Featured News

Gamer.LK විසින් මෙරට තරුණ ප්‍රජාව එක් කරවමින් කොකා-කෝලා විසින් බලගන්වන Play Expo සහ Colombo Comic Expo එළැඹෙන සතිඅන්තයේදී

කොකා-කෝලා බලගැන්වීමෙන්, Gamer.LK විසින් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ, gaming සහ පොප් සංස්කෘතික උළෙල වන Play Expo සහ Colombo Comic Expo 2024 මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතයි. මෙවර Play Expo සහ Colombo Comic Expo 2024,  දෙසැම්බර් 7 සහ 8 යන දිනවල ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) දී පැවැත්වීමට නියමිතය. දිවයිනේ ප්‍රමුඛතම නිර්මාණශීලී…

(0)Comments | December 6, 2024 11:02 am

ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බල ගන්වන IIHS ආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) පිරිනමන පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කළ සිසුන් 600කට පමණ පසුගියදා සහතික පත්‍ර පිරිනමන ලදී. මෙවර උපාධි ලැබූ සිසු පිරිසද සමඟ IIHS ආයතනය බිහි කළ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සංඛ්‍යාව 5,000කට අධික වේ. පහසුවෙන් ප්‍රවේශ විය…

(0)Comments | December 6, 2024 10:09 am

තරුණ පරපුර බල ගැන්වීමට IIHS ආයතනය Young Entrepreneurs Hub දියත් කරයි

ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ අනාගතය නව මාවතකට යොමු කිරීමේ අරමුණෙන් Institute of Health Sciences (IIHS) තරුණ ව්‍යවසායකයන්ගේ එකමුතුව (Young Entrepreneurs Hub) නිල වශයෙන් දියත් කරයි. නව්‍ය අදහස් සහිත තරුණ ව්‍යවසායකයන් බල ගැන්වීමෙන් අර්ථවත් හවුල්කාරිත්ව සඳහා මඟ පෑදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. සමාජ ව්‍යවසායකත්වය, ප්‍රජා සංවර්ධනය සහ පාරිසරික තිරසාරභාවය මූලික කර ගත් මෙම එකමුතුව ඉදිරි අභියෝගවලට සාර්ථකව මුහුණ…

(0)Comments | December 6, 2024 10:05 am

IIHS මුඛ සෞඛ්‍යය හා දන්ත චිකිත්සාව පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව දියත් කරයි

මෙරට මුඛ සෞඛ්‍ය ප්‍රමිති නව මානයකට රැගෙන යාමේ අරමුණෙන් International Institute of Health Sciences (IIHS) විසින් දන්ත චිකිත්සාව සහ මුඛ සෞඛ්‍යය පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව පසුගියදා හඳුන්වා දෙන ලදී. මේ තුළින් මුඛ සෞඛ්‍යය පිළිබඳ නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතාවලට ගැළපෙන දැනුමක් දන්ත වෛද්‍ය වෘත්තිකයන්ට සැපයීමට අපේක්ෂා කෙරේ. ශරීර සෞඛ්‍යය සැළකීමේදී වැදගත්ම කොටසක් ලෙස මුඛ සෞඛ්‍යය හැඳින්විය…

(0)Comments | December 6, 2024 9:10 am

16 වැනි ශ්‍රී ලංකා 2024 විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට සහ 2025 ප්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට “ප්‍රීමා සන්රයිස්” සන්නාමයේ අනුග්‍රාහකත්වය

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික ගොල්ෆ් ක්‍රීඩා ඉසව් අතර කැපී පෙනෙන” 2024 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සහ 2025 ප්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂර්‍ණය ආහාර අලෙවි සමාගමක් වන ප්‍රීමා සමාගමේ ජනප්‍රියතම සන්නාමයක් වන “ප්‍රීමා සන්රයිස්” වෙතින් අනුග්‍රාහක දායකත්වය එක්කොට ඇත. ශ්‍රී ලංකාව තුළ ගොල්ෆ් ක්‍රීඩාව ප්‍රචලිත…

(0)Comments | December 6, 2024 9:04 am

Daraz 11.11: පාරිභෝගික චර්යාවන් වෙනස් කරමින් රට පුරා ව්‍යාපාර සවිබලගැන්වූ සුවිශේෂී වැඩසටහනක්

