Featured News

කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය පුළුල් කිරීමට කොමර්ෂල් බැංකුවේ දායකත්වය

කොමර්ෂල් බැංකුව විසින් ‘කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපනය කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය’ සඳහා ලබාදෙන දායකත්වය දීර්ඝ කිරීම හේතුවෙන් කොග්ගල ජලාශයේ දුපතක තවත් මීටර් 600 ක කඩොලාන වගාකිරීමට හැකිවී තිබේ. ‘කත්දුව’ දුපතේ පාංශු ඛාදනය නිසා විනාශ වෙමින් තිබුණු ඉවුර ආරක්ෂා කිරීමට මීටර් 550 ක දුරකට කඩොලාන වගාකර එම ඉවුර ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර…

(0)Comments | December 9, 2021 1:17 pm

DTW International සමාගම Natular DT ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

මදුරුවන්ගෙන් බෝවන රෝග මර්දනයට අත්වැලක් වන කාබනික මදුරු කීට නාශකය DTW International පුද්ගලික සමාගම, UPL සහ Clarke යන සමාගම් සමග එක්වී Natular DT මදුරු කීට නාශක නිෂ්පාදනය ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. ඩෙංගු සහ කියුලෙක්ස් මදුරුවන් නිසා බෝවන රෝග වර්ග මර්දනය කිරීමට අත්වැලක් වීමේ අරමුණින් Natular DT නිෂ්පාදනය කර ඇත. වැහි පීලි, වැසි ජලය එකතු…

(0)Comments | December 8, 2021 6:06 pm

Daraz පුදුම හිතෙන වාසි එක්ක නත්තලේ අසිරිය විඳින්න

වසරේ විචිත‍්‍රවත්ම කාලය ලෙස සැලකෙන ළඟ එන ප‍්‍රීතිමත් නත්තල් උත්සව සමයේ ඔබේ සාප්පු සවාරිය සතුටින් පුරවාලමින් 80% දක්වා දැවැන්ත මිල අඩුකිරීම් සමග “Daraz Grand Christmas Sale” අති දැවැන්ත නත්තල් වෙළෙඳ සැණකෙළිය මෙවරත් අති උත්කර්ෂවත් ආකාරයෙන් දෙසැම්බර් 12 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වේ. “Daraz Grand Christmas Sale” වෙත ඉදිරිපත් කෙරෙන මිලියන 3 කට අධික භාණ්ඩ…

(0)Comments | December 8, 2021 6:05 pm

වඩාත් පැහැදිලි වීඩියෝ ඇමතුම් ලබාගැනීම සඳහා Huawei විසින් MeeTime හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, දේශීය පරිශීලකයන් හට වඩාත් උසස් සහ පැහැදිළි වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව සළසා දෙමින්, Huawei MeeTime ඇප්ලිකේෂන් හඳුන්වා දී ඇත. EMUI 10.1/11 මත ක්‍රියාකාරී වන ස්මාර්ට් දුරකථන, ටැබ්ලට්, ස්මාර්ට් වොච් වැනි උපාංග සඳහා Huawei MeeTime  ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, මෙම නවතම Huawei MeeTime ඇප්ලිකේෂන් එක හරහා Wi-Fi හෝ මොබයිල් ඩේටා තුළින්, 1080p HD ගුණත්වයක් සහිත වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ හැකියාව පරිශීලකයින්ට හිමිවේ.  ආදරණීයන් සමඟ…

(0)Comments | December 8, 2021 1:54 pm

ඩෙලෝ වෙතින් ශ්‍රී ලංකාවේදී වාර්තාවක්! එක් තෙල් මාරුවකින්  කි.මී. 30,000ක්

වර්ෂ 1992 පටන් ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපොළ ප්‍රමුඛයා වන ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගම (Chevron Lubricants Lanka PLC), නිෂ්පාදන සංවර්ධන හා තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට පසුගියදා සමත්විය. එනම් ෂෙව්රොන් ලුබ්රිකන්ස් හි ඩෙලෝ  (Delo)  ලිහිසි තෙල්, අධි බල ඩීසල් එන්ජින් ධාරිතාවක් සහිත වාහන සඳහා එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. 30,000ක* අති විශාල…

