Featured News

HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි

අසිරිමත් නත්තල් සිරියෙන් රටම අලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන  HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ අතර එය “The Christmas Innovation Tower” ලෙස නම් කර ඇත. එලෙස HUTCH විසින් අලංකාර නත්තල් කුළුණක් බවට පත්කර තිබෙන්නේ ඔවුන් සිය දෛනික සේවා කටයුතු වලට භාවිත කරන දුරකථන කුළුණකි. මෙය ශ්‍රී…

(0)Comments | December 30, 2024 11:18 am

කොමර්ෂල් බැංකුව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමඟ කුසලතා සංවර්ධන වැඩසටහනක් පවත්වයි

කොමර්ෂල් බැංකුවෙහි ‘දිරිබල ඉදිරි පරම්පරාවේ පාසල් ව්‍යවසායකත්වය සවිබලගැන්වීමේ වැඩසටහන’ යටතේ මෑතකදී සංවිධානය කරන ලද කුසලතා සංවර්ධන වැඩසටහන් දෙකක් ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේ ව්‍යවසායකත්ව කවයේ සිසුවියන් කණ්ඩායමේ සහභාගීත්වයෙන් පැවැත්විනි. කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සම්පත්දායකයින් විසින් මෙහෙයවනු ලැබූ ‘ගෘහස්ත මට්ටමින් බේකරි අයිතම නිෂ්පාදනය’ සහ ‘රූපලාවන්‍ය ශිල්පී පුහුණුව’ නම් වැඩසටහන් සඳහා සහභාගීවූවන්ට සහතිකපත් ද පිරිනමන ලදි. මෙම දෙදින…

(0)Comments | December 27, 2024 3:28 pm

Earthfoam සමාගම නව රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කරමින් රබර් ගොවීන් 1,700කට රක්ෂණාවරණ පිරිනමයි

ස්වාභාවික රබර්වලින් මෙට්ට, කවර සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෙෳද්ගලික සමාගමේ නවතම රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය මොණරාගලදී විවෘත විය. රබර් කිරි එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ඉදි කර ඇති එය අති නවීන පහසුකම්වලින් සමන්විතය. බොහෝ රබර් ගොවීන්ට රබර් කිරිවල නිවැරැදි වෙළෙඳපොළ මිල දැන ගැනීමට අවස්ථාවක් නැති නිසා අඩු මිලට…

(0)Comments | December 27, 2024 2:17 pm

තිරසාර අනාගතයක් වෙනුවෙන් බාලදක්ෂයින් දිරිමත් කරමින් SDG HUB හිදී NDB බැංකුව වනජීවී හා ස්වභාවික ආරක්ෂණ සංගමය සමඟ අත්වැල් බැඳගනී

NDB බැංකුව, වනජීවී හා ස්වභාවික ආරක්ෂණ සංගමයේ (WNPS) තරුණ අංශය සමඟ එක්ව විහාර මහාදේවී උද්‍යානයේ පැවති 59 වැනි කොළඹ බාලදක්ෂ කඳවුරේ SDG HUB හිදී පරිසරය කේන්ද‍්‍ර කරගත් සාකච්ඡා මාලාවක් පවත්වන ලදී. SDG HUB හිදී විවිධ සාකච්ඡා සහ ක‍්‍රියාකාරකම් හරහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) ප‍්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කෙරුණා. මෙම වැඩසටහනේ ඉලක්කය වූයේ තිරසාර…

(0)Comments | December 26, 2024 1:23 pm

First Capital සමාගම, 2024 SLIM Brand Excellence සම්මාන උලෙළේ දී  ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ට හිමි සම්මානය සමඟ තවත් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන First Capital සමාගම, 2024  SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී  ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. සන්නාමයකට ලබා ගත හැකි ඉහළ ම ඇගයීමක් ලෙස හැඳින්විය හැකි මෙම සම්මානය දිනා ගැනීම තුළින්, මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය අඛණ්ඩ ව පවත්වා ගැනීම සහ නවෝත්පාදන හඳුන්වා දීම…

(0)Comments | December 26, 2024 1:00 pm

සෙලින්කෝ ලයිෆ් හි 89 වන පන්තිකාමර පරිත්‍යාගයෙන් මඩකලපුව අරයම්පති හි විද්‍යාලයක් ප්‍රතිලාභ ලබයි

