Featured News

එපික් ලංකා සමාගම පස්වන වරටත් හොඳම තොරතුරු තාක්ෂණ සමාගම බවට පත්වෙයි

ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය පරිගණක සමාජය මගින් 26 වන වරටත් සංවිධානය කල, 2024 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන රාත්‍රියේ දී හොඳම තොරතුරු තාක්ෂණ සමාගම ලෙස සමස්ත රන් සම්මානයේ කිරුල දිනා ගැනීමට එපික් ලංකා පුද්ගලික සමාගම සමත් විය. මූල්‍ය තාක්ෂණ විසඳුම් සහ ඩිජිටල් පරිවර්තනයේ ශ්‍රී ලාංකේය පුරෝගාමියා වන එපික් ලංකා පුද්ගලික සමාගම මෙලෙස සමස්ත රන් සම්මානය…

(0)Comments | October 25, 2024 1:52 pm

අභියෝගාත්මක සංක්‍රමණික ක්ෂේත්‍රය හසුරුවාලීමෙහි Ardent සලකුණ

සංක්‍රමණික කේෂ්ත්‍රයේ නිවැරදි ඉම සොයා ගොස් සාර්ථක වීමට නම්, සංක්‍රමණික ක්‍රියාවලියට අදාල පටිපාටිය සහ ඒ හා බැඳී ඇති නීතිමය තත්ත්වයන් ගැන නිවැරදි අවබෝධයක් මෙන්ම ප්‍රායෝගික දැනුවත් කමක් තිබීම වැදගත් කාරණාවකි. එසේ නොමැතිව සංක්‍රමණය වීමට යත්න දැරීමෙන් දරනා ප්‍රයත්නයට සාපේක්ෂ වටිනාකමක් ඇති   අවස්ථාවන් සොයා ගැනීමට තිබෙන වටිනා මඟ හැරී යාම නොවැලැක්විය හැකි කාරණයකි. රැකියා සඳහා, අධ්‍යාපනය…

(0)Comments | October 25, 2024 12:24 pm

NDB බැංකුව ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ රාජකීයයන්ට දැනුම සහ විනෝදාස්වාදය ගෙන එයි

2024 ලෝක ළමා දිනය නිමිත්තෙන් NDB බැංකුව සිසුන් සඳහා විනෝදාත්මක සහ අධ්‍යාපනික ක‍්‍රියාකාරකම් මාලාවක් එක්කරගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ දී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්විය. උද්යෝගීමත්, නිර්මාණශීලී සහ දැනුම කැටි වූ ක‍්‍රියාකාරකම් මඟින් සිසු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යහපත් පුරුදු, මූල්‍ය සාක්ෂරතාව සහ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය දියුණු කිරීම සඳහා වෙන්වූ සුවිශේෂී දිනයක් විය. මෙම ළමා දින සැමරුම් උත්සවය වයස්…

(0)Comments | October 25, 2024 12:15 pm

TikTok 2024 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බල ගැන්වීමේ වාර්තාව නිකුත් කරයි

TikTok සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වන අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2024 දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බල ගැන්වීමේ වාර්තාව නිකුත් කර ඇත. 2024 අප්‍රේල් සිට ජූනි දක්වා වන දත්ත ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම වාර්තාව තුළින් තම ගෝලීය ප්‍රජාව කෙරෙහි ධනාත්මක අත්දැකීමක් ලබා දෙමින් TikTok සිය ප්‍රජා…

(0)Comments | October 25, 2024 12:05 pm

රසාංජ පෙරේරා TWC Capital සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කෙරේ

TWC Capital පුද්. සමාගම (“TWC Capital”), TW Corp පුද්. සමාගම (“TWC”)  යටතේ ස්ථාපනය කරන   ලද සමාගමක් වන අතර එය සමාගම් සඳහා මූල්‍ය උපදේශන සේවාවන් සපයයි. TWC Capital වර්තමානය වන විට ඇමරිකන් ඩොලර් මිලියන 200කට අධික වටිනාකමකින් යුත් දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාර ඒකාබද්ධකිරීමේ හා පවරාගැනීමේ ක්‍රියාවලි සඳහා ගනුදෙනු උපදේශකයෙකු ලෙස සේවා සපයමින් සිටියි. TWC Capital රාජ්‍ය…

