පාරිභෝගික පහසුවේ නව යුගයක් සනිටුහන් කරයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, මෙරට විශාලතම පාරිභෝගික භාණ්ඩ අලෙවිසැල් ජාලයවන ලංකා සතොස සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මේ යටතේ ලංකා සතොස අලෙවිසැල් ජාලයට අයත් අලෙවිසැල්වලදී බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වා දෙනු ලැබූ අතර, මෙමඟින් පාරිභෝගිකයන්ට නව අත්දැකීමක් ලැබෙනු ඇත. මෙම හවුල්කාරීත්වය මඟින් ඉදිරියේදී…
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, 2024 සැප්තැම්බර් 30 වෙනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂයේ තෙවන කාර්තුව (Q3) සඳහා සිය මූල්‍ය කාර්ය සාධන ප‍්‍රතිඵලය නිකුත් කිරීමෙන් අනතුරුව සිය ආයෝජකයින් සහ විශ්ලේෂකයින් සමඟ විශේෂ හමුවක් 2024 නොවැම්බර් මස 19 වන දින පවත්වන ලදී. NDB බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්ව කණ්ඩායමේ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy විසින් නිවාස අලුත්වැඩියාව, නඩත්තුව සහ රක්ෂණ සේවා සැපයීම පිළිබඳ ප්‍රමුඛතම සමාගමක් වන HomeServe Germany සමඟ හවුල්කාරිත්වයක් පසුගියදා ආරම්භ කරන ලදී. මෙහිදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළ සුදුසුකම් සමඟ මෙරට තරුණ තරුණියන් වෙත ජර්මානු ගොඩනැගිලි සේවා අංශයේ රැකියා අවස්ථාවන් ලබාදෙමින්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ශාඛා ව්‍යාප්තියෙහි තවත් අදියරක් සනිටුහන් කරමින් සමාගමෙහි නවතම ශාඛාව පානදුර නගරයෙහි විවෘත කරන ලදි. අභිනව HNB FINANCE පානදුර ශාඛාව නොම්මර 31/1 හොරණ පාර පානදුර යන ලිපිනයෙහි පිහිටා ඇත. HNB FINANCE පානදුර ශාඛාව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ සහ නියෝජ්‍ය ප්රධාන…
eShift සඳහා රිදී සම්මානයක් සමග ‘Deposit Like No Other’ වෙනුවෙන් ලෝකඩ සම්මානයක් ‘CSR Purpose-Driven Marketing Campaign’ සහ ‘Best Digital Marketing Campaign in the Banking/Finance’ යන කාණ්ඩ යටතේ සම්මාන හිමි විය SLIM DIGIS 2.4 සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට Citizens Development Business Finance PLC (CDB) සමත් විය. මෙහිදී eShift වෙනුවෙන් ක්‍රියාවට නංවන ලද ප්‍රවර්ධන ව්‍යාපෘතිය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) මගින් පවත්වනු ලැබූ Ramp Up 24 උත්සවයේ නිල බැංකු සහකරු ලෙස පසුගියදා අත්වැල් බැඳගත්තේය. කොළඹ හිල්ටන් හිදී පැවති මෙම උත්සවය කාන්තා ව්‍යවසායිකාවන්ට ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීමට සහ ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපල සඳහා ඉදිරිපත් කිරීමට උපකාර කිරීමේ වැදගත් පියවරක් ලෙස…
පුද්ගලික අංශය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව කෘෂිකාර්මික හා ඉදිකිරීම් යන්ත්‍රෝපකරණයන්හි ප්‍රමුඛතම සැපයුම්කරුවකු වන United Mercury Group (UMG) සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයක් ඇති කරගත් බව පසුගියදා නිවේදනය කළේය. මෙහි අරමුණ වන්නේ ගොවීන් හා ඉදිකිරීම් වෘත්තිකයින් සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දෙමින් උසස් තත්වයේ කෘෂි උපකරණ මිලදී ගැනීමේ හැකියාව ලබා දීමයි. HNB…
ශ්‍රී ලංකාවෙන් බිහි වී සිටින අද්විතීය Formula 3 ධාවන ශූර යෙවාන් ඩේවිඩ්, Unveiling the Journey of Sri Lanka’s Rising F3 Star තේමාව යටතේ පැවති මාධ්‍ය හමුවේදී සිය සාර්ථකත්වයේ ගමන්මග පිළිබඳ අදහස් පළ කළේය. නොවැම්බර් 27 වනදා කොළඹ 80 Club හිදී පැවති එම මාධ්‍ය හමුවේදී, යෙවාන් හට ශක්තිය ලබා දෙන කණ්ඩායම මාධ්‍යයට හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව…
ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සෞඛ්‍ය සේවා සන්නාමය වන Hemas Hospitals වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා ප්‍රථම වරට අතිනවීන තාක්ෂණයක් වන ‘3D Laparoscopic Donor Nephrectomies’ ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතින හෙයින් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා ඇති ඉල්ලුමද ඉහළ යමින් පවතී. එම නිසා මෙම නව…
E.B. Creasy & Co., PLC සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E.B. Creasy Solar, ලොව සූර්ය බලශක්ති තාක්ෂණය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් ලෙස සැලකෙන LONGi Green Energy Technology Co., Ltd. (LONGi) සමාගමේ බලයලත් බෙදාහැරීම් නියෝජිත ලෙස පත්කර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ තිරසර බලශක්ති විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් බලපාන වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැක. මෙම හවුල්කාරීත්වය යටතේ…
Video Story