සෙලින්කෝ ලයිෆ් හි ත්‍යාගශීලීත්වයෙන් මඩකලපුව ප්‍රදේශයේ දර්ශනීය වෙරළබඩ පිහිටි අරයම්පති හි දරුවන් සඳහා නව පාසල් වසර නව පන්ති කාමරයක් සමගින් ආරම්භ කිරීමේ හැකියාව ලැබී ඇත. තලංකුඩා හි අරයම්පති ශ්‍රී විනයගර් විද්‍යාලයට සෞන්දර්ය විෂය සඳහා වන මෙම පන්තිකාමර ගොඩනැගිල්ල දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් හි ප්‍රතිපාදන මත ඉදි කරන ලදී. මෙය සමාගම විසින්…

(0)Comments | December 26, 2024 8:47 am

Sun Siyam Pasikudah හෝටලය, තිරසර ආගන්තුක සත්කාරය වෙනුවෙන් Travelife Gold  සහතිකය දිනාගනියි

දෙස් විදෙස් සංචාරකයින්ට සුඛෝපභෝගීත්වය සහ තිරසරභාවය මුසුකරගත් සුවිශේෂී අත්දැකීමක් සමීපකරවන, සුන්දර නැගෙනහිර වෙරළතීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය පසුගියදා Travelife Gold සහතිකය දිනාගැනීමට සමත්විය. මෙය හෝටලයේ පරිසර හිතකාමීබව සහ ප්‍රජා සවිබලගැන්වීම වෙනුවෙන් Travelife  සංවිධානය මගින් පිරිනමනු ලැබිණි. Travelife  යනු තිරසර සංචාරක කර්මාන්තය වෙනුවෙන් නවෝත්පාදන විසඳුම් ඉදිරිපත්කරන සංචාරක ගමනාන්ත, ව්‍යාපාර සහ සංචාරකයින් වෙනුවෙන් සහාය දක්වන ස්වේච්ඡා…

(0)Comments | December 26, 2024 8:40 am

NDB බැංකුව 2024 CMA ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍ර වෙයි

2024 ඒකාබද්ධ වාර්තාකරණයේ කීර්තිමත් CMA විශිෂ්ටතා සම්මාන උළෙලේදී, නැශනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී (NDB), විනිවිදභාවය සහ ආයතනික වාර්තාකරණය සඳහා වූ සිය සුවිශේෂී කැපවීම නැවත වරක් ඇඟයීමට ලක්විය. අඛණ්ඩව හය වන වරටත් (2024 ඒකාබද්ධ සම්මානය) බැංකු අංශයෙන් හොඳම ඒකාබද්ධ වාර්තාකරණයට හිමි සම්මානය දිනා ගනිමින් විශිෂ්ටතම ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ පහෙන් එකක් ලෙසද ගෞරවනීය පිළිගැනීමකට ලක්විය. ශ‍්‍රී ලංකා සහතිකලත්…

(0)Comments | December 26, 2024 8:31 am

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සනත් මනතුංග මහතා ‘විවිධත්වය හා සමානාත්මතාවය ඇති කිරීම වෙනුවෙන්’ සම්මාන ලබයි

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ විවිධත්වය, සමානාත්මතාවය, හා අන්තර්ගතකරණය පෝෂණය කිරීමේ කාර්යයට ලබාදුන් නායකත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා 2024 වසරේ මෙරට හොඳම විවිධත්ව ශූරයින් 10 දෙනා අතරට එක් වීමට සමත් වි ඇත. මෙම කීර්තිමත් සම්මානයෙන් මනතුංග මහතා පිදුම් ලැබුවේ, ‘ගෞරවනීය සේවා ස්ථාන’ වැඩසටහන යටතේ ලෝක බැංකු සමූහයේ…

(0)Comments | December 24, 2024 12:40 pm

HUTCH වෙතින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා “Meet the Tech Titans” නමින් පොඩ්කාස්ට් මාලාවක්

HUTCH විසින් “Meet the Tech Titans” නමින් නවතම පොඩ්කාස්ට් (Podcast) මාලාවක් විකාශය කිරීම මේ වනවිට ආරම්භ කරඇත. රටේ ඩිජිටල් පරිවර්තනය තුළ පෙරමුණ ගෙන සිටින නායකයන්, නවෝත්පාදකයන් සහ ව්‍යවසායකයන් දරන අදහස් හා යෝජනා දැනගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීම මෙහි මූලික අරමුණ වී ඇති අතර, මෙය රට තුළ ඩිජිටල් ආර්ථිකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රජය සතු දැක්මට සමගාමී…

(0)Comments | December 23, 2024 4:33 pm