ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ප්‍රමුඛතම සමාගමක් වන ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම, 2024 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්වූ කාලසීමාව තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. 2024 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්වූ කාලසීමාව තුළ ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 186.39ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එය පසුගිය වසරේ සමාලෝචිත කාල…
කොමර්ෂල් බැංකුව විසින් දිවයින පුරා තෝරාගත් ස්ථානවල සිදු කළ දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතිය සැලසුම් කර ගත් කාලයට පෙර අවසන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව ගස් 100,000 කින් පොහොසත් වූ අතර ඉදිරි මාස 12 තුළ තවත් ගස් 100,000 ක් සිටුවීමට බැංකුව විසින් සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව, වසර තුනක් පුරා ක්‍රියාත්මක කිරීමට මුලින්…
Full’r Burgers ළඟ එන උත්සව සමය වෙනුවෙන් Krispy Kringle, Grinch Grub සහ Mistletoe Munch ඇතුළත් ‘Festive Jingle Buns’ එකතුව හඳුන්වා දී තිබේ. සීමිත කාලයකට පමණක් ලබාගත හැකි Festive Jingle Buns එකතුව නිර්මාණය කර ඇත්තේ රස ලෝලී කාටත් සුපුරුදු ප්‍රණීත රසය සහ උසස් ප්‍රමිතිය සමග උත්සව සමයේ සතුට නොඅඩුව හිමි වන පරිද්දෙනි. මේ අපූරු Festive Jingle…
අප්‍රිකානු කලාපය පුරා සයිබර් අපරාධ වැළැක්වීමේ ඒකාබද්ධ වැඩසටහනකදී එහි නීතිය ක්‍රියාත්මක කරන ආයතන වන INTERPOL සහ AFRIPOL සඳහා සහාය වීමට Kaspersky කටයුතු කරනු ලැබීය. “Serengeti,” ලෙස නම් කළ මෙම මෙහෙයුම මඟින් ransomware සොයා ගැනීම් සහ ව්‍යාපාරික ඊ මේල් වෙත එල්ල කළ ඇමරිකානු ඩොලර් මිලියන 193ක අලාභයක් සිදු කළ ප්‍රහාර වැනි සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැක…
NDB බැංකුව සිය කොටහේන ශාඛාවේ සුවිශේෂී කාර්ය සාධන ප්‍රගතිය පිළිබඳව නිවේදනය කර සිටින අතරම එය NDB ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් කොට තිබේ. NDB බැංකු ශාඛා ජාලයම අභිබවමින් 2024 වසර ආරම්භයේ සිට මේ දක්වා රුපියල් මිලියන 37 ක කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශාඛා කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනාම CEO’S Club සඳහා…
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් නව උපාධි පාඨමාලා හඳුන්වා දී තිබේ. ඒ තුළින් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පිළිගත් දැනුම ලැබීමටත්, කුසලතාවලින් සන්නද්ධ වීමටත් වෘත්තිකයන්ට අවස්ථාව ලැබේ. දශක දෙකක පමණ ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනය අඛණ්ඩව ශ්‍රී…
ගෝලීය රක්ෂණ දැවැන්තයෙකු වන Allianz SE හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වූද ශ්‍රීලංකාවේ ප්‍රමුඛ රක්ෂණ සමාගමක් වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් විසින් අනාගත ව්‍යාපාරික අභියෝගයන් උදෙසා ගෝලීය විශේෂඥයන් වෙතින් විසඳුම් ලබා දීමේ Allianz Risk Compass වැඩසටහන 2024 නොවැම්බර් මස 13 වන දින කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම…
හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් හි පාඨමාලා අවසන් කළ සහතික පත්‍ර ලාභීන් 100කට අධික පිරිසක් වෙත සහතිකපත් ප්‍රදානය පසුගියා දා කුරුණෑගල NIBM ශ්‍රවණාගාරයයේදී පැවැත්වීය. මෙහිදි NIBM ආයතනය මඟින් ඉගැන්වීම් සිදුකළ මෙම පාඨමාලා තුළදී දිරිදරුවෝ ව්‍යාපෘතිය යටතේ තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි පාඨමාලා සඳහා සහභාගිවූවන්, දීරිලිය ව්‍යාපෘතිය යටතේ ටෙක්නෝ ව්‍යවසායකත්ව පාඨමාලාවන් සඳහා සහභාගිවූවන්, RISE වැඩසටහන හරහා පුහුණු විශේෂඥයින් ලෙස…
Hayleys Fentons ආයතනය විසින් පසුගියදා සිය පළමු අත්දැකීම් මධ්‍යස්ථානය නුගේගොඩ, නාවල පාරේ අංක 233B දරණ ස්ථානයේදී විවෘත කළ බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි.වසර 100 කට අධික ඉංජිනේරු විශිෂ්ටත්වය ඔස්සේ Hayleys Fentons ආයතනය විසින් ප්‍රධාන අංශ 12ක් හරහා සපයන නවීනතම සේවා විසඳුම් සඳහා ප්‍රායෝගික අත්දැකීමක් පාරිභෝගික ප්‍රජාවට අත්විඳීමට මෙම අත්දැකීම් මධ්‍යස්ථානය තුළින් අවස්ථාව ලබා දී තිබීම…
Cakey and Bakey නිර්මාතෘ දිල්මි ගොඩගේ Women Legends සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නිර්මාණාත්මක කේක් ශිල්පිනිය ලෙස සම්මාන ලැබුවාය. MUGP ජාත්‍යන්තර ආයතනය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. සමාජ සංවර්ධනය උදෙසා ඇය කළ කාර්යභාරය අගයමින් ‘Pride of Sri Lanka’ ගෞරව නාමයද ඇයට පිරිනමන ලදී. ගාල්ල ලබුදූවේ පිහිටි Cakey and Bakey ඉතා උසස් තත්ත්වයේ…
Video Story