නේපාලයේ රක්ෂණ අධිකාරියේ සභාපති සහ නේපාලයේ ජීවිත රක්ෂණ සංගමයෙහි සාමාජිකයින්, නේපාලයේ ජීවිත රක්ෂණ සමාගම් 10ක ප්‍රධාන විධායක නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් මෑතකදී සෙලින්කෝ ලයිෆ් සමාගම වෙත පැමිණ ඇත. නේපාලයේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය සඳහා රක්ෂණ ගිවිසුම්වලට අදාළ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ සම්මුතිය වන IFRS 17 සහ අවදානම් පාදක ප්‍රාග්ධන මාදිලිය (RBC) අනුගමනය කිරීමේ පූර්විකාවක්…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Frequent Flyer වැඩසටහන වන FlySmiLes වැඩසටහනේ නව වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම පසුගියදා සිදුකෙරිණි. මේ වනවිට ලොව පුරා FlySmiLes සාමාජික සාමාජිකාවන් 800,000 කට ආසන්න පිරිසක් සිටින අතර, ඔවුන්ට වඩාත් පහසුවෙන් වෙබ් අඩවිය භාවිතා කිරීමට සහ FlySmiLes ප්‍රතිලාභ හිමිකරගැනීමට හැකි වන ආකාරයට මෙය සැලසුම් කර ඇත. මෙමගින් FlySmiLes සාමාජික සාමාජිකාවන්ට ගුවන් ගමන්වවලදී…
අධ්‍යාපන කටයුතු සඳහා වන ගෙවීම් වඩාත් පහසු සහ ආරක්ෂාකාරී කරමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශයේ ප්‍රමුඛතම ගෙවීම් ද්වාරය වන MyFees.lk හා හවුල්කාරීත්වයක් ඇති කර ගෙන ඇත. මෙම හවුල්කාරීත්වය ගෙවීම් ඩිජිටල්කරණය කිරීම, ගෙවීම් කාඩ්පත් වල පිළිගැනීම පුළුල් කිරීම, ගෙවීම් සැකසීම සහ ආරක්ෂණ ප්‍රොටෝකෝල විධිමත් කිරීම, සහ ලෝකයේ ඕනෑම තැනක සිට බාධාවකින් තොරව ගනුදෙනු සක්‍රිය කිරීම…
අවසන් මහා දිනුම් ඇදීමෙන් සුඛෝපභෝගී මගී නෞකාවක සංචාරය කිරීමේ අවස්ථාව කාඩ්පත්හිමියන්ට 70%ක් දක්වා වට්ටම් දිවයින පුරා 300කට අධික පිළිගත් වෙළෙඳ සන්නාම රැසකින් ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විසිරුණු වෙළෙඳ සන්නාම 300කට අධික ප්‍රමාණයක් සමඟ අත්වැල් බැඳ ගනිමින් සිය කාඩ්පත් හිමියන් වෙත 70%ක් දක්වා…
තේමාව පදනම් කරගත් නෙස්ලේ සමාගමේ පොල් සංවර්ධන සැලසුමෙහි තවත් සුවිශේෂි පියවරක් සනිටුහන් කරමින් ශ්‍රි ලංකා පොල් වගා කිරීමේ මණ්ඩලය සමඟ එක්ව පොල් ගොවීන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ලුණුවිල පොල් වගා කිරීමේ මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලද එම වැඩසටහන තුළින් පස හා ජලය වැනි ස්වභාවික සම්පත් රැකගනිමින් පොල් අස්වැන්න ඉහළ නැංවීම…
දේශීයව අගය එකතු කරමින් මෙරටදීම නිපදවන තුන්වන මෝටර් සයිකල් මාදිළිය ලෙස බජාජ් පල්සර් N160 මෝටර් සයිකලය ශ්‍රී ලංකාවේ වෙළෙද පොළට හදුන්වාදුන් බව ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් පසුගියදා නිවේදනය කළේය. 2020 වසරේදී පනවන ලද ආනයන සීමා තවමත් ඉවත් කර නොමැති තත්ත්වයක් තුළ දේශීයව නිපදවූ උපාංග යොදා ගනිමින් ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කළ පළමු sports කාණ්ඩයේ මෝටර් සයිකලය ලෙස පල්සර්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH පසුගියදා තම කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයන් අතර පැළ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීය. ඔක්තෝබර් 26 දිනට යෙදුණු ලෝක තිරසාරත්ව දිනයට සමගාමීව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන, රැකියාවේදී මෙන්ම පෞද්ගලික ජීවිත තුළදී ජනතාව වැඩි වැඩියෙන් තිරසාර ජීවන රටාවන්ට හුරුකරවීම සඳහා දරනු ලබන උත්සාහයක එක් පියවරක් විය. මේ යටතේ…
කොකා-කෝලා බලගැන්වීමෙන්, Gamer.LK විසින් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ, gaming සහ පොප් සංස්කෘතික උළෙල වන Play Expo සහ Colombo Comic Expo 2024 මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතයි. මෙවර Play Expo සහ Colombo Comic Expo 2024, දෙසැම්බර් 7 සහ 8 යන දිනවල ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) දී පැවැත්වීමට නියමිතය. දිවයිනේ ප්‍රමුඛතම නිර්මාණශීලී…
මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) පිරිනමන පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කළ සිසුන් 600කට පමණ පසුගියදා සහතික පත්‍ර පිරිනමන ලදී. මෙවර උපාධි ලැබූ සිසු පිරිසද සමඟ IIHS ආයතනය බිහි කළ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සංඛ්‍යාව 5,000කට අධික වේ. පහසුවෙන් ප්‍රවේශ විය…
ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ අනාගතය නව මාවතකට යොමු කිරීමේ අරමුණෙන් Institute of Health Sciences (IIHS) තරුණ ව්‍යවසායකයන්ගේ එකමුතුව (Young Entrepreneurs Hub) නිල වශයෙන් දියත් කරයි. නව්‍ය අදහස් සහිත තරුණ ව්‍යවසායකයන් බල ගැන්වීමෙන් අර්ථවත් හවුල්කාරිත්ව සඳහා මඟ පෑදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. සමාජ ව්‍යවසායකත්වය, ප්‍රජා සංවර්ධනය සහ පාරිසරික තිරසාරභාවය මූලික කර ගත් මෙම එකමුතුව ඉදිරි අභියෝගවලට සාර්ථකව මුහුණ…
Video Story