Featured News

කේප් වැලිගම යළි විවෘත වේ: ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ කිරුළ නැවතත් අත්කර ගනී

සුඛෝපභෝගී සංචාරක කර්මාන්තයේ උපායමාර්ගික ප්‍රතිආයෝජනය කේප් වැලිගම, අංශක 270 ක් පුරාවට දැවැන්ත ඉන්දියන් සාගරය නෙත ගැටන, අක්කර 12 ක් පුරා විහිදෙන මනරම් කඳු මුදුනක පිහිටි සංචාරක නිකේතනය නැවුම් අත්දැකීම් සමුදායක් සමඟ දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නැවත විවෘත කර ඇත. “දකුණු වෙරළ තීරයේ කිරුළ” ලෙස හඳුන්වන කේප් වැලිගම මනරම් සංචාරක නිකේතනය සමුද්‍ර චාරිකා, සූපශාස්ත්‍ර අත්දැකීම් සහ…

(0)Comments | December 10, 2024 12:36 pm

Daraz වෙතින් 12.12 Grand Christmas Sale: වසරාවසාන සාප්පු සවාරියේ සතුට උපරිමයෙන් අත්විඳින්න

කවුරුත් පාහේ ඉමහත් සතුටින් හා උද්දාමයෙන් යුතුව උත්සව සමයට සැරසෙන මේ මොහොතේ නත්තල වෙනුවෙන් ‘12.12 Grand Christmas Sale’ වැඩසටහන ක්‍රියාවට නැංවීම Daraz Sri Lanka මේ වනවිට සැලසුම් කර තිබේ. මෙය පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සමගින් සම කළ නොහැකි ඉතුරුම් හා දීමනා පිරිනමන සුවිශේෂී වැඩසටහනකි. කාණ්ඩ රැසක් සඳහා සුවිශේෂී වට්ටම්, 80% ක් දක්වා ‘Flash Sales’ දීමනා සහ…

(0)Comments | December 10, 2024 12:10 pm

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය ඇරඹේ

මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන උපාධි ප්‍රදානෝත්සව සතිය ඊයේ (දෙසැම්බර් 09) හෝමාගම පිටිපන NSBM හරිත සරසවි ශ්‍රවණාගාරයේදී ආරම්භ විය. මෙම උපාධි ප්‍රදානෝත්සව සතිය තුළ NSBM හරිත සරසවියෙහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු, විද්‍යා සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයන් ඔස්සේ උපාධි පාඨමාලාවන් හැදැරූ 1500 කට අධික සිසුන් ප්‍රමාණයක් සිය උපාධි…

(0)Comments | December 10, 2024 9:20 am

තිරසාර ව්‍යවසායකත්වය සවිබල ගන්වන SDB බැංකුව වෙතින් වස්ත්‍ර සිලෝන් සමාගමේ නව තිරසාර නිෂ්පාදන පෙළට සහය

දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සහ වටිනාකම් කේන්ද්‍ර කරගත් බැංකුකරණය වෙනුවෙන් ඇති කැපවීම සම්බන්ධයෙන් කීර්තිය දිනූ SDB බැංකුව,  පරිසර හිතකාමී සන්නාමයක් වන වස්ත්‍ර සිලෝන් (Wasthra Ceylon) විසින් පසුගියදා දියත් කරන ලද නිෂ්පාදන පෙළ සඳහා සිය සාඩම්බර සහයෝගය දැක්වීය. SDB බැංකුවේ ප්‍රමුඛතම තිරසාර වැඩසටහනක් වන ‘ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ වැඩසටහන’ යටතේ තිරසාරාත්මක නව්‍යකරණ නිෂ්පාදකයෙක් වන වස්ත්‍ර සිලෝන්…

(0)Comments | December 9, 2024 4:16 pm

BYD හි නවතම ප්‍රදර්ශනාගාරයක් සහ සේවා මධ්‍යස්ථානයක් ගාලු පුරවරයට

ආරාධනා සමූහ ව්‍යාපාරය සමඟ ඇති උපායමාර්ගික හවුල්කාරිත්වය BYD රට පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රයත්නයේ නව පියවරක් සනිටුහන් කරයි ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ මගී වාහන මෙරට දකුණු කලාපයේ ව්‍යාප්ත කිරීම සඳහා ආරාධනා සමූහ ව්‍යාපාරය සමඟින් පසුගියදා අත්වැල්…

