Featured News

SBS සමාගම සිය නවතම Hikvision අත්දැකීම් මධ්‍යස්ථානය බත්තරමුල්ලේදී විවෘත කරයි

මෙරට තොරතුරු තාක්ෂණ සේවා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් වන SBS.com Office Solutions පෞද්ගලික සමාගම සිය නවතම අත්දැකීම් මධ්‍යස්ථානය බත්තරමුල්ලේදී විවෘත කර තිබේ. අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය වෙත පැමිණෙන පාරිභෝගිකයින්ට Hikvision වර්ගයේ කැමරා සහ Grand Stream අන්තර් සන්නිවේදන පද්ධති ඇතුළු ආරක්ෂාව සහ සන්නිවේදනය හා සම්බන්ධ නවතම තාක්ෂණික විසඳුම් රැසක් අත්විඳීමට අවස්ථාව හිමි වේ. පාරිභෝගික…

(0)Comments | December 13, 2024 11:55 am

AMW සමාගම සහ Yamaha Motor Japan සමාගම Sri Lanka Technician Grand Prix 2024 සඳහා සත්කාරකත්වය දරයි

Associated Motorways (AMW) සමාගම සහ ජපානයේ Yamaha Motor සමාගම විසින් මෙරට ප්‍රථම වරට පැවැත් වූ Sri Lanka Technician Grand Prix 2024 සඳහා සිය සත්කාරකත්වය සපයන ලදී. Yamaha යතුරුපැදි සහ ස්කූටර් කාර්මික ශිල්පීන්ගේ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කරමින් ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා මෙම අවස්ථාව මඟපෙන්වනු ලැබීය. දිවයින පුරා සිටින Yamaha කාර්මික ශිල්පීන්ට  ‘ශ්‍රී ලංකාවේ හොඳම Yamaha කාර්මික…

(0)Comments | December 13, 2024 11:29 am

ජෝන් කීල්ස් සමූහය කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරයි 

ජෝන් කීල්ස් සමූහය නොවැම්බර් 25 වන දිනට යෙදුණු කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයේදී (International Day for the Elimination of Violence Against Women) ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා තමන් දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කළේ ය. මේ වන විට එම සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම…

(0)Comments | December 13, 2024 11:19 am

සුවිශේෂී මූල්‍ය විසඳුම් තුළින් රථ වාහන ගැනුම්කරුවන් සවිබල ගැන්වීම වෙනුවෙන් HNB, UNIMO සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයක

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට රථ වාහන ගැනුම්කරුවන්ට ගැලපෙන ලීසිං විසඳුම් පිරිනැමීම වෙනුවෙන් යුනයිටඩ් මෝටර්ස්හි අනුබද්ධ UNIMO සමඟ හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කර ඇත. HNB හි පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම, UNIMO සාමාන්‍යාධිකාරී ශලේන් ද සිල්වා යන මහත්වරුන් සමඟින් දෙපාර්ශවයෙහි ආයතනික කළමනාකාරීත්ව සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ උත්සවයකදී මෙම ගිවිසුම් අලුත්…

(0)Comments | December 12, 2024 4:34 pm

Muthoot Finance සහ Asia Asset Finance හි හවුල්කාරිත්වයට 10 වසරක් සපිරෙයි

වසර 137 ක දීර්ඝ ඉතිහාසයකින් සමන්විත, ඉන්දියාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම (NBFC) වන Muthoot Finance සහ එහි ශ්‍රී ලාංකේය අනුබද්ධිත ආයතනය වන Asia Asset Finance PLC විසින් වසර 10 ක සාර්ථක සාඩම්බර හවුල්කාරීත්වය  සමරනු ලබයි. ගෙවුණු දශකය තුළ මෙම සහයෝගිතාව හරහා දේශ සීමා බිඳ දමමින් නව්‍යකරණයෙන් යුත් මූල්‍ය සේවාවන් විප්ලවීය වෙනසකට ලක් කිරීමට ඔවුන් සමත් වී…

