සිය පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් ලබාදීම වෙනුවෙන්, නවීකරණය කරන ලද ජනශක්ති ලයිෆ් මැදවච්චිය ශාඛාව නව ස්ථානයකදී යළි විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව වර්ණවත් කිරීම සඳහා ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නිරන්ජන් තංගරාජා සහභාගී වූ අතර පාරිභෝගිකයින්ට ගුණාත්මක සේවාවක් ලබාදීමට සමාගම දරන උත්සාහය මෙහිදී මනාව පිළිඹිබු…
ශ්‍රීලංකන් ගුවන් සේවය 2024 නොවැම්බර් 19 දින පැවති තමිල්නාඩු සංචාරක සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම ගුවන් සේවා හවුල්කරු’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. පසුගිය කාලය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය මෙවැනි ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලකදී ඇගයීමට ලක් වූ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර සැප්තැම්බර් මාසයේදී පැවති දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී ‘Visitors’ Choice Awards’ කාණ්ඩය යටතේ ‘දකුණු ආසියාවේ…
දෘෂ්‍ය කලාකාරිනියක සහ හිටපු අලෙවිකරණ වෘත්තිකයෙකු වන වර්ෂා පෙරේරා සිය පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනයේදී ඇයගේ ස්වයං ගවේෂණාත්මක ගමන පදනම් කරගත් කලා එකතුවක් ප්‍රදර්ශනය කරනු ඇත. මෙම ප්‍රදර්ශනය 2024 නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් හි හැරල්ඩ් පීරිස් ගැලරියේදී පැවැත්වීමට නියමිතය. වර්ෂා ඇගේ එකතුව පැහැදිලි කරන්නේ, මනසෙහි සංකීර්ණතා, ගැඹුරු චිත්තවේගයන් සහ අපව බැඳ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සිය ප්‍රමුඛතම සමාජ වගකීම් වැඩසටහන වන ‘සුවමඟ’ ඔස්සේ ජනසමාජයේ පිරිපුන් සුවසෙත ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කරයි. සැමගේ ජීවිත සුරැකීම සහ පිරිපුන් සුවසෙත සැලසීම සඳහා වන සිය සන්නාම මෙහෙවරට අනුකූල වන පරිදි, සමාගම විසින් ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන දියවැඩියා ව්‍යාප්තිය පාලනයට දායකත්වය සපයමින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන…
ලීසිං සංකල්පයට නව නිර්වචනයක් දෙමින් NDB ලීසිං හරහා ඔබට ඔබගේ සිහින රථය වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීම සඳහා අවශ්‍ය සුවිශේෂී පහසුකම් හඳුන්වා දෙමින් ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන සඳහා වෙළඳපල සාමාන්‍යයට වඩා අඩු ලීසිං වාරිකයක් සමඟින් ඔබේ සිහින රථය හිමි කරගන්න දැන් පුළුවන්. NDB ලීසිං සමඟින් ඔබට ප‍්‍රමාණවත් මූල්‍ය නිදහසක් ලබා දෙමින් වසර හතක් දක්වා දීර්ඝ…
ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක මුඛ සත්කාර සන්නාමය වන ක්ලෝගාඩ්, එහි නවතම වැඩිදියුණු කරන ලද ක්ලෝගාඩ් mouthwash නිෂ්පාදන පෙළ පසුගියදා සාඩම්බරයෙන් වෙළඳපලට හඳුන්වා දීම සිදුවිය. මෙම නිෂ්පාදන පෙළ කරාබුනැටි සහ මින්ට් යන දෙවර්ගයෙන්ම මිලදී ගත හැකි අතර ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ මුඛ සෞඛ්‍ය රටාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇත. දිනපතා මුඛ සත්කාර රටාවට මෙම නිෂ්පාදන එක්කර…
කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) සමඟ එක්ව ‘වෙළඳපොළ හරහා වත්කම් අගය ඉහළදැමීමේ සහ අරමුදල් සපයා ගැනීමේ අවස්ථා’ යන මාතෘකාව යටතේ මෑතකදී සංසදයක් පවත්වන ලදී. විකල්ප අරමුදල් ප්‍රභවයන් ගවේෂණය කිරීම සහ වර්තමාන ගතික වෙළඳපල පරිසරය තුළ පොදු සමාගමක්…
එළඹෙන උත්සව සමයේ සාප්පු සවාරි යාමට පාරිභෝගිකයින් සූදානම් වන අවධියක තවත් මහා වට්ටම් සමයක් ආරම්භ කරමින් කොමර්ෂල් බැංකුව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා වාර්ෂිකව ලබා දෙන වසර අවසාන ප්‍රවර්ධන වැඩසටහන එළිදක්වා ඇත. 2024 දෙසැම්බර් 31 දක්වා තෝරාගත් දින වලදී, ශ්‍රී ලංකාව පුරා වෙළඳ අලෙවිසැල් 4,000 කින්, තම කාඩ්පත් හිමියන් සඳහාම පමණක් විශේෂිත 50%ක් දක්වා…
NDB බැංකුව විසින් පසුගියදා පමුණුගම, කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර එය බැංකුව සතු ’Adopt a Beach’ ව්‍යාපෘතියේ කොටසකි. Clean Ocean Force Lanka සමඟ එක්ව පවත්වන ලද මෙම වැඩසටහන, පාරිසරික තිරසරභාවය සහ ප‍්‍රජා සහභාගීත්වය සඳහා NDB හි කැපවීම පිළිබිඹු කිරීමකි. 2024 නොවැම්බර් 9 වන සෙනසුරාදා, NDB සේවකයින් 100 කට අධික පිරිසක්,…
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා-ඇළ පිහිටි VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ නිවාස සඳහා එහි ගැනුම්කරුවන් වෙත අසමසමවූ ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම පිරිනැමීමට සාඩම්බරව ඉදිරිපත්වී ඇත. මෙම අද්විතීය මූල්‍ය විසඳුම දෙපාර්ශවයේ ප්‍රධානීන් විසින් පළමු වරට ආරම්භ කරනු ලැබූවේ නිවාස හිමිකාරීත්වය සඳහා වඩාත් පහසු ප්‍රවේශයක් සලසා දීමටය. මෙය ගැනුම්කරුවන්ට ජා-ඇළ VIMAN හි තම…
Video Story