ශ්‍රී ලංකාවේ පළමු සහ එකම සුඛෝපභෝගී හෙද නිවාස තුනට හා එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ අංක 4/4A Bloomsbury Square, London WC1A 2RP ලිපිනයේ පිහිටි සුඛෝපභෝගී හෙද නිවාසය ඇතුළු හෙද නිවාස හතරකට හිමිකම් කියන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගමේ පස්වැනි හෙද නිවාසය හංවැල්ල නගරයේදී විවෘත වේ. සිසිල් සුළං හමන කැළණි ගඟට මායිම් වූ හරිත වර්ණ පරිසරයකින් සමන්විත…
මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café පසුගියදා සිය 82 වැනි සංවත්සරය සැමරුවේය. සාම්ප්‍රදායික චීන ආහාර පාන ප්‍රිය කරන පාරිභෝගිකයන්ට සේවා සැපයීමේ අරමුණෙන් චීන ජාතික යුවළක් 1942දී බම්බලපිටියේදී ඇරඹූ එම අවන්හල කෙටි කාලයකින් මෙරට ප්‍රමුඛ අවන්හලක් බවට පත් විය. දශක අටකට වැඩි කාලයක් පුරා මෙරට ජනතාවට නියම චීන ආහාර පාන රස විඳීමට අවස්ථාව…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදක සමාගමක් වන HUTCH, මෙරට සියලුම පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන්ට ගැළපෙන සුවිශේෂී Value Plans එකතුවක් හඳුන්වා දී තිබේ. මේ වනවිට මෙරට තුළ සහන මිලට ලබාගත හැකි විශ්වාසනීය දුරකථන සම්බන්ධතා සැලසුම් සඳහා පවතින ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින අතර, එම ඉල්ලුම සපුරාලන අතරම වර්තමානයේ ඩිජිටල් තාක්ෂණය මූලික කරගත් ආර්ථිකය තුළ පාරිභෝගිකයන්…
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් රට පුරා සිය මෙහෙයුම් හරිතකරණය කිරීම හා සබැඳි නවතම පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ල, කාර්යබහුල නිට්ටඹුව නගරයෙහි ඉදි කරනු ඇත. සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා, අධ්‍යක්ෂකවරු හා ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය පසුගියදා අංක 251/බී/4, කොළඹ පාර, හොරගොල්ල වත්ත, නිට්ටඹුව යන…
ජාත්‍යන්තර ලෝක ළමා දින සැමරුම නිමිති කරගනිමින් Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar විසින් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම රචිත ‘ඉරමල සහ මී මැස්සා’ (Sunflower And The Bee) නමින් ළමා කෘතියක් එළිදක්වන ලදී. මෙම කෘතිය සූර්ය බලයේ ප්‍රතිලාභ පිළිබඳව මෙන්ම ‘සූර්ය බලය සහ ඒ පිළිබඳ…
පුළුල් මානව සම්පත් ,payroll සහ ව්‍යවසායකත්ව මෘදුකාංග විසඳුම් පිළිබඳ ප්‍රමුඛතම සැපයුම්කරුවෙකු වන GalleryHR විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තෙවන පාර්ශවීය සැපයුම්කරුවෙකු වන John Keells Logistics (PVT) LTD (JKLL) හි මානව සම්පත් සේවා විසඳුම සාර්ථකව දියත් කිරීම පිළිබඳ පසුගියදා නිවේදනය කරන ලදී. මෙම සුවිශේෂී ජයග්‍රහණය ඔස්සේ අන්තර්ජාතික මට්ටමේ මානව සම්පත් විසඳුම් ලබා දීමට මෙන්ම විවිධ කර්මාන්තයන්හි…
සෑම දරුවෙකුටම අධ්‍යාපනය සඳහා ප්‍රායෝගිකව ප්‍රවේශ විය හැකි ඩිජිටල් මුලපිරීමක් වන ‘Atlas World’ සඳහා Atlas Axillia Co. (Pvt) Ltd ආයතනය, පසුගියදා SLIM Digis හිදී ගෞරව සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකාව පුරා සිටින දරුවන්ගේ මනසට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කරගත් මෙම මුලපිරීම සඳහා Atlas Axillia ආයතනය මෙහිදී විශිෂ්ට සම්මාන තුනක් හිමි කර ගත්තේ ය. අධ්‍යාපනික…
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයා වන Associated Motorways (AMW) සමාගම, New Holland ට්‍රැක්ටර්ස් සමඟ වසර 10ක සාර්ථක සහයෝගීත්වය සමරයි. New Holland ට්‍රැක්ටර්ස් හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා AMW සමාගම වේ. මෙම සහයෝගීතාව ආරම්භයේ සිටම, AMW සමාගම ශ්‍රී ලංකාව පුරා විසිර සිටින ගොවි මහතුන්ට විශ්වාසදායක උපකරණ මෙන්ම සිය අසමසම සේවාව සමඟින් කෘෂිකාර්මික අංශයට සහයෝගය…
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විලාසිතා නාමයක් වන Fashion Bug සිය නවීකරණය කරන ලද කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව උත්සවාකාරව යළි විවෘත කර සිටීම සාඩම්බරයෙන් දන්වා සිටී. අවුරුදු 25කට වැඩි කාලයක් මෙම සුවිශේෂී ස්ථානය කොළඹ විලාසිතා ප්‍රියකරන්නන්ට සේවය සැපයූ අතර මේ වනවිට සිදුකර ඇති වෙනස්කම් සමගින් වෙනදාටත් වඩා උසස් සේවාවක් සැපයීමට මෙම වෙළඳසැළ සූදානම්ව සිටී. මෙම සුවිශේෂී සංධිස්ථානය සමරමින්…
කොමර්ෂල් බැංකුව 2024 ජාතික ගුණාත්මක මෘදුකාංග විශිෂ්ටතා (NBQSA) සම්මාන උළෙලේ දී රන් සම්මානයක් දිනා ගැනීමට සමත් වී ඇත. ගනුදෙනුකරුවන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ආයතනික සේවාදායකයින් සඳහා සේවා සපයන බැංකුවේ ප්‍රමුඛතම ඩිජිටල් නාලිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ මෙම රන් සම්මානය දිනා ගනු ලැබුවේ ඉහළ තරඟකාරීත්වයක් සහිත ‘බැංකු, රක්ෂණ සහ මූල්‍ය අංශයේ පාරිභෝගික’ කාණ්ඩය යටතේ ය….
Video Story