(0)Comments | December 12, 2024 4:32 pm

තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC  නව ESG රාමුව වන ‘Elevate’ දියත් කරයි

Alumex PLC විසින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය පිළිබඳ නව මිණුමක් සලකුණු කරමින් පසුගියදා Hayleys ප්‍රධාන කාර්යාලයේදී ‘Elevate’ නමින් විස්තීර්ණ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) රාමුවක් / වාර්තාවක් හඳුන්වාදෙන ලදී. මෙම විධිමත් ESG රාමුව හඳුන්වාදීම තුළින්  පාර්ශ්වකරුවන් සඳහා දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීම සහ තිරසාර අනාගතයක් සඳහා දායක වීම පිළිබඳ  Alumex හි දැක්ම…

(0)Comments | December 12, 2024 3:39 pm

උත්සව සමයේ 70% දක්වා සුවිශේෂී වට්ටම් භූක්ති විඳීමට සම්පත් කාඩ්හිමියන්ට අනගි අවස්ථාවක්

උදා වී ඇති උත්සව සමයට අදාළව 2024 නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 දක්වා විවිධ වර්ගයේ කාණ්ඩ යටතේ භාණ්ඩ හා සේවාවන් සඳහා සම්පත් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 70%ක් දක්වා වට්ටම් සහිත සුවිශේෂී දීමනාවන් ලබා දීමට SampathCards අවස්ථාව සලසා තිබේ. මෙම සමයේ දී සාම්ප්‍රදායික උත්සව වට්ටම් වලට වඩා වැඩි යමක් ලබා දෙමින් සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සඳහා…

(0)Comments | December 12, 2024 1:44 pm

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව තවදුරටත් වර්ධනය වේ

රාජකීය ඕස්ට්‍රෙිලියානු ගුවන් හමුදාව විසින් ඕස්ට්‍රේලියානු සෛවරී දේශසීමා බලකාය වෙත ලබාදී තිබූ Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පිරිනැමීම කොළඹදී සිදුවිය. මෙමඟින් සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ තර්ජන මැඩලීම සඳහා ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සහ කැපවීම නව තලයකට රැගෙන යයි. ඔක්තෝම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නීත්‍යානුකූලව භාර…

(0)Comments | December 12, 2024 1:20 pm

NDB ෂරීක් ඉස්ලාමීය බැංකුව දස වසරක විශිෂ්ඨත්වය සමරයි

NDB බැංකුව සිය ඉස්ලාමීය බැංකු අංශය වන NDB ෂරීක් හරහා ශ‍්‍රී ලාංකිකයින් වෙත ෂරියා-අනුකූල බැංකුකරණය සහ මූල්‍ය විසඳුම් ලබා දෙමින් විශිෂ්ටත්වයෙන් යුතු දස වසරක සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඉස්ලාමීය බැංකු ක්ෂේත‍්‍රයේ මෙම සුවිශේෂී සන්ධිස්ථානයට ළඟා වූ ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතන කිහිපය අතරට NDB බැංකුවට ඇතුළත් වීමට ලැබීම නිසාවෙන් මෙම ජයග‍්‍රහණය සුවිශේෂී වේ. දශකයකට පෙර ආරම්භ…

(0)Comments | December 12, 2024 1:18 pm

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සහ කොමර්ෂල් බැංකුව ක්‍රමෝපායික බැංකු රක්ෂණ සහයෝගීතාවයකට එළඹෙයි

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශාලතම පෞද්ගලික බැංකුවක් වන කොමර්ෂල් බැංකුව සමඟ ඉතා වැදගත් ක්‍රමෝපායික බැංකු රක්ෂණ සහයෝගීතාවයකට මුල පිරීය. මෙම සහයෝගීතාවය සඳහා වන නිල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස්  සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා…

(0)Comments | December 12, 2024 1:13 pm