(0)Comments | December 9, 2024 3:39 pm

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් විසින් උතුරු නැගෙනහිර ගංවතුර ආපදාවට ලක්වූවන්ට සහන ලබා දීම සඳහා, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ආපදා කළමණාකරන ඒකකය වෙත ආධාර බෙදා දෙයි

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ආපදා කළමණාකරන ඒකකය සමඟ සහයෝගීතාවයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ගංවතුර ආපදාවට ලක්වූ පවුල් වෙත ෆෙම්ස් සනීපාරක්ෂක තුවා, බේබි ෂෙරමි සබන්, කුමාරිකා ෂැම්පු සහ වෙල්වට් සබන් පරිත්‍යාග කරයි.

(0)Comments | December 9, 2024 1:28 pm

AMW සමාගම අසමසම බලයකින් සහ කාර්ය සාධනයකින් යුත් සිය නවතම AMW Karate යතුරුපැදි බැටරි මාදිලිය හඳුන්වා දෙයි

වසර 75 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශ්වසනීය නාමයක් වන Associated Motorways (AMW) සමාගම AMW Karate බැටරි සන්නාමය යටතේ සිය නවතම හඳුන්වාදීම වන 12V 5Ah යතුරුපැදි බැටරි මාදිලිය පසුගියදා සාඩම්බරයෙන් එළිදක්වනු ලැබීය.  ‘රණශූරයෙකුගේ බලය’ යන අලෙවි තේමාව යටතේ වෙළඳපොළට හඳුන්වාදෙන AMW Karate බැටරි මාදිලිය යතුරුපැදි ධාවකයන් වෙනුවෙන් නව ප්‍රමිතීන්ට අනුකූලව සකස්…

(0)Comments | December 9, 2024 12:52 pm

ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාර  ඉහළ නැංවීම වෙනුවෙන් Varian සහ DIMO Healthcare සහයෝගීතාවයෙන් සම්මන්ත්‍රණයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, පිළිකා රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර  වශයෙන් ප්‍රමුඛතම ආයතනයක් සහ Siemens Healthineers හි අනුබද්ධිත ආයතනයක් වන  Varian සමඟ එක්ව  පසුගියදා  ‘The Varian Technology Symposium’ නමින් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. මෙරට පිළිකා රෝග ප්‍රතිකාර තුළ උසස් විකිරණ චිකිත්සක තාක්ෂණයේ ප්‍රධාන…

(0)Comments | December 9, 2024 11:24 am

Oplee Luxury Products විශිෂ්ටම රූපලාවණ්‍ය සන්නාමය ලෙස සම්මාන දිනයි

Oplee Luxury Products පසුගියදා ගම්පහදී පැවැති ව්‍යවසායකත්ව විශිෂ්ටතා 2023/2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුඛෝපභෝගී රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමය ලෙස සම්මාන ලැබීය. CECD ආයතනය සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් මාපලගම මහතාද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කළ සේවය වෙනුවෙන් විශිෂ්ට ව්‍යවසායකත්ව ගරු සම්මානයකින් පිදුම් ලැබුවේය. ශ්‍රී ලංකා රූපලාවණ්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සහ කර්මාන්ත…

(0)Comments | December 9, 2024 11:19 am

ආලෝකා වැඩිහිටි නිවාසයෙන් තවත් සමාජ සත්කාර්යයක්

දරුවන් ඉතාලියේ සිටින බව පැවසෙන වයස අවුරුදු 70ක පමණ වැඩිහිටියෙකුට දිවි ඇති තෙක් රැකවරණය දීමට ආලෝකා වැඩිහිටි නිවාසය පසුගියදා පියවර ගෙන තිබේ. ආලෝකා වැඩිහිටි නිවාසය පිහිටා ඇත්තේ පානදුර පිංවත්ත සද්ධර්මාකර පිරිවෙනට අයත් භූමි භාගයේය. මෙම වැඩිහිටි නිවාසයට අවුරුදු 13ක ඉතිහාසයක් ඇති අතර ආලෝකා මානව සංවර්ධන පදනම විසින් මානුෂීය හදවත් ඇති මිනිසුන්ගේ උපකාර මත එය පාලනය…

(0)Comments | December 9, 2024 11:17 am