කොටගල වැවිලි සමාගම විසින් සිය පළමු තේ මධ්‍යස්ථානය ලෙස Rosita Tea House විවෘත කළ බව පසුගියදා නිවේදනය කළේය. අලංකාර දර්ශනයක් විදහා දක්වන St. Clair’s දිය ඇල්ලට ඉහළින් පිහිටුවා ඇති මෙම Rosita Tea House වෙතින් දිඹුල තේ වතු යායේ රසවත් සාරය ලොවට බෙදා දීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා තම කණ්ඩායම් විසින් ලබා දුන්…
සංස්කෘතිය, නිර්මාණශීලිත්වය සහ තරුණ සවිබල ගැන්වීමේ සැමරුම, 2025 ජනවාරි 17 සිට 19 දක්වා HSBC Ceylon Literary & Arts Festival හි දෙවන අදියර 2025 ජනවරි මස 17වන දින සිට 19 වන දින දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇත. ශ්‍රී ලාංකීය සාහිත්‍ය සහ සංසකෘතික කලාව පෝෂණය කිරීමේ අරමුණින් ජාත්‍යන්තර සහ දේශීය කලාවන් එකම අවකාශයකට ගෙන ඒමේ අරමුණින් දියත්…
Hyperjet Technologies (Pvt) Ltd Sri Lanka සහ SpideRadio Telecommunication Technology Co. Limited නව සහයෝගීතාවයක් අරඹමින් ලොව ප්‍රවේශ ජාල විසඳුම් ක්ෂේත්‍රයේ නවතම පිවිසුම්කරු ලෙස ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රය සඳහා 5G හැකියාවන් පිළිබඳ විප්ලවීය වෙනසක් ඇති කරමින් spideRadio සන්නිවේදන නිෂ්පාදනයන් පසුගියදා මෙරට තුළ දියත් කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ සියලුම ශ්‍රී ලාංකික ටෙලිකොම් නියාමකයන්ට, ජංගම දුරකථන ක්‍රියාකරුවන්ට සහ ග්‍රාහකයන්ට කදිම අවස්ථාවක් වේ. 5G තාක්ෂණය පිළිබඳ ජාල තාක්ෂණ ධාරිතාව…
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය කීර්තිමත් Employer Branding Institute ආයතනය නම් කළ මෙරට විශිෂ්ටම සේවා යෝජක සන්නාම අතරට එක් වී තිබේ. එම ආයතනය සතු විශිෂ්ට මානව සම්පත් පිළිවෙත්, ඵලදායි කුසලතා කළමනාකරණය සහ නිර්මාණාත්මක උපාය මාර්ග අගයමින් මෙම සම්මානය පිරිනමා තිබේ. IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, නිර්මාතෘ සහ…
ප්‍රමුඛ පෙළේ ලාංකීය මෘදුකාංග නිමැවුම් ආයතනයක් වන Xiteb (Pvt) Ltd හඳුන්වා දුන් නවතම xCommerz™ විද්‍යුත් වාණිජ මෘදුකාංගය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී මෙවරද සම්මානයට පාත්‍ර විය. මෙම ජයග්‍රහණය තුළින් xCommerz™ මෘදුකාංගය නව ඩිජිටල් යුගය තුළ ව්‍යාපාර සවිබල ගැන්වීමට ගන්නා වූ මහා ප්‍රයත්නය මනාව විදහා පායි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන පදනම විසින්…
වෙළෙඳ සේවා පාපන්දු සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා පාපන්දු තරගාවලි ඉතිහාසයේ සදා නොමැකෙන අති විශිෂ්ඨ ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, 2024 වෙළෙඳ සේවා පාපන්දු තරගාවලියේ තෙවන පෙළ ශූරතාවය C.W.Mackie PLC කණ්ඩායම විසින් දිනාගැනීමට සමත්විය. 2024 නොවැම්බර් මස 04 වැනිදා මාදින්නාගොඩ වීරසිංහ මල්ලිමාරච්චි ක්‍රීඩාංගණයේදී HSBC කණ්ඩායම හා පැවැති තෙවන පෙළ අවසන් මහා තරගයේදී C.W.Mackie PLC…
දේශීය ව්‍යවසායිකාවන් ඔප් නැංවීමෙහිලා සිය කැපවීම ඉදිරියට ගෙන යමින්, NDB අරලිය වෙතින් මධ්‍යම පළාත ආවරණය කරමින් ව්‍යවසායිකාවන් සඳහා ඩිජිටල්කරණය සහ අපනයන තුළින් සිය ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණය පසුගියදා KCC හිදි සාර්ථකව පවත්වනු ලැබීය. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායිකාවන් 40 ක් පමණ සහභාගී වූ අතර ඒ සඳහා මධ්‍යම පළාත තෝරාගනු ලැබුවේ එහි සිඝ‍්‍රයෙන් ව්‍යාපාර…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය සිය 75වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ Envoy Mansion පරිශ්‍රයේ දී ඉතාමත් විචිත්‍ර උත්සවයක් සංවිධානය කොට අනර්ඝ ගෝලීයම මනාල ඇඳුම් එකතුවක් හඳුන්වා දෙනු ලැබීය. ශ්‍රී ලාංකිය තරු සහ මංගල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිවරා පැවැත් වූණු මෙම උත්සවයේ දී මනාල ඇඳුම් නිර්මාණයේ හමීඩියා අත්පත් කරගෙන තිබෙන අභිමාණවත් විශ්වාසය තවත් තහවුරු කරමින් අලුත්ම…
වසර 3ක් පුරා රුපියල් මිලියන 50ක ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානයක් තවත් රුපියල් මිලියන 2ක් මේ වසරේදී ලබා දීමට පියවර පුද්ගලයින් 124ක් වෙත ඍජුව බලපෑම් කරන ආකාරයෙන් දිස්ත්‍රික්ක 13ක් පුරා අරමුදල් බෙදාහැරීමට නියමිතය ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව 2023/24 සඳහා ‘ඔබ වෙනුවෙන් අපි’ ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානය නැවත ලබා දීමට කටයුතු කරන බව…
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමය වන Signature ආයතනය 2024 වසරේ සිට 2027 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් සහ සාමාන්‍ය ඇඳුම් විලාසිතා සහකරුවා ලෙස ගිවිසුම් ගත වෙයි. මෙම සහයෝගීතාවය යටතේ ශ්‍රි ලංකා ක්‍රිකට් පිරිමි ජාතික කණ්ඩායමේ සහ කාන්තා ජාතික කණ්ඩායමේ නිල විධිමත් සහ සාමාන්‍ය ඇඳුම් සැපයුම්කරුවා ලෙස ඉදිරියේ පැවැත්වෙන තරගාවලි මෙන්ම ජාත්‍යන්තර…
Video Story