(0)Comments | October 25, 2024 9:46 am

ඔබගේ සංචාරක ගමන පහසු කිරීමට Fits Holidays වෙතින් නව වෙබ් අඩවියක්

විශ්වාසනීය ගුවන් සේවාවක් වන FitsAir හි අනුබද්ධිත සමාගමක් වන Fits Holidays යනු සංචාරක ක්ෂේත්‍රයේ නැඟී එන නාමයක් වන අතර, මෑතකදී එහි නවතම වෙබ් අඩවිය (www.fitsholidays.com) සාඩම්බරයෙන් දියත් කරන ලදී. මෙම වෙබ් අඩවිය සැලසුම් කර ඇත්තේ සංචාරකයන්ට  බාධාවකින් තොරව, තම සිතැඟි පරිදි සිය සංචාරක  සැලසුම් සඳහා අවශ්‍ය වෙන්කරවා ගැනීම් විධිමත්ව සිදුකර ගැනීමටයි. Fits Holidays විසින් ගුවන්…

(0)Comments | October 25, 2024 9:35 am

කාර්යක්ෂම පාරිභෝගික සේවාවක් වෙනුවෙන් සෙලාන් බැංකුවේ හම්බන්තොට ශාඛාව නව පරිශ්‍රයකට පිවිසෙයි

සෙලාන් බැංකුව සිය පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබා ගැනීම අරමුණු කරගනිමින් සිය හම්බන්තොට ශාඛාව නව පරිශ්‍රයක ස්ථාපිත කිරීම ඔක්තෝබර් මස 21වැනිදා සිදුකෙරිණි. ඒ අනුව නව ශාඛාව හම්බන්තොට,  විල්මට් වීදියේ නො.53 යන ස්ථානයේදී පාරිභෝගිකයන්ට විවෘත විය. ප්‍රධාන ආරාධිතයා ලෙස මේ අවස්ථාවට එක්වූ සහකාර සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. හම්බන්තොට ප්‍රදේශය මේ වනවිට සීඝ්‍රයෙන් වර්ධනය…

(0)Comments | October 25, 2024 8:55 am

සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන් පිරිසකට ‘Wedding Show 2024’ හිදී ‘Mega Rewards’ ප්‍රතිලාභ

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු ‘Wedding Show 2024’ ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ විවාහ මංගලෝත්සව සම්බන්ධ දැවැන්තම ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනයේදී සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන් පිරිසකට Mega Rewards ප්‍රතිලාභ පිරිනැමීමක්ද සිදුවිය. Seylan Mega Rewards යනු ගිණුමේ ශේෂය අනුව ගිණුම් හිමියන්ට ඔවුන්ගේ ජීවිතවල සුවිශේෂී සන්ධිස්ථානවලදී…

(0)Comments | October 24, 2024 3:39 pm

අඛණ්ඩව 6 වන වසරටත් අලියාන්ස් ලොව අංක 1 රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණි ගත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්ෂණ සමාගමක් සහ Allianz SE ගෝලීය දැවැන්තයාගේ සාඩම්බර කොටස්කරුවෙකු වන Allianz Lanka විසින් Interbrand Best Global Brands ශ්‍රේණිගත කිරීම් තුළ අඛණ්ඩව 6 වන වරටත් ලොව අංක 01 රක්ෂණ සන්නාමය ලෙස පිදුම් ලැබූ බව ඉතා අභිමානයෙන් යුතුව දන්වා සිටියි. Allianz මෙම ජයග්‍රහණය වෙත ළඟා වන්නේ වත්කම්වල 13% ක වර්ධනයක් දක්වමින් ඩොලර් බිලියන 23.56…

(0)Comments | October 24, 2024 2:29 pm

SLCE සහ Morison එක්ව ක්‍රියාවට නංවන දියවැඩියා පාලනය පිළිබඳ  පුහුණු පාඨමාලාවේ දෙවැනි කණ්ඩායම පුහුණු කිරීම ඇරඹේ

ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (The Sri Lanka College of Endocrinologists – SLCE) සහ මොරිසන් සමාගම (Morison Ltd)  එක්ව පවත්වන දියවැඩියා පාලනය පිළිබඳ  පුහුණු පාඨමාලාවේ දෙවැනි කණ්ඩායම පුහුණු කිරීම 2024 ඔක්තෝබර් 13 දින ආරම්භ විය. මෙහි පළමු අදියර බෙහෙවින් සාර්ථක වූ අතර, වෛද්‍යවරු 65 දෙනෙක් ඒ යටතේ පුහුණුව ලැබූහ. දෙවැනි අදියර සඳහා වෛද්‍යවරු 60…

(0)Comments | October 24, 2024 2:03 pm