(0)Comments | December 8, 2021 11:15 am

කප්රුක සමාගම සිය නව ව්‍යාපෘතිය – Kapruka Partner Central සේවාව හඳුන්වාදීමට සැරසෙයි

ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ විශාලතම පුරෝගාමී දේශීය විද්‍යුත්–වාණිජ්‍ය සමාගම වන කප්රුක සමාගම සිය මූලික කොටස් නිකුතුවට පෙරාතුව, ‘Kapruka Partner Central’ සේවාව හඳුන්වා දීමේ සැලසුම් පිළිබඳව නිවේදනය කළේය. Kapruka Partner Central සේවාව යනු මෙරට භෞතිකව ව්‍යාපාර කටයුතු මෙහෙයවන ප්‍රමුඛ පෙලේ ආයතන සඳහා ම සුවිශේෂී විද්‍යුත් වෙළෙඳපොළකි.  එම වෙළෙඳපොළ මගින් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ කරන…

(0)Comments | December 7, 2021 5:11 pm

කොමර්ෂල් බැංකුව Daraz හි ‘වඩාත්ම සක‍්‍රිය කාඞ්පත් පදනම’ ලෙස සම්මානයට පාත්‍ර වේ

දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz හි ‘ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන 2021’ හි දී වඩාත්ම සකී‍්‍රය කාඞ්පත් පදනම සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුවට පිරිනැමිනි. 2020-21 මූල්‍ය වර්ෂය තුළ ක්‍රෙඩිට් සහ ඩෙබිට් යන කාඞ්පත් දෙවර්ගයෙන්ම වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සහ අනන්‍ය ගැනුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදු කරමින් Daraz වෙළෙඳ වෙබ් අඩවිය සවිබල…

(0)Comments | December 7, 2021 4:57 pm

AIA ඉන්ෂුවරන්ස් වෙතින් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට නිල රක්ෂණ සහකරු ලෙස සවිබලය

AIA ඉන්ෂුවරන්ස්, නිල සහකරු වශයෙන් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් දෙවන තරඟාවලිය සවිබල ගැන්වීමට ඉදිරිපත් වී සිටියි. කුසලතා පූර්ණ  තරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දිරිමත් කිරීමටත්,  AIA හි සන්නාම ප්‍රතිඥාවට අනුව ව්‍යායාමයෙන් පිරි වඩාත් කාර්යශීලී ජීවන රටාවක් ඇති කරගිමින් සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලඟා කරගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට සහය වීමත් AIA හි අපේක්ෂාව වෙයි.

(0)Comments | December 7, 2021 2:51 pm

ස්මාර්ට් දිවියක් උදෙසා Huawei වෙතින් හඳුන්වා දෙන නවතම wearables පෙල

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින් සිය පරිශීලකයින්ගේ දෛනික කාර්යයන් පහසු කරවන ස්මාර්ට් උපාංග රැසක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. මෙම උපාංග තුළ පවතින අද්විතීය විශේෂාංග සහ ඒ තුළින් එදිනෙදා කාර්යයන් සඳහා ලැබෙන කාර්යක්ෂම දායකත්වය හේතුවෙන් මේ සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් හිමිවී ඇත. මෙම වසරේ මුල භාගයේ සිටම Huawei විසින් සිය පාරිභෝගික අවශ්‍යතා හොඳින් හඳුන්වා ගනිමින්, ඒවා සපුරාලිය…

(0)Comments | December 7, 2021 2:43 pm

හේමාස් කන්සියුමර්ස් ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ  සමඟ සහයෝගීව ගස් 15,000ක් සිටුවයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන හේමාස් කන්සියුමර් විසින් හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණු වෙත සිය දායකත්වය ලබා දෙමින්, ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ සමඟ සහයෝගීතාවයකට එළඹ ඇත. මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා පාරිසරික අර්බුද රැසකට විසඳුම් සපයමින් අක්කර 15ක භුමි භාගයක රුක් රෝපණ කටයුතු සිදු කිරීමට නියමිතයි. මෙම හවුල්කාරීත්වය සඳහා…

(0)Comments | December 7, 2021 11:44 am