Cinnamon Hotels & Resorts සහ Swiss Hotel Management Academy (SHMA) හි පුරෝගාමී මුලපිරීමක් වන Cinnamon Hospitality Academy, ආරම්භක කණ්ඩායමේ සිසුන් 43 දෙනෙකු පිළිගනිමින් නිල වශයෙන් ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍ර අධ්‍යාපනය නැවත අර්ථකථනය කරමින්, ලෝකයේ ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක කළමනාකරණ ආයතනයක් වන Ecole hôtelière de Lausanne (EHL) මගින් ලබාදෙන Vocational Education and Training (VET)…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, CMA Excellence in Integrated Reporting Awards 2024 සම්මාන උළෙලේදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් Integrated Reporting සඳහා වූ සමස්ත රන් සම්මානය ඇතුළු තවත් සම්මාන පහක් දිනා ගැනීමට සමත් විය. මෙහිදී Top 5 Excellent Integrated Reports සම්මානය මෙන්ම සම ජයග්‍රාහකයකු ලෙස Best Integrated Report in the Diversified…
උදා වී ඇත්තේ උත්සව සමයයි. උත්සව සමයේ වැදගත්ම දෙයක් වන්නේ එකිනෙකා වෙත තෑගි බෝග ලබා දීමයි. මේ උත්සව සමයේ සතුට තව තවත් ඉහළ නංවන ශ්‍රී ලාංකේය ව්‍යාපාරයක් වන Doodle දෙපා ආරක්ෂා කිරීමේ වෙනසක් සමඟින් ත්‍යාග ලබා දීමේ නැවුම් වෙනසක් උදා කර දී ඇත්තේ TikTok වේදිකාවේ සුවිසල් පෙරලියක් ඇති කරමිනි. TikTok twist සමඟ නත්තල් ප්‍රවර්ධන වැඩසටහන…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ මුම්බායි අලෙවි කණ්ඩායම, මාලදිවයිනේ අලෙවි කණ්ඩායම සහ Canareef Resort සමඟ එක්ව මාලදිවයිනේ මනරම් ‘ගැන් දූපත (Gan Island)’ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කළේය. මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක නියෝජිත ආයතන නියෝජනය කරමින් සංචාරක ක්‍රියාකරුවන් පිරිසක් සහභාගී වූහ. කිමිදුම්කරුවන්ගේ වඩාත් කැමති සංචාරක ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්…
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වන NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන උපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත සරසවි ශ්‍රවණාගාරයේදී ආරම්භ විය. මෙම උපාධි ප්‍රදානෝත්සව සතිය තුළ NSBM හරිත සරසවියෙහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු සහ පශ්චාත් උපාධි පීඨයන් ඔස්සේ උපාධි පාඨමාලාවන් හැදැරූ 1500 කට අධික සිසුන් ප්‍රමාණයකට සිය උපාධි…
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. NSBM හරිත සරසවියේ හවුල්කාර විශ්වවිද්‍යාලයක් වන ප්ලිමත් විශ්වවිද්‍යාලය මෙම ගෞරව ආචාර්ය උපාධිය ඒ මහතාට ප්‍රධානය කරන ලද්දේ NSBMහි 2024 වර්ෂය සඳහා වන උපාධි ප්‍රදානෝත්සව සතියේ ඊයේ (දෙසැම්බර් 10) පැවති දෙවන දිනයේදීය. ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ…
ශ්‍රී ලාංකිකයන්ගේ ආදර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකීය විලාසිතා සන්නාමය Fashion Bug අඛණ්ඩව දෙවැනි වරටත් LMD පාරිභෝගික විශිෂ්ටතා සමීක්ෂණය 2024 (Customer Excellence Survey) “ඇඳුම් පැළඳුම්” සහ “ඔන්ලයින් ඇඟළුම් අලෙවි සේවා” කාණ්ඩයන්ගේ ප්‍රමුඛතම සන්නාමය බවට පත්ව තිබේ. කාලයේ තාලයට වෙනස්වන ජීවන රටාවන්ට ගැලපෙන අළුත්ම විලාසිතා හඳුන්වාදෙන Fashion Bug ශ්‍රී ලාංකීය ජනතා ආදර ගෞරවයට පාත්‍රව සිටින බව…
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරගනිමින්, 2024 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 6 ක කාලය තුළ (2024/25 මූල්‍ය වර්ෂයේ ප්‍රථම මාස 6) විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. මෙම කාලසීමාව සඳහා සමාගමේ ආදායම රු, මිලියන 12,676…
කොමර්ෂල් බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමය හරහා සුහුරු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව AgStar සමාගම සමඟ හවුල්කාරීත්වයක් ඇතිකරගෙන ඇති බව නිවේදනය කර ඇත. සමාගම් දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් හරහා AgStar වෙතින් අන්තර් වගා යන්ත්‍ර හා වාරි පද්ධති මිලදී ගැනීම සඳහා බැංකුවෙන් ණය ලබා ගන්නා ගොවීන්ට සුවිශේෂී වට්ටම් හා වෙනත්…
ප්‍රමිතිය ඉහළ නැංවීම කෙරෙහි සමාගමේ ඇති ඇල්ම සනාථ කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් 2024 ජාත්‍යන්තර තත්ත්ව පාලන කව පිළිබඳ සමුළුවේදී (International Convention on Quality Control Circles – ICQCC) රන් සම්මාන 9ක් හා රිදී සම්මානයක් දිනා ගන්නා ලදී. මෙහිදී සැළකිය යුතු විශේෂ කරුණක් වූයේ, උත්සවයේ අවධානය ලබා ගනිමින්, සමාගම විසින් මෙම…
Video Story