Featured News

Hemas Hospitals විසින් ‘BreastOber 2024’ එළි දක්වයි – මෙය පියයුරු පිළිකා අවධානම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකි

ඔක්තෝබර් මාසය යනු පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඇති කරලීම සඳහා වෙන් වූ මාසය වේ. Hemas Hospitals විසින් ඒ වෙනුවෙන් කෙරෙන සමාජ සත්කාරයක් ලෙස ‘BreastOber 2024’ වැඩසටහන එළි දක්වන ලදි. වාර්ෂිකව පැවැත්වෙන මෙම වැඩසටහනේ මූලිකම අරමුණ වන්නේ පියයුරු පිළිකා මුල් අවධියේදී ම හඳුනා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ කාන්තාවන් දැනුම්වත් කිරීම වේ. ඒ අතරම ඔවුන්ට පියයුරු පිළිකා…

(0)Comments | October 18, 2024 4:33 pm

NDB බැංකුව 2024 වසරේ “Asia Trusted Life Agents & Advisors Awards” සම්මාන උළෙලේදී වසරේ බැංකු සහකරු ලෙස සම්මානයට පාත‍්‍රවෙයි

NDB බැංකුව සහ AIA ශ‍්‍රී ලංකා සමඟ එක්ව 2024 වසරේ Asia Trusted Life Agents & Advisors සම්මාන උළෙලේදී NDB – AIA බැංකු රක්ෂණ (Bancassurance) සහයෝගීතාවය වෙනුවෙන් වසරේ බැංකු හවුල්කරු ලෙස පිදුම් ලැබූ බව NDB බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් මෙම ගෞරවය හිමි වූ ප‍්‍රථම අවස්ථාව ලෙස ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඒෂියා…

(0)Comments | October 18, 2024 12:55 pm

ආර්ථික සංවර්ධනය උදෙසා 37 වන වාර්ෂික සමුළුව සඳහා NDB බැංකුව OPA සමඟ හවුල්වේ

NDB බැංකුව, රටේ ආර්ථික වර්ධනය පිළිබඳ වැදගත් සංවාද මෙහෙය වීමට ඇති සිය කැපවීම පෙන්නුම් කරමින්, ශ‍්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ (OPA) 37 වන වාර්ෂික මහා සමුළුවේ ප‍්‍රධාන හවුල්කරුවෙකු ලෙස එම සංවිධානය සමඟ ඇති කරගත් සහයෝගීතාවය පිළිබඳව නිවේදනය කර ඇත. පසුගිය අගෝස්තු මස 26 සහ 27 යන දෙදින තුළ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී මෙම සමුළුව පැවැත්විණි. ‘‘ශ‍්‍රී…

(0)Comments | October 16, 2024 4:46 pm

Kaspersky, 2024 පළමු අර්ධයේදී යාන්ත්‍රික ඉගෙනුම සමඟ APT හඳුනාගැනීමේ 25%ක ඉහළ යාමක් සනිටුහන් කරයි

Kaspersky හි ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ කණ්ඩායම (GREAT) විසින් 2024 පළමු අර්ධය තුළ ඉහළ මට්ටමේ තර්ජන (APT) හඳුනා ගැනීමේ 25% වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව සිටියි. එහි අභ්‍යන්තර යාන්ත්‍රික ඉගෙනුම් ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින්  ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ කණ්ඩායම විසින් ඒ ආකාරයේ තර්ජනයන් දහස් ගණනක් අනාවරණය කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. රජයේ මෙන්ම මූල්‍ය ව්‍යවසාය හා…

(0)Comments | October 16, 2024 3:49 pm

දකුණු ආසියාවේ පළමු කෘතිම බුද්ධිය පදනම් කරගත් නවලෝක රෝහල් සමූහය 2023/24 මූල්‍ය වර්ෂයේදී වාර්තාගත ලාභ වර්ධනයක් සනිටුහන් කරයි

දකුණු ආසියාවේ කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වූ නවලෝක රෝහල් සමූහය 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී කැපී පෙනෙන මූල්‍ය කාර්ය සාධනයක් අත්පත් කරගැනීමට සමත් විය. ඒ අනුව ගෙවුණු මූල්‍ය වර්ෂයේදී නවලෝක රෝහල් සමූහය රුපියල් බිලියන 10ක ආදායමක් වාර්තා කිරීමට සමත් විය. එය ඊට පෙර වසර හා සැසඳීමේදී…

