ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයා වන Ather Energy සමාගමේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින්, ඉලෙක්ට්‍රික් ස්කූටර් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට සමීප අත්දැකීමක් ලබාදීමෙහිලා පළමු ප්‍රදර්ශනාගාරය පසුගියදා කොළඹ, මරදාන පාරේ විවෘත කරනු ලැබීය. මෙරට ඉලෙක්ට්‍රික් ස්කූටර් වෙළෙඳපොළේ විප්ලවීය පෙරළියක් සිදුකරමින් Ather Energy සමාගමේ Ather 450X සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් ස්කූටරය එදින ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සිදුකෙරිණ….
ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ පෙළේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදකයෙකු වන TVS Motor Company (TVSM), ඔවුන්ගේ TVS iQube ඉලෙක්ට්‍රික් ස්කූටරයේ 2.2 kWh බැටරි සහිත නව ස්කුටර මාදිලිය රු. 799,000 ක හඳුන්වාදීමේ මිලකට ශ්‍රී ලංකා වෙළෙඳ පොලට හඳුන්වා දෙන ලදී. ඒ අනුව TVS iQube දැන් විවිධ පාරිභෝගික අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ප්‍රභේද 3කින් සහ වර්ණ හයකින්…
අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ පිහිටුවා ඇති ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය (NPC) විසින් “අපනයනකරුවන් සහ අපනයන හැකියාව ඇති ව්‍යවසායකයන් සඳහා පලතුරු හා එළවළු ආශ්‍රිත ඇසුරුම්කරණ විසඳුම්” පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි. අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් 70 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ ජාතික ශාක නිරෝධායන සේවාවේ විශේෂඥයින්ගේ සම්පත්දායකත්වයෙන් මෙම වැඩමුළුව පවත්වන…
ශ්රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි ව්‍යාපාර සංවර්ධන සාමාන්‍යාධිකාරී ළහිරු මධුරංග මහතා MDRT හි ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස පත්කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව මූල්‍ය වෘත්තිකයින්ගේ ප්‍රමුඛතම ගෝලීය සංගමය වන MDRT හි මෙරට සභාපතිවරයා ලෙස පත් වූ ලාබාලතමයා ලෙස ළහිරු මධුරංග මහතා ඉතිහාසයට එක් වනු ඇත. MDRT හි ශ්රී…
Kaspersky හි ගෝලීය හදිසි ප්‍රතිචාර කණ්ඩායම විසින් සේවක සේවිකාවන්ගේ රහස්‍ය තොරතුරුවලට එල්ල කරන සයිබර් ප්‍රහාරයන් පිළිබඳව සොයා යැමේදී මෙතෙක් හඳුනා නොගත් තර්ජනයක් හඳුනා ගැනීමට සමත්ව ඇත. “Ymir” ලෙස නම් කර ඇති එම තර්ජන හඳුනාගැනීමේ මෘදුකාංගය රහසිගත හා සංකේතාංකන ක්‍රම භාවිත කරමින් තර්ජනයන්ට එරෙහිව කටයුතු කරනු ලබයි. තෝරාගත් ඉලක්ක ගත ලිපි ගොනු හඳුනාගනිමින් ඊට එරෙහිව කටයුතු…
සිය නත්තල් ගස ආලෝකමත් කරමින්, නත්තල් සීයා නිවර්තන නත්තල් කලාපයට සාදරයෙන් පිළිගනිමින් සැවොම බලාපොරොත්තුවෙන් සිටි පෙගසස් රීෆ් හි ‘නිවර්තන නත්තල්’ සැමරුම, උත්සව සමයට ප්‍රබෝධයක් එක් කරමින් ආරම්භ විය. මෙය පවුලේ සැමට නිවර්තන පරිසරයක සැකසුණු සාම්ප්‍රදායික නත්තල් සැමරුමක උත්සවශ්‍රීය පිළිබඳව අද්විතීය හා ප්‍රීතිමත් අත්දැකීම් සමූහයක් ලබා දුන්නේය. ඉතා අලංකාර ලෙස ආලෝකමත් වූ නිවර්තන නත්තල් ගස, පැමිණ…
මෙරට ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම අනුග්‍රහය දැක්වූ යතුරුපැදි ධාවකයන් දෙදෙනෙකු වන කුෂාන් චමෝද් සහ ජනිත් චමීර පසුගියදා පැවැති ප්‍රධාන පෙළේ ධාවන තරගාවලි දෙකකදී ජයග්‍රහණ වාර්තා කළහ. ශ්‍රී ලංකා රේසින් රියැදුරු සහ ධාවක සංගමය (SLARDAR) සංවිධානය කළ කටුකුරුන්ද ධාවන තරගාවලියේදී 600 CC අංශයේ පළමු ස්ථානයත්, 1000 CC අංශයේ දෙවන ස්ථානයත් දිනා ගැනීමට කුෂාන් චමෝද්ට…
නොවැම්බර් 21 වන දින 2024 මූල්‍ය වර්ෂය සඳහා පුළුල් හරිතාගාර වායු (Greenhouse Gas – (GHG)) තක්සේරුවක් සහ ඇඟයීමක් සිදුකිරීමට ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදල (Sri Lanka Climate fund – (SLCF)) සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹීමෙන් NDB බැංකුව තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. NDB බැංකුව සිය කාබන් භාවිතාව අඩු කිරීමට සහ තිරසාර භාවිතයන් අනුගමනය කිරීමට ඇති කැපවීම…
Huawei හි 2024 වර්ෂය සඳහා වන දකුණු ආසියානු සැපයුම්කරුවන්ගේ සම්මුතිය පසුගිය නොවැම්බර් මස 29 වන දින ITC Ratnadipa පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් වල සැපයුම්කරුවන් සහභාගී වූ අතර මෙම කළාපයේ ප්‍රධාන සැපයුම්කරුවන් අතර සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වුණි. ඉදිරි වසර සඳහා Huawei හි උපායමාර්ගික දැක්ම පිළිබඳ…
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2023/24 කාලය තුළ සිය විකුණුම් බලකාය විසින් අත්පත් කරගත් දැවැන්ත සාර්ථකත්වය සමරමින් 2024 වසරේ විකුණුම් සමුළුව පසුගියදා මීගමුව ග්‍රෑන්ඩීසා හෝටලයේදී පවත්වන ලදි. මෙම අවස්ථාව සඳහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සහ HNB ඇෂුවරන්ස් පී එල් සී සමාගමේ සභාපති ස්ටුවර්ට් චැප්මන් මහතා සහ එම සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය, විධායක කමිටුවේ…
Video Story