Featured News

NDB බැංකුව ISO ත‍්‍රිත්ව සහතික (ISO 27001:2022, ISO 22301:2019, ISO 20000:2018) හිමිකරගත් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව ලෙස පෙරමුණ ගනී

NDB බැංකුව අන්තර්ජාතික වශයෙන් පිළිගත් ISO 20000:2018  සහතික තුනක් හිමිකර ගත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වාණිජ බැංකුව බවට පත්වෙමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කොට ඇත.   තොරතුරු ආරක්ෂාව සඳහා ISO 27001:2022, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය සඳහා ISO 22301:2019, සහ වඩාත් මෑතක දී තොරතුරු තාක්ෂණ සේවා කළමනාකරණය සඳහා ISO 20000:2018 ලෙස මෙසේ ISO සහතික  ත‍්‍රිත්වය හිමිකරගෙන ඇත. ISO 20000:2018 සහතිකය…

(0)Comments | January 3, 2025 8:57 am

TMH සභාපති හා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ බ්‍රිගේඩියර් ජනරාල් ආචාර්ය ධර්මලිංගම් තරේසනන් ජාත්‍යන්තර මානව හිමිකම් සැමරුම් උළෙලේදී ඇගැයේ

TMH සමූහයේ සභාපති හා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ බ්‍රිගේඩියර් ජනරාල් ආචාර්ය ධර්මලිංගම් තරේසනන් මහතා ඉන්දියාවේ හයිද්‍රාබාද්හි තෙළඟනා සරස්වත පරිෂඩ්හි පැවති ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් උත්සවයේ ආරාධිතයෙක් සහ දේශකයෙක් ලෙස සහභාගී විය. එහිදී මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමට කර ඇති කාර්යභාරය අගයමින් ඔහු වෙත Human Rights Crusaders සම්මානයද පිරිනැමිණි. මානව හිමිකම් ක්ෂේත්‍රයේ උන්නතියට දායක වන…

(0)Comments | January 2, 2025 12:15 pm

25 වැනි සණස නෙළුම් මල් පූජාව මෙවරත් අනුරාධපුර පූජා භූමියේදී පැවැත්වේ

පුරා වසර 25ක් අඛණ්ඩව සණස ව්‍යාපාරය වාර්ෂිකව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කරන නෙළුම් මල් හා කිරි ආහාර පූජාව මෙවරත් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී හා රුවන්වැලිසෑ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍යකර්මය සෑම වසරකම ජනවාරි මස මුල්…

(0)Comments | January 2, 2025 12:07 pm

පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල ප්‍රදේශයේ නව DIMO CAREHUB ශාඛාවක් විවෘත කරමින් DIMO කලාපීය වර්ධනය සවිමත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, වයඹ පළාතේ ආර්ථික කටයුතු තවදුරටත් සවිමත් කරමින් පාරිභෝගික ජනතාව වෙත උසස් සේවා විසඳුම් සැපයීම වෙනුවෙන්  පසුගියදා  පුත්තලම දිස්ත්‍රික්කයේ, මාරවිල, හොරගොල්ල, හලාවත පාරේ පිහිටි නවතම DIMO CAREHUB ශාඛාව විවෘත කරනු ලැබීය. මීගමුව සහ හලාවත ප්‍රදේශයන් මධ්‍යයේ පිහිටා ඇති මෙම නවතම DIMO CAREHUB මෝටර් රථ , කෘෂිකර්මාන්ත…

(0)Comments | January 2, 2025 11:27 am

2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී DIMO සම්මාන ද්විත්වයක් දිනාගනියි

LOVOL හාවස්ටර්  සඳහා  ලංකාවේ බලයලත් එකම බෙදාහරින්නා වන DIMO හි දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම වෙනුවෙන්  මෙන්ම, කලාපය තුළ LOVOL සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ නව්‍ය අලෙවිකරණය  වෙනුවෙන් සම්මාන ද්විත්වයක්ම හිමි කරගැනීමට DIMO ආයතනය පසුගියදා චීනයේ LOVOL මධ්‍යස්ථානයේදී පැවැත්වුණු 2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී සමත් විය. මෙහිදී Loyal Partner  සහ Outstanding Marketing Activity Planning…