(0)Comments | October 16, 2024 3:40 pm

සිංගර් සහ Honor 2024 බටහිර ඉන්දීය කොදෙව් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

සිංගර් ශ්‍රී ලංකා සහ Honor, ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන බව සාඩම්බරයෙන් දැනුම් දී සිටියි. ඔක්තෝබර් 13 වැනි දින සිට 26 වන දින දක්වා දෙරට අතර 20 -20 සහ එක්දින ජාත්‍යන්තර තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට උණුසුම් ක්‍රිකට් තරඟාවලියක උත්කර්ෂය…

(0)Comments | October 16, 2024 11:52 am

DIMO Healthcare විසින් ZEISS KINEVO 900 උපකරණයක් Lanka Hospitals හි ස්ථාපනය කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය සහ ZEISS සඳහා  ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයා ලෙසද කටයුතු කරන  DIMO Healthcare, පසුගියදා ZEISS KINEVO 900 උපකරණයක් Lanka hospitals හි ස්ථාපනය කරන ලදී. නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාවය තුළින් රෝහලේ  ශල්‍ය අංශයේ සේවාවන් තවදුරටත් ඉහළ නැංවීම ZEISS KINEVO 900  ස්ථාපනයේ  මූලික පරමාර්ථය විය. උසස්…

(0)Comments | October 16, 2024 11:26 am

මෙම වසරේ නත්තල් උත්සවය සඳහා දින ගණනය නිළ වශයෙන් ආරම්භ කරමින්, පෙගසස් රීෆ් හිදී නත්තල් කේක් සැකසීම ආරම්භ කරයි

මෙම වසරේ නත්තල් උත්සවය සඳහා දින ගණනය නිළ වශයෙන් ආරම්භ කරමින්, පෙගසස් රීෆ් හෝටල් පරිශ්‍රයේදී  නත්තල් කේක් සැකසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිශ්‍ර කිරීම, නිවර්තන තේමාවන්ගෙන් හැඩ වූ උත්කර්ෂවත් උළෙලකින් සමාරම්භ කරනලදී. මේමඟින් වෙහෙසකර කාලයකට පසු එළඹෙන නිවාඩු සමයක ආරම්භය සනිටුහන් කරමින්, එය ගත කිරීම සඳහා මෙම සිත්ඇදගන්නාසුළු, සුන්දර වෙරළ තීරයක් අද්දර පිහිටි තම හෝටල් පරිශ්‍රයට…

(0)Comments | October 16, 2024 11:16 am

ISCEP 2024: හෘද වාහිනී ආශ්‍රිත වසංගත රෝග විද්‍යාව සහ රෝග නිවාරණය පිළිබඳ 53 වැනි ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාව විසින් පවත්වනු ලැබේ

හෘද වාහිනී ආශ්‍රිත වසංගත රෝග විද්‍යාව සහ රෝග නිවාරණය පිළිබඳ 53 වැනි දස දින ජාත්‍යන්තර ඉගැන්වීම් සම්මන්ත්‍රණය 2024 ඔක්තෝබර් 13 සිට 24 දක්වා ශ්‍රී ලංකාවේ කොළඹදී පැවැත්වේ. මෙම කීර්තිමත් සම්මන්ත්‍රණය සඳහා RemediumOne සහ කැලණිය විශ්වවිද්‍යාලය විසින් සම සත්කාරකත්වය දරන අතර, ගෝලීය හෘද වාහිනී පර්යේෂණ සහ වැළැක්වීමේ ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටී. හෘද වාහිනී ආශ්‍රිත වසංගත…

(0)Comments | October 16, 2024 10:59 am

Daraz වෙතින් දැන් AliExpress Choice භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව

හොඳම භාණ්ඩ රැසක් අඩුම මිලට Daraz වෙතින් දැන් AliExpress Choice භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වී තිබේ. ඒ අනුව ඔවුන්ට විලාසිතා (අත් ඔරලෝසු, අවු කන්නාඩි, ආභරණ සහ බෑග් වැනි), සෞඛ්‍ය හා රූපලාවණ්‍ය වැනි කාණ්ඩවලට අයත් ඉහළම ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ වර්ග මිලියනයකට අධික සංඛ්‍යාවක් අතරින් තමන් කැමති භාණ්ඩ මිලදීගෙන නිවෙසටම ගෙන්වා ගැනීමට හැකි…

(0)Comments | October 15, 2024 4:17 pm