ශ්‍රී ලංකාවේ දෙවන පැරණිතම ආයතනික සමාජය ලෙස සැලකෙන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ (SriLankan Airlines Toastmasters Club) 22 වැනි වාර්ෂික නව නිලධාරී පත් කිරීමේ උත්සවය පසුගියදා කටුනායක ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසල් (SriLankan Aviation College) පරිශ්‍රයේදී පැවැත්විණ. 2002 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ටෝස්ට්මාස්ටර්ස් සමාජය ආරම්භ කළ හිටපු මානව සම්පත් ප්‍රධානී සුනිල් දිසානායක ප්‍රධාන ආරධිත…
නිවැරදි තොරතුරු පදනම් කරගනිමින් ගනු ලබන තීන්දු තීරණ හා සකස්කරනු ලබන ප්‍රතිපත්තීන් රටක දියුණුවේ අඩිතාලම වේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සංවර්ධන කටයුතු සඳහා අවශ්‍යවන පහලම පරිපාලන මට්ටම දක්වා වූ තොරතුරු ලබා දෙන ප්‍රධානම මූලාශ්‍රය ජන හා නිවාස සංගණනය වේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර 10 කට වරක් සිදු කෙරෙන මෙම…
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා නිමාව දුටු 23 වැනි SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලැබීය. ඒ සමඟ සිය සන්නාමයෙහි විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කිරීමට HNB සමත් විය. මෙම සම්මාන උළෙලේදී වසරේ සන්නාමය (සේවා කාණ්ඩය) සඳහා වන රිදී සම්මානය සහ වසරේ දේශීය සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානය…
ප්‍රංශය පදනම් කරගත් අඩු වෝල්ටීයතා බල කළමනාකරණය පිළිබඳ සියවසකට අධික අත්දැකීම් ඇති විශේෂඥයෙකු වන Socomec, ශ්‍රී ලංකාවේ විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Venora සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Boxy පෞද්ගලික ආයතනය සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයක් නිවේදනය කර ඇත. තිරසාරබව සහ කාර්යක්ෂම බලශක්ති කළමනාකරණය කෙරෙහි කලාපය තුළ වර්ධනය වන උනන්දුවට සමගාමීව ශ්‍රී ලංකාවේ බලශක්ති මැනීම සහ අධීක්ෂණ විසඳුම්…
කොමර්ෂල් බැංකුව විසින් මෙවර සාප්පු සවාරි සමය වෙනුවෙන් කදිම අවස්ථාවක් උදා කරමින් සිය ගණුදෙණුකරුවන්ගේ දෙසැම්බර් මාසයේ කාඩ්පත් වියදම් වලින් රුපියල් මිලියන 3ක බිල්පත් පියවීමේ වැඩසටහනක් නිවේදනය කර ඇත. කොමර්ෂල් බැංකුවේ ඕනෑම පෞද්ගලික ක්‍රෙඩිඩ් කාඩ්පත් හිමිකරුවෙක් විසින් දෙසැම්බර් මාසය තුළ රුපියල් 75,000 ක අවමයක් වියදම් කිරීම මඟින් දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබන අතර රුපියල් 50,000 ක…
මෙවර උත්සව සමයේ අසිරිය ලොව පුරා පතුරවමින් කොකා-කෝලා හි සුප්‍රසිද්ධ නත්තල් ට්‍රක් රථ සියැසින් දැක ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකිකයින්ට උදා වී ඇත. 1990 දශකය අගභාගයේදී නත්තල් නිවාඩු සමය වෙනුවෙන් නිර්මාණය වූ වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් හරහා පළමු වරට හඳුන්වා දෙමින් මෙම ජනප්‍රිය ට්‍රක්රථ ජනතාවගේ හදවතට සමීප විය. මෙම ට්‍රක් රථ රසික ජනතාවට සුවිශේෂී හා අමතක…
සාම්ප්‍රදායික වශයෙන් කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍රයන් තුළ පිළිගැනීමට ලක් වුවද ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස එතරම් සැලකිල්ලට ලක් නොවූ බව රහසක් නොවේ. එය එසේ වුවද ගෝලීය ඇඟලුම් තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings හි නවෝත්පාදන අංශය වන Twinery සිය 100 වැනි පේටන්ට් බලපත්‍රය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාව නව්‍යකරණයේ කේන්ද්‍රස්ථානයක් බව ලොවට හඬගා කියන්නට සමත්…
මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයක් හා සී.අයි.සී හෝල්ඩින් හි අනුබද්ධිත ආයතනයක් වන ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් හි “සාර ඔසු” කෘෂි ව්‍යාපෘතිය පෙන්නුම් කළ තිරසාරත්වය සඳහා වන අඛණ්ඩ කැපවීම පසුගිය දා ඇගයීමට ලක් විය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2024 වර්ෂයේ හොඳම ආයතනික පුරවැසි සම්මාන ප්‍රදානෝත්සවයේ දී මෙම “සාර ඔසු” කෘෂි…
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගම (SFML), 15 වසරකට වැඩි කාලයක් පුරා ‘දේශය පෝෂණය කිරීමේ’ මෙහෙවර සමරමින් 2024 දෙසැම්බර් 5 වන දා කොළඹ ටාජ් සමුද්‍ර හෝටල් පරිශ්‍රයේ සුවිශේෂී සැමරුම් උත්සවයක් සංවිධාන කරනු ලැබීය. ශ්‍රී ලාංකේය ආහාර නිෂ්පාදනයේ පුළුල් වෙනසක් ඇති කරමින් 2008 වසරේ ඇරඹි SFML ව්‍යාපාරික ගමන්මගේ සන්ධිස්ථානයක් ලෙස මෙම අවස්ථාව හඳුන්වා දිය හැකි විය. මෙම අවස්ථාවට…
ශ්‍රී ලංකාවේ ටයර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සහ කීර්තිමත් සමාගමක් ලෙස දශක ගණනාවක් පුරා දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා සිටින ටයර් ලොව පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyres සමාගම ඇතුළු සමාගම් කිහිපයක් SLIM Brand Excellence, Dragons of Asia සහ NCE ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉහළම පිළිගැනීමක් සහිත, තරගකාරීම සහ…
Video Story