Featured News

ඩිජිටල් ගනුදෙනු රට පුරා ප්‍රවර්ධනය කරන LANKAQRදීප ව්‍යාප්ත වැඩසටහන මෙවර SDB බැංකුවේ සංවිධානයෙන් තංගල්ලේදී පැවැත්වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලද LANKAQR දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන පසුගිය නොවැම්බර් 27 වැනි දින තංගල්ල නගරයට සම්ප්‍රාප්ත විය. SDB බැංකුවේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ මෙම අවස්ථාවට දිවයිනේ ප්‍රමුඛ පෙලේ බැංකු, මූල්‍ය ආයතන හා විදුලි සංදේශ සමාගම්ද අත්වැල් බැඳ ගන්නා ලදි. LANKAQR ජංගම දුරකතනය හරහා ඩිජිටල් ගෙවීමේ සම්මත ක්‍රමවේදයක් ලෙසින් ජනතාව අතර ප්‍රචලිත…

(0)Comments | November 29, 2021 9:35 am

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත්ම හිතකර රැකියා ස්ථාන 10 අතරට එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට රැකියාව කිරීමට සුදුසුම රැකියා ස්ථාන දහයෙන් එකක් ලෙස ඇගයීමට ලක් වී තිබේ. ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA Sri Lanka) සහ Satynmag.com එක්වී ප්‍රථම වරට සංවිධානය කළ 2021 ‘Women Friendly Workplace Awards’ (WFWP Awards) සම්මාන උළෙලේදී DFCC බැංකුව වෙත මෙම ඇගයුම හිමි…

(0)Comments | November 26, 2021 1:23 pm

කාඩ්පත් හිමියන්ට විශේෂ වරප‍්‍රසාද සමඟ කොමර්ෂල් බැංකුව උත්සව සමය අරඹයි

සිය ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් සඳහා දිවයින පුරා වෙළෙඳසැල් 3500කට වැඩි සංඛ්‍යාවක 50%ක් දක්වා වට්ටම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව උත්සව සමය අරඹා ඇත. සුඛෝපභෝගී හෝටල්වල නිවාඩුව ගත කිරීම, විදෙස් සංචාර, සාප්පු සවාරි, විනෝදාස්වාදය වැනි සෑම අවශ්‍යතාවක්ම ආවරණය කරමින්, 2021 වසර අවසානය දක්වා නිශ්චිත දිනවල හෝ කාල සීමාවක භුක්ති විඳීමට, රටේ ප‍්‍රමුඛතම පුද්ගලික බැංකුව විසින් දියත්…

(0)Comments | November 26, 2021 12:14 pm

සෙලාන් බැංකුව My Brochure Portal හඳුන්වා දෙයි

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් ‘My Brochure Portal’ නමින් විශේෂ ද්වාරයක් සිය නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. සෙලාන් බැංකුවේ සේවාවන් සම්බන්ධ නවතම තොරතුරු ඇතුළත් ප්‍රචාරණ පත්‍රිකා, අත්පත්‍රිකා සහ වීඩියෝ දර්ශන ආදිය මෙම ද්වාරයට ඇතුළත් කර තිබේ. මින් ඉදිරියට මෙම ද්වාරයට පිවිසීම මගින් ගනුදෙනුකරුවන් සෙලාන් බැංකුවේ සේවාවන්…

(0)Comments | November 26, 2021 11:55 am

කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීයගත ක්‍රෙඩිට් කාඞ් අයදුම්පත් විශ්ලේෂණ පද්ධතියට SLASSCOM සම්මානයක්

ශ‍්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් පැවැත්වූ 2021 Process Automation (RPA) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුකරණ සහ මූල්‍ය සේවා අංශයේ සම්මානය දිනාගැනීමට තාක්ෂණය පදනම් කරගත් බැංකුකරණ සේවා ලබාදීමේ නායකයෙකු වන කොමර්ෂල් බැංකුව සමත් වී තිබේ. පාරිභෝගික අත්දැකීම ඉහළ නංවන අතරම මෙහෙයුම් පිරිවැය අඩුවන ආකාරයට ක්‍රෙඩිට් කාඞ් අයදුම්පත් විශ්ලේෂණ ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයගතකිරීම වෙනුවෙන් බැංකුවට මෙම සම්මානය…