(0)Comments | January 1, 2025 5:16 pm

Prime Lands Residencies PLC සමාගම රන් සම්මානයෙන් පිදුම් ලබයි

Prime Lands Residencies PLC සමාගම පසුගියදා කොළඹදී පැවැත්වුණු ‘TAGS Awards 2024’ හිදී ‘ඉඩම් හා දේපළ සමාගම්’ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ආචාරධර්ම සුරකිමින්, තිරසර හා විනිවිදභාවයෙන් යුත් ව්‍යාපාරික භාවිතයන් සහ ඩිජිටල්කරණය මත අනාගතයට සරිලන ආයතනික වාර්තාකරණය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින්  විශිෂ්ටත්වය වෙනුවෙන් සිදු කරන කැපවීම අරඹයා සමාගම වෙත මෙම සම්මානය හිමි විය….

(0)Comments | January 1, 2025 4:07 pm

Re-Imagine Emerald වෙතින් පිරිමින් උදෙසා සෑම අවස්ථාවකටම ගැලපෙන නවීන විලාසිතාවන්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald International විසින් “Re-Imagine Emerald” නැවත සන්නාමකරණ ව්‍යාපෘතිය දියත් කරමින් Emerald සන්නාමයේ අනගිභවනීයත්වය තවදුරටත් වැඩිදියුණු කරයි.  සෑම පුද්ගලයෙකුටම, සෑම අවස්ථාවකටම ගැලපෙන විලාසිතාවන් මිල දී ගත හැකි ස්ථානයක් ලෙස  ස්ථානගත වෙමින් මෙම නව ව්‍යාපෘතිය යටතේ  Emerald සන්නාමයේ නව ලාංඡනය  එළිදැක්වීය. දීර්ඝ කාලයක් පුරා  කාර්යාලීය ඇඳුම් සැපයීම සඳහා කීර්තිමත් නාමයක්…

(0)Comments | December 31, 2024 11:10 am

2024 BCCSA සම්මාන උළෙලේදී HNB 15 වසරක ආයතනික තිරසාරත්වයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ලබයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වගකිවයුතු බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් පසුගියදා නිමාව දුටු 2024 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී (BCCSA) හොඳම ආයතන 10 අතරට ශ්‍රේණිගත විය. ලංකා වාණිජ මණ්ඩලය (CCC) විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙලේදී HNB සිය ආයතනික වගකීම හා පාලනය වෙනුවෙන් අඛණ්ඩ 15…

(0)Comments | December 30, 2024 4:29 pm

2024 TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවන වරටත් සමස්ත විශිෂ්ටත්වය සඳහා සම්මානය හේලීස් හිමි කරගනී

වාර්ෂික වාර්තාකාරණයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි හේලීස් PLC මෙරට ආයතනික වාර්තාකරණයේ ඉහළම ජයග්‍රහණය ලබා ගැනීමට පසුගියදා සමත් විය. ඒ 2024 CA Sri Lanka TAGS සම්මාන උළෙලේ වාර්ෂික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය සඳහා වූ ‘සිරිල් ගාර්ඩිනර් අනුස්මරණ කුසලාන’ රන් සම්මානයෙන් පිදුම් ලබමිනි. මෙරට මූල්‍ය හා තිරසාර වාර්තාකරණයේ අඛණ්ඩ විශිෂ්ටත්වයක් පවත්වාගෙන යමින් 2022 වසරේ TAGS සම්මාන උළෙල ආරම්භයේ…

(0)Comments | December 30, 2024 4:22 pm

SLT-MOBITEL mCash, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් විප්ලවීය වෙනසකට ලක්කිරීමේ 11 වැනි සංවත්සරය සමරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හි ජංගම මුදල් සේවා පදනම වන mCash පසුගියදා සිය 11 වැනි සංවත්සරය සැමරී ය. mCash යනු අතිනවීන ඩිජිටල් ගෙවීම් විසඳුම් සමගින් ශ්‍රී ලාංකිකයන් සවිබල ගන්වන සුවිශේෂී සේවාවකි. 2013 වසරේදී ආරම්භ වූ mCash සේවාව එතැන් පටන් මේ දක්වා වැඩි පිරිසක් වෙත මුල්‍ය සේවා සමීප කරවමින්, රටේ මුල්‍ය සේවා…

(0)Comments | December 30, 2024 3:16 pm