PVC කර්මාන්ත ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛතම සන්නාමය වන St. Anthony’s Industries Group විසින් ඔවුන්ගේ තවත් සුවිශේෂී නව නිපැයුමක් ලෙස 100% පරිසර හිතකාමී ARMOR Roofing Sheets සහ Gutters වෙළෙඳපල වෙත හඳුන්වාදෙන ලදී. මෙම නවීන ARMOR වැහිපීළි පෙළ St. Anthony’s Industries Group හි ARMOR සෙවිලි තහඩු සඳහා වඩාත් ගැළපෙන නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දී ඇති අතර මෙම වැහිපීළි පද්ධතිය…
මෙරට ගොවි ජනතාව වෙත උසස් තත්ත්වයේ කෘෂි උපකරණ පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබාදීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සහ Sarvodaya Development Finance (SDF) විසින් පසුගියදා හවුල්කාරිත්වයක් ආරම්භ කරන ලදී. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ඉහළ නැංවීමයි. උසස් ජර්මානු තාක්‍ෂණයෙන් යුත්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ උත්සවයකදී බැංකුවේ වසර 25ක සේවා කාලය සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර පුද කළේය. මෙම උත්සවය HNB විසින් වාර්ෂිකව සංවිධානය කරන අතර මෙවර එහිදී 1998 වසරේදී බැංකුව සමඟ එක්වූ සේවකයින් 195 දෙනෙකුට උපහාර පිදුවේය. මෙම උත්සවයට HNB හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත,…
NDB බැංකුව සිය පෙරළිකාර හඳුන්වාදීම වන NDB WriztPay වෙනුවෙන් එක්සත් රාජධානියේ ග්ලෝබල් බෑංකින් ඇන්ඞ් ෆයිනෑන්ස් සම්මාන 2024 (Global Banking and Finance Awards 2024& හිදී ගෙවීම් සඳහා නවෝත්පාදන විශිෂ්ටත්ව සම්මානය දිනාගත් බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. මෙම ජාත්‍යන්තර පිළිගැනීම හිමිකර ගැනීම මඟින් බැංකුකරණ තාක්ෂණයේ ප්‍රමුඛයා ලෙස මුල්‍ය සේවා අංශයේ ඩිජිටල් නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාමට NDB බැංකුවේ…
දශක දෙකකට අධික කාලයක් ජාතියේ යහපැවැත්මට දායක වූ ශ්‍රීලංකාවේ කීර්තිමත් සන්නාමයක් වන Fadna සැමවිටම ශ්‍රීලංකාවේ සාමාජයීක වගකීම නොපිරිහෙලා බැදී සිටින දේශීය සන්නාමයක් වන අතර Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර එම දැක්ම යථාර්තයක් බවට පෙරලමින් 49 වැනි Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර පසුගියදා කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාමයේදී සාර්ථකව පවත්වන ලදි. Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර අවශ්‍යතා ඇති අයට නොමිලයේ සෞඛ්‍යය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම දේපල වෙළඳාම් සමාගමක් වන කැපිටල් ට්‍රස්ට් ප්‍රොපර්ටීස් හා කොමර්ෂල් බැංකුව අතර ඇති කර ගත් සහයෝගීතාවක් මගින් නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නව අවස්ථා විවෘත කර ඇත. ආයතනික දැවැන්තයින් දෙදෙනා අතර ඇතිකර ගන්නා ලද මෙම අවබෝධතා ගිවිසුම තුළින් කැපිටල් ට්‍රස්ට් හි ඉදිරි ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා ඔවුන්ව කොමර්ෂල් බැංකුව…
SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂක ධුරයන් සඳහා ප්‍රවීණ බැංකුකරුවෙක් වන කපිල ආරියරත්න මහතා පත් කර ඇති බව SDB බැංකුව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිටින අත්දැකීම් බහුල, කීර්තිමත්ම වෘත්තීයවේදියෙක් වන කපිල ආරියරත්න මහතාගේ නායකත්වය යටතේ SDB බැංකුව මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වශයෙන් නව්‍යකරණය සහ අඛණ්ඩ වර්ධනය හරහා අත්පත් කරගත්…
ජෛව විවිධත්වය පිළිබඳව වන සම්මුතිය සඳහා වූ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුව (CBD COP 16), පසුගියදා කොලොම්බියාවේ කැලි නගරයේදී පැවැත්විණි. ඔක්තෝබර් 21 වැනිදා, එම සමුළුවේ සමාරම්භක දිනයේදී Greenpeace South Asia සංවිධානය, “In Hotter Water: How the Global Ocean Treaty can boost climate action” (අනතුරක් මධ්‍යයේ: ගෝලීය සාගර ගිවිසුම තුළින් දේශගුණික ක්‍රියාකාරකම් ඉහළ නැංවිය හැකි ආකාරය) මැයෙන්…
සෑම මාසයකම TikTok වෙත එක් වන ග්‍රාහක ප්‍රමාණය බිලියනයකට අධිකය. ඊට එක්වීම තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට ගැලපෙන සබඳතා වර්ධනය කර ගැනීම හා මිතුරු මිතුරියන් සොයා ගැනීමයි. මෙහිදී #MentalHealth හා #MentalHealthAwareness සම්බන්ධ සංවාදයන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ඒ සම්බන්ධ වීඩියෝ මිලියන 20කට අධික ප්‍රමාණයක් නරඹා තිබෙන අතර TikTok හි ඉලක්කය වන්නේ මිනිසුන්ට ඔවුන්ගේ මානසික යහපැවැත්ම පිළිබඳව වැඩි…
වේගයෙන් නවීකරණය වන පරිසරයක් තුළ පැරණි යටත් විජිත ඉතිහාසය පිළිබඳ සාක්ෂි විදහා දක්වන ස්ථානයක් ලෙස කොළඹ කොටුව හැඳින්විය හැකිය.ඉපැරණි ලෝකයේ චමත්කාරය සහ නාගරීකරණයේ වෙනස්වීම් මැනවින් සම්මිශ්‍රණය වූ මෙම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ උරුමයන් පිළිබඳ සදාතනික සංකේතයකි. ගාලු මුවදොර පිටිය, ලන්දේසි රෝහල සහ පිටකොටුව වෙළෙඳපල වැනි ඒ ආශ්‍රිතව පිහිටා ඇති ස්ථාන මගින් සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමකින් යුත් …
Video Story