Daraz Sri Lanka ක්‍රියාවට නැංවූ ‘11.11 Biggest Sale Of The Year’ වැඩසටහන නොවැම්බර් 17 දින අතිසාර්ථක ලෙස අවසන් විය. සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් සමගින් වසරේ අඩුම මිලට භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දුන් මෙම වැඩසටහන යටතේ පිරිනමන ලද වට්ටම්වල මුළු වටිනාකම රු. මිලියන 150 කට අධික ය. මෙවර වැඩසටහන, ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාණිජ…

(0)Comments | December 5, 2024 12:50 pm

හඳුන්වාදෙන Indian Affair’s Biryani Sawan Box: බිරියානි ලොවේ අලුත්ම පෙරළිය

Indian Affair නැවත වරක් මෙරට ආහාරපාන ලෝලීන්ගේ කතාබහට ලක් වී තිබේ. ඒ ඔවුන් විසින් අලුතින් හඳුන්වා දෙන ලද Biryani Sawan Box හේතුවෙනි. Indian Affair රස වෑහෙන ආහාරපාන එකතුවට අලුතින්ම එක්වූ රස රහස මෙයයි. උසස්ම ප්‍රමිතියෙන් හා රසයෙන් යුතුව මෙන්ම අලංකාර ඇසුරුමක්ද සහිතව පැමිණෙන Biryani Sawan Box, මේ දක්වා Indian Affair විසින් හඳුන්වා දෙන ලද හොඳම…

(0)Comments | December 4, 2024 12:44 pm

දරුවන්ගේ හැකියාවන් ඇගයෙන ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’

ශ්‍රී ලංකාවේ දරුවන් අතර ඉතා ජනප්‍රිය ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’ චිත්‍ර ප්‍රදර්ශනය සහ වැඩමුළුව පසුගියදා අති සාර්ථක අන්දමින් පවත්වන ලදී. වයස අවුරුදු 3-5ත් අතර සහ වයස අවුරුදු 6-10ත් අතර කාණ්ඩවල දරු දැරියන් සඳහා වූ මෙම චිත්‍ර තරඟය සම වයස් අතර තරඟකාරීත්වයක් ඇති කිරීමේ සහ විනෝදාස්වාදයක් ලබාදීමේ අරමුණින් ඉතාම සාර්ථකව සංවිධානය කර තිබිණි. මේ වැඩසටහන සඳහා…

(0)Comments | December 4, 2024 12:37 pm

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අධ්‍යාපනයක් ලබාදීමට  එක්සත් රජධානියේ එජ් හිල් විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුම් ගතවෙයි

දැනට විද්‍යාව, ව්‍යාපාරික සහ තොරතුරු තාක්ෂණයේ උපාධි අපේක්ෂක පාඨමාලා හතක් (7) පිරිනැමේ   2018 දී පිහිටුවන ලද ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස්  ආයතනය (The Asian Institute of Business & Science (AIBS) විසින් එහි සය වසරක සාර්ථක ගමන සනිටුහන් කරන සහ  එහි ආරම්භයේ සිට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා පියගැනීමේ අපේක්ෂාවන් අඛණ්ඩව වැඩිකරන  නව ගිවිසුමකට එළඹීම…

(0)Comments | December 4, 2024 12:24 pm

Ather Energy වෙතින් හඳුන්වා දෙන Ather 450X ඉලෙක්ට්‍රික්  ස්කූටර් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට

ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයා වන Ather Energy සමාගමේ ජාත්‍යන්තර අලෙවි මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් මෙරට ඉලෙක්ට්‍රික් ස්කූටර් වෙළෙඳපොළේ විප්ලවීය පෙරළියක් සිදුකරන Ather 450X සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් ස්කූටරය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා සිදුකෙරිණ. Ather Energy සමාගමේ ශ්‍රී ලංකා බෙදාහැරීම් නියෝජිත ආයතනය ලෙස කටයුතු කරන Atman Group සහ Sino Lanka Private Limited සමාගම් කොටස් හිමිකාරීත්වයෙන් ක්‍රියාත්මක…

(0)Comments | December 4, 2024 9:15 am