලබයි

ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට සත්ව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන හේලීස් සත්ව සෞඛ්‍ය අංශය (Hayleys Animal Health) විසින් ස්ථාපනය කරන ලද පශු වෛද්‍ය ඖෂධ සහ සත්ව ආහාර අතිරේක නිෂ්පාදන කර්මාන්තශාලාව ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසක් දිනාගැනීමට පසුගියදා සමත් විය. ISO 9001:2015, ISO 14001:2015, ISO 22000:2018, ISO 45001:2018, HACCP, සහ GMP ප්‍රමිති සහතික…

(0)Comments | January 10, 2025 10:53 am

සියැට් කැලණි විසින් පොලිසියට හා SLCMP වෙත රථ වාහන තදබදය කළමනාකරණය කිරීමේ මෙවලම් ප්‍රදානය කරයි

පාසල් අවට මාර්ග සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සියැට් කැලණි හෝල්ඩිංග්ස් ක්‍රියාත්මක කරන ප්‍රමුඛ ප්‍රජා වැඩසටහනෙහි පරාසය පුළුල් කරමින් පොලිසිය සහ ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකාය (SLCMP) සමඟ සම්බන්ධ වී ඇත. සමාගම විසින් මෑතකදී මෙම ආයතනයන්ට රථවාහන තදබදය කළමනාකරණයට අදාළ සංඥා පුවරු සහ රථ වාහන කේතු තොග ප්‍රදානය කිරීම ‘සියැට් කෙයාර්ස්’ ප්‍රජා ව්‍යාපෘති වැඩසටහන්…

(0)Comments | January 10, 2025 10:49 am

සෙලින්කෝ ලයිෆ් මූල්‍ය වාර්තාකරණය සහ සන්නාම විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන 13ක් දිනයි

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන 11ක් සහ සන්නාම විශිෂ්ටත්වය (Brand Excellence) වෙනුවෙන් සම්මාන දෙකක් වශයෙන් මුළු සම්මාන 13ක් දිනා ගනිමින් 2024 වර්ෂය ජයග්‍රාහී ලෙස අවසන් කර ඇත. සමාගමේ 2023 වර්ෂයේ වාර්ෂික වර්තාව, ශ්‍රී ලංකා ජාතික වෘත්තීය කළමනාකරණ ගිණුම්කරණ ආයතනය (CMA), ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය…

(0)Comments | January 10, 2025 10:27 am

බීම් හෙළ ඔසු ලංකා ව්‍යවසායකත්ව සම්මානයෙන් පිදුම් ලබයි

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී කාර්මික නිෂ්පාදන අංශයේ (මධ්‍යම පරිමාණ) කුසලතා සම්මානය දිනා ගත්තේය. ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. 1984දී ඇරැඹූ මෙරට ශාකසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බීම් හෙළ ඔසු ලංකා සමාගම…

(0)Comments | January 10, 2025 9:55 am

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ 50 වන සංවත්සරය සැමරුමට කොමර්ෂල් බැංකුවෙන් තවත් ගස් 100,000ක්

‘තුරු පිරි රටක්’ වැඩසටහනේ දෙවන අදියරේ අවධානය ජල පෝෂක ප්‍රදේශ වෙත නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) සමඟ එක්ව රටපුරා තවත් ගස් 100,000ක් සිටුවීමේ දැවැන්ත ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහනක් දියත් කර ඇත. බැංකුවේ ‘තුරු පිරි රටක්’ වැඩසටහනේ දෙවන අදියර වන මෙයින් අවධානය යොමු කෙරෙන්නේ වනාන්තර විනාශය, ඛාදනය, හා මිනිස්…

(0)Comments | January 9, 2025 4:37 pm

HNB FINANCE, TAGS- 2024  සම්මානයෙන් පිදුම් ලබයි

ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන ඔ්ඨී සම්මාන උළෙල පසුගියදා ශැංග‍්‍රිලා හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර මෙහිදී බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩයේ (රුපියල් බිලියන 20කට වැඩි සමූහ වත්කම් සහිත) ලෝකඩ සම්මානය දිනා ගැනීමට HNB FINANCE සමත් විය. මූල්‍ය වාර්තාකරණය හා ආයතනික විනිවිදභාවයේ විශිෂ්ටත්වය අගයනු ලබන TAGS සම්මාන උළෙලේදී HNB FINANCE…

(0)Comments | January 9, 2025 4:32 pm

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නව සභාපති ලෙස මහාචාර්ය අජන්ත සමරකෝන් පත් කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සේවා සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නව සභාපති ලෙස මහාචාර්ය අජන්ත සමරකෝන් පත් කර තිබේ. 2024 දෙසැම්බර් 31 දින සිට වලංගු වන පරිදි මෙම පත්වීම සිදු කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි වී ඇත. විද්වතෙකු මෙන්ම ප්‍රවීණ වෘත්තිකයෙකු වන…

(0)Comments | January 9, 2025 4:31 pm

CBL සමපෝෂ, අඛණ්ඩව 13 වැනි වරටත් අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය බලගන්වයි

CBL සමපෝෂ, අඛණ්ඩව 13වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SSFA) විසින් සංවිධානය කරනු ලබන ‘CBL සමපෝෂ වයස අවුරුදු 14 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය’ 2025 ජනවාරි සහ පෙබරවාරි මාසයන්හිදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය සඳහා  ශ්‍රී ලංකා පාපන්දු…

(0)Comments | January 9, 2025 4:14 pm

Sunshine Foundation for Good 20 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) සේනගම දී විවෘත කරයි

දියසරණ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිතවලට යහපත් දේ ගෙන ඒම සඳහා වන සන්ෂයින් හි කැපවීම අවධාරණය කරයි මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ ප්‍රජාව මුහුණ දෙන ජලය ආශ්‍රිත ගැටලු විසඳීමට අඛණ්ඩව කැපවීමේ ප්‍රයත්නයක් ලෙස සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන Sunshine Foundation for Good (SFG)  සිය 20 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු…

(0)Comments | January 9, 2025 4:03 pm