හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන වර්ධන නිලධාරී ලෙස බිමල් පෙරේරා මහතාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී ලෙස චන්දිම කුරේ මහතාත් පත් කර ඇති බව බැංකුව නිවේදනය කළේය. මෙම නව පත්වීම් බැංකුව විසින් ගනු ලැබූ වැදගත් උපාය මාර්ගික තීරණයක් වන අතර එහි පාර්ශවකරුවන්ගේ වටිනාකම වැඩි කරන ඉහළ කාර්යසාධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා බැංකුවේ…
සිය සාර්ථක ගමනේ ප්‍රධාන කඩ ඉමක් සනිටුහන් කරමින් ගෝලීය වෙළඳපල 38 කට අපනයනය කිරීමේ සන්ධිස්ථානය ෆෙරෙන්ටිනෝ ටයර් සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙමගින් ජාත්‍යන්තරව පිළිගත්, තාක්‍ෂණිකව දියුණු ෆෙරෙන්ටිනෝ ටයර් නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා රජයේ අවධානය දිනා ගැනීමට සමත් විය. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතා සමඟ කෙරුණු සාකච්ඡා කිහිපයක ප්‍රථිපලයක් ලෙස,…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි, ශ‍්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් හෝමාගම නගරයේ තවත් නවතම ශාඛාවක් පසුගියදා විවෘත කරන ලදී. පාරිභෝගිකයන් වෙත තව තවත් සමීප වෙමින් දිවයිනේ සියලූම ප‍්‍රදේශයන් ආවරණය කරමින් සිය සේවාවන් ව්‍යාප්ත කිරීමට විෂන් කෙයා අවධානය යොමු කර ඇත. මෙම විවෘත කිරීම සනිටුහන්…
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. ඊට සහභාගී වීමට අවස්ථාව හිමි නොවූ සැම වෙනුවෙන් NSBM හරිත සරසවිය මඟින් සංවිධානය කරන”NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මෙම සතිඅන්තයේ, ජනවාරි 10 සහ 11 දිනයන්ගේ කොළඹ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේදී මෙන්ම ජනවාරි…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තිය මාර්ගෝපදේශණ සහ රැකියා ප්‍රදර්ශනය වන EDEX Expo 2025 මෙම ජනවාරි 17 සිට 19 දක්වා කොළඹ BMICH හීදී සහ ජනවාරි 25 සහ 26 යන දිනවලදී මහනුවර Kandy City Centre හිදී පැවැත්වේ. රාජකීය විද්‍යාලයීය සංගමය විසින් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට උසස් අධ්‍යාපන, රැකියා සංවර්ධනය, පුහුණු වැඩසටහන් සහ ව්‍යවසායකත්වය සඳහා…
Beach Kho Kho ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට Ceylon Sapphire Mining පෞද්ගලික සමාගම අනුග්‍රහය දක්වයි. එම ක්‍රීඩාව මෙරටට හඳුන්වා දීමේ උත්සවය 2024 දෙසැම්බර් 24 දින මීගමුව වෙරළ තීරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා Beach Kho Kho සම්මේලනයේ ලේකම් සහ කීර්තිමත් ක්‍රීඩා උපදේශකවරයෙකු වන අතුල විජේනායක Kho Kho සහ Beach Kho Kho ක්‍රීඩා මෙරටට හඳුන්වා දීමට විශාල කාර්යභාරයක්…
CIC සමාගම පෝෂණ ගුණයෙන් හා උසස් ප්‍රමිතියෙන් සපිරි සිය නවතම නිෂ්පාදනය වන CIC Besto ඔමේගා 3 බිත්තර වෙළෙඳපොළට හඳුන්වා දෙයි. ස්වාභාවිකව වැඩි දියුණු කළ මෙම බිත්තර නිපදවන කිකිළියන්ට දෙන ආහාරවල ප්‍රතිජීවක, හෝර්මෝන හෝ කිසිදු සත්ත්ව නිෂ්පාදනයක අතුරු ඵලයක් අමුද්‍රව්‍යය ලෙස යොදා නොගැනේ. සම්පූර්ණයෙන්ම ශාකමය අමුද්‍රව්‍ය පමණක් යොදා ගෙන ආහාර සාදන නිසා මෙම බිත්තරවල රසය සහ…
ශ්‍රී ලංකාව රෙදිපිළි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ GTEX හි දෙවන අදියර යටතේ සංවිධානය කරනු ලැබූ දින 4ක වැඩසටහනට එක් වෙමිනි. GTEX යනු ආර්ථික කටයුතු පිළිබඳ ස්විස්ටර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය (SECO) විසින් අරමුදල් සපයන හා ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය (ITC) මඟින් සංවිධානය කරනු ලබන වැඩසටහනකි. තිරසාර අනාගතයක් වෙනුවෙන් ශ්රී…
පොල් සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව සිදු කරන දිගු කාලීන වැඩසටහන තව දුරටත් පුළුල් කරයි උතුරු පළාතේ ග්‍රාමීය පවුල් 500කට සෙත සලසමින් නෙස්ලේ පොල් සංවර්ධන සැලසුමේ තවත් ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ශ්‍රී ලංකා පොල් සංවර්ධන මණ්ඩලය සමඟ වන වසර 8ක හවුල්කාරිත්වය සනිටුහන් කරමින් සිදුකරනු ලැබූ මෙම වැඩසටහන යටතේ මෙරට තුළ පොල් වගාව ව්‍යාප්ත කිරීමේ…
වසර ගණනක පටන් මිලියනපතියන් බිහිකරන SLT-MOBITEL ‘Cash Bonanza’ වැඩසටහන යටතේ දැන් තවත් වැඩි ත්‍යාග සහ දීමනා රැසක් පිරිනැමීමට නියමිතය. මෙම වැඩසටහන යටතේ, රු. මිලියන 12 ක වටිනාකමින් යුතු දැවැන්ත ත්‍යාග රැස අතරින් අලුත් සහ දැනටමත් SLT-MOBITEL Mobile සේවා ලබා ගන්නා පාරිභෝගිකයින් හට ජයග්‍රාහකයන් බවට පත්වීමේ අවස්ථාව හිමිකර දී ඇත. SLT-MOBITEL Mobile සබඳතාවයකින් රු. 100 ක්…
Video Story