(0)Comments | November 25, 2021 5:58 pm

HNB පාදුක්ක පාරිභෝගික ඒකකය අතිනවීන පහසුකම් සහිතව නව නිවහනකට

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පාදුක්ක ප‍්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරික ප‍්‍රජාවට වඩාත් ප‍්‍රශස්ත බැංකු සේවා සැපයීම අරමුණු කරමින් සිය පාදුක්ක පාරිභෝගික ඒකකය අංක 51, හොරණ පාර, පාදුක්ක යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව නිවහනකට පසුගියදා ගෙන යන ලදී. මෙම පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ උත්සවයට HNB පාරිභෝගික හා…

(0)Comments | November 25, 2021 5:37 pm

අන්තර්ජාතික Global Startup Awards විශිෂ්ඨ සම්මානයක් ශ්‍රී ලංකාවට

මෙවර අන්තර්ජාතික  Global Startup Awards  සම්මාන උළලේ Best co-working space සම්මානය මෙරට  හැච්  Hatch  සමාගම දිනාගනී. ඊට අමතරව මෙම තරගාවලියේ  සාක් කලාපිය වටයෙන්  Niftron තාක්ෂණ ආයතනය (Best New comer)  හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ  ජේෂ්ඨ කළමනාකාරිනි  නෙවින්දරී ප්‍රේමරත්න (The Ecosystem Hero of the Year -2020) සම්මානයන්ද දිනාගනිමින් අන්තර්ජාතික Global Startup Awards නියෝජනය කරනලදී ….

(0)Comments | November 25, 2021 4:58 pm

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිළේ ශ්‍රී ලංකා සංචාරයට CDB අනුග්‍රහය

වසර 26 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාශයන්   බලගන්වමින් සිටින සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB), බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිලේ 2021 ශ්‍රී ලංකා සංචාරයේ “Powered by”  අනුග්‍රාහක ලෙස ඉදිරිපත් වී සිටී. ටෙස්ට් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී පැවැත්වේ. “ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාශයන්   බලගැන්වීමේ අරමුණ මුල්කරගත්, මෙරට වඩාත්ම සාර්ථක බැංකු…

(0)Comments | November 25, 2021 2:22 pm

ශ්‍රී ලංකා@100 සඳහා අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා@100 වැඩසටහන මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා තෙවන තේරීමේ වටය සඳහා අයදුම්පත් කැදවීම ආරම්භ කරයි. ශ්‍රී ලංකා@100 වැඩසටහන යනු ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද  නියෝජිතායතනයේ (USAID) සහය ඇතිව පුද්ගලික අංශයේ මූලිකත්වයෙන් යුත් මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දියුණු  සඳහා ක්‍රියාත්මක වන්නාවූ වැඩසටහනක් වන අතර, ආදායම් වර්ධනය වේගවත් කිරීම ,අභ්‍යන්තර මෙහෙයුම් ප්‍රශස්ත කිරීම, නව වෙලඳපොලවල් වෙත ප්‍රවේශ…

(0)Comments | November 24, 2021 5:31 pm

ශ‍්‍රී ලංකාවේ එකලස් කරන Mahindra Bolero City Pik-up වාහන වලට ඔරිජිනල් ටයර් සපයන්නා ලෙස සියැට් පත්වෙයි

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම දේශීය රේඩියල් ටයර් නිෂ්පාදනයේ නව සංධිස්ථානයකට පැමිණෙමින් අයිඩියල් මෝටර්ස් සමාගම සමග ඒකාබද්ධව ශ‍්‍රී ලංකාව තුළ ඉන්දියාවේ Mahindra & Mahindra (M&M)  සමාගම විසින් එකලස් කරන Bolero City Pik-up වාහන සඳහා ටයර් නිෂ්පාදකයා^Original Equipment& ලෙස එක්වී තිබේ. මේ අනුව, මෙම සමාගම් දෙක අතර නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OEM) ගිවිසුමට අනුව කැළණියේ පිහිටි සියැට්…

(0)Comments | November 24, 2021